ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps , Lightroom වගේ Advanced එකක් නම් නෙමෙයි. හැබැයි මේකෙන් අපි ගාව තියන Photos වලට Filters & Effects , Cut & Crop , Add Frames & Photo Change the Color & Brightness වගේ පොඩි වැඩකෑලි ටිකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන්. තව එකක් තමයි මේකට සීරියල් කී ක්‍රැක් අවශ්‍ය නෑ මේක සම්පූර්ණයෙන්
නොමිලේ තමයි දෙන්නේ. මේ මෘදුකාංගයේ නම තමයි " InPixio Photo Editor ". අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
නොමිලේ තමයි දෙන්නේ. මේ මෘදුකාංගයේ නම තමයි " InPixio Photo Editor ". අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
InPixio Photo Editor මෘදුකාංගය මෙතනින් Download කරගන්න.
මෙන්න මේකේ තියන වැඩකෑලි.
Operating system:
Windows 8.1, Windows 8, Windows 7 (32-/64-bit), Windows Vista (32-/64-bit), Windows XP (Service Pack 3 with updates)
1 GHz Intel® Pentium® Processor or equivalent
1 GB main memory (RAM)
CD-/DVD-ROM drive
15 MB hard drive space
Mouse and keyboard
Internet
මේක Online Install කරගන්න තියෙන්නේ.
Effects
Crop
Adjusments
Frames
මෙන්න P{hoto Edit කරගන්න පුලුවන් තවත් සොෆ්ට්වෙයා ටිකක්.

No comments:
Post a Comment
ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.