Wednesday, September 10, 2014

සුපිරියටම Photo Edit කරගන්න. [ Ashampoo Photo Commander 12 ]


ඔන්න සහෝලා අදත් අරගෙන ආවා තවත් වටිනා කියන මෘදුකාංගයක්. මේක Photo Editing මෘදුකාංගයක්. මේක Photo Shop වගේ ලොකු Advanced මෘදුකාංගයක් නම් නෙමෙයි. ඒත් මේකෙන් පුලුවන් අපි ගාව තියන Photos වල කොලිටි එක වැඩි කරගන්න , Effect , Text , Panorama , Collage වැනි දේවල් පහසුවෙන්ම මේ Ashampoo Photo Commander කියන මෘදුකාංගය හරහා කරගන්න පුලුවන්. මේකේ නොමිලේ දෙන සංස්කරණයක් සහ Pro Version එකකුත් තියනවා. දැන් මේ දීලා තියෙන්න්නේ Ashampoo Photo Commander 12 Pro Version එකයි. ඒක $34.99 වටිනා මෘදුකාංගයක්. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා. වැඩි දැනුමක් අවශ්‍ය නෑ. ඕනම කෙනෙකුට අල්ලගන්න පුලුවන්.

Ashampoo Photo Commander මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන Reg Key එකෙන් මෘදුකාංගය රෙජිස්ටර් කරගන්න.

Ashampoo Photo Commander 12  අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්. [ 248 MB ]

https://www.ashampoo.com/en/usd/dld/1818/Ashampoo-Photo-Commander-12/
Ashampoo Photo Commander 12 Reg Key එක මෙතනින්.

http://uploadingit.com/file/view/olvyt0uma2suojzt/Ashampoo%20Photo%20Commander%2012%20%2B%20Reg%20Key%20%5B%20podipodidhewal.blogspot.com%20%5D.rar

Operating System:
Windows® XP, Windows Vista®; Windows® 7, Windows® 8





එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by