Monday, November 17, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංගයක්

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක DvD Coverter එකක්. මේ Sothink Movie DVD Maker කියන මෘදුකාංගය පාවිච්චි කරලා පුලුවන් ලේසියෙන්ම අපි ලග තියන චිත්‍රපට කෙලින්ම DvD වලට Convert කරගන්න. තවත් විශේශයක් තමයි  චිත්‍රපට 4 ක් පමණ එක් කරලා ලේසියෙන්ම Collection DvD එකක් උනත් හදාගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි ඔයාලාට සිංහල  උපසිරැසි සමග චිත්‍රපට DvD Player එකේ බලන්න ඕණ විදිහට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. .srt වර්ගයේ උපසිරැසි ගොනු තමයි සහය දක්වන්නේ. අරගෙනම බලන්නකෝ. මෙහෙමයි වැඩේ වෙන්නේ.

ඉස්සෙල්ලම මෙන්න මේ Sothink Movie DVD Maker කියන මෘදුකාංගය පහතින් බාගන්න.

http://uploadingit.com/file/view/e0nspi5kbtrhhip0/Sothink%20Movie%20DVD%20Maker%20PRO%20v3.7%20%2B%20Patch%20%5B%5B%20JK%20%5D%5D.rar

Sothink Movie DVD Maker ගැන විස්තර ටිකක්.

මේ තියෙන්නේ Support කරන Video Format ටික.

>> Sothink Movie DVD Maker මෘදුකාංගය Open කරගෙන DvD Disk එකකට  Add කරගන්න ඕණ කරන Movies ටික  මෘදුකාංගයට Drag & Drop කරලා Add කරගන්න.
[ දකුනූ පැත්තේ තියන  Setting අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. ]

>> Movies ටික Add කරගෙන " Burn " Button එක ක්ලික් කරන්න.

>> දැන් Movies ටික DVD Format එකට Convert වෙන්න පටන් ගනියි.

ඔයාලගේ DvD Writer එකට Empty DvD Disc එකක් දාලා තියන්න. එතකොට Movies ඔක්කොම Convert වෙලා ඉවර උනාම ඉබේම Disc එක Burn වෙයි.

>> Burn වෙලා ඉවර උනාම Play කරලා බලන්නකෝ. සිංහල උපසිරැසි එහෙම හොදටම වැඩ කරනවා.

ඔන්න වැඩේ ඉවරයි......... එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න. https://www.facebook.com/podipodidhewal

Make Money at : http://bit.ly/adflywin

ඔන්න වැඩේ ඉවරයි......... https://www.facebook.com/podipodidhewal

Make Money at : http://bit.ly/adflywin
ඔන්න වැඩේ ඉවරයි......... https://www.facebook.com/podipodidhewal

Make Money at : http://bit.ly/adflywin