Friday, November 21, 2014

Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාගේ Hard Disk එකේ Health එක ගැන අදහසක් ගන්න. ඊ කිව්වේ HDD එකේ මොනවත් Errors එහෙම තියනවද ,  උෂ්ණත්වය  කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Hard Disk එක Defragment කරන්න , Drive Cleaner කරන්න , අන්තර්ජාල බාවිතයේදි ඇති වු තාවකාලික ගොනු Clean කරන්න , ඒ වගේම Hard Disk එකේ  Partision වල විස්තර ( Disk Space Explorer ) වගේම Hard Disk එකේ තියන Duplicate File අයින් කරගන්නත් , නැවත් Recovery කරන්න බැරි වෙන්න File Delete කරන්න ( File Wiper ) කරගැනීම වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.


The indispensable health monitoring tool for your hard disk


හරි Ashampoo HDD Control මෘදුකාංගය මෙතනින් බාගන්න.

http://www.mediafire.com/download/t13ka1p17qph728/Ashampoo+HDD+Control+3+v3.00.00+%2B+Reg+%5B%5B+JK+%5D%5D.rar

Operating System:
Windows® XP, Windows Vista®, Windows® 7, Windows® 8


හරි මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටික.

~~ System ~~


~~ HDD Defragment ~~


~~ Drive Cleaner ~~


~~ Internet Cleaner ~~


~~ Disk Space Explorer ~~


~~ Duplicate Finder ~~

Ashampoo HDD Control මෘදුකාංගය ගැන තව විස්තර ඕණ නම් මෙතනින්.

https://www.ashampoo.com/en/usd/pin/0365/system-software/Ashampoo-HDD-Control-3


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal