Sunday, January 11, 2015

HD කොලිටියට Desktop එක Record කරගන්න මෙන්න බාන්ඩේ.



ඔන්න මචන්ලා ගෙනාවා තවත් පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකෙන් කරන්නේ පරිගණක තිරයේ ක්‍රියාකරකම් Record කරගන්න පුලුවන් වීමයි. මේක නම් ගොඩක් වෙලාවට
වැදගත් වෙනවා Blog එකක් හෝ  Video Tutorial හදන අයට. මේකෙන් You Tube දාන්න Video Tutorial හදාගන්න , තව Games Play කරන එක Record කරගෙන පස්සේ බලන්න තව Screen Shot ගන්න ඒවා HD කොලිටි එකෙන්ම Record කරගන්න පුලුවන්. තව එකක් මේකෙන් Screen එක Record කරද්දි පරිගණකය Slow වෙන්නේ නෑ. වැඩි කතා අරගෙනම බලන්නකෝ.



Record your gameplay in HD
HD desktop recording
Export your recordings to popular formats and devices
Real-time web videos recording
Capture screenshots
Record live audio commentary
Upload to YouTube™ or Facebook
User friendly and stylish interface

හරි  Mirillis Action මෘදුකාංගය මෙතනින් Download කරගන්න. [ 20 MB ]

http://uploadingit.com/file/view/4xyuh3mq6vpcucvk/Mirillis%20Action!%20V%201.20.2%20%20%2B%20Registration%20%5B%5B%20JK%20%5D%5D.rar



System Req :-
Windows Vista, Windows 7, Windows 8 and Windows 8.1 

 මෙහෙමයි Mirillis Action මෘදුකාංගය Register කරගන්නේ.

1 > " Hosts Patch.bat " එක Run කරන්න. ( step is very important. )
2 > RegMe.reg ගොනුව ඩබල් ක්ලික් කරන්න.





Action! key features ගැන දැන ගන්න මෙතනින්.

https://mirillis.com/en/products/action_features.html


Mirillis Action! Tutorials  ගැන දැන ගන්න මෙතනින්.

https://mirillis.com/en/products/tutorials/action_tutorials_gameplay_recording.html



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

Tuesday, January 6, 2015

වේගයෙන් File කොපි කරන්න. [ Tera Copy Pro නොමිලේම ]


ඔන්න අදත් අරගෙන ආවා අපිට නිතරම වගේ ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්.‍‍‍‍‍ සාමාන්‍යයෙන් අපි නිතරම අපේ පරිගණකයෙන් යම් විශාල ප්‍රමාණයේ ගොනු කොපි කරනවනේ. අන්න ඒ කොපි කරන ස්පීඩ් එක වැඩි කරන මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේක නම් ගොඩක් දෙනෙක් දන්න ගොඩක් දෙනෙක් පවිච්චි කරන මෘදුකාංගයක්. සාමාන්‍ය  Windows වල නම් Copy වෙන්න ෆයිල් කීපයක් වරින් වර  දැම්මම අනිවාරෙන් Data Transfer වන Speed එක අඩු වෙනවා. නමුත් මේ Tera Copy කියන මෘදුකාංගයෙන් ඕනෑම ගොනු ගණනක් සාමාන්‍ය වේගයට වඩා ඉක්මනින්ම යවාගන්න පුලුවන්. මෙහි තවත් විශේශතා කිහිපයක් තියනවා.

Sunday, January 4, 2015

Nero එකේ අලුත්ම එක [ Nero 2015 Platinum සංස්කරණය ]


ඔන්න මචන්ලා තවත් අපිට ඕණම කරන වටිනා සොෆ්ට්වේයා කෑල්ලක් අරන් ආවේ.  ඒ තමයි ගොඩක් දෙනෙක් CD / Dvd Burn කරගන්න පාවිච්චි කරන Nero මෘදුකාංගයේ  නවසංස්කරණයක් වන Nero 2015 Platinum සංස්කරණය තමයි අරගෙන ආවේ.  පෙර සංස්කරණ වල නොතිබු නව විශේශාංග කිහිපයක්ද මෙම නව සංස්කරණයේ අඩංගුයි. ඒවා අතර Videoedit / Slide Show හදන්න / Ripping , convert video files / Air Burn / වගේ නොයෙකුත් පහසුකම් අඩංගුයි. අරගෙනම බලන්නකෝ. ආ තව එකක් පරිගණකයේ Performance මදි කට්ටිය මේක දාගන්න එපා. ස්ලෝ වෙනවා.

Saturday, December 27, 2014

මළ කරදර Add Bar නැති BitTorrent PRO Version එක.


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපි Torrent Download කරන්න බාවිතා කරන BitTorrent මෘදුකාංගයේ සල්ලි දීලා ගන්න ඕණ Version එක. ඒ කිව්වේ BitTorrent  PRO Version එක. මේකේ Free Version එකට වඩා යම් යම් පහසුකම් ටිකක් තියනවා. හැබැයි BitTorrent Plus Version එක දාගත්තා කියලා Download Speed  එක නම් වැඩි වෙන්නේ නෑ. BitTorrent PRO Version එකේ ඔය මල කරදර Ads Bar දෙක  නෑ , Antivirus Protection , HD Media Player එකක් වගේ විශේශතා තමයි තියෙන්නේ.  Free & PRO Version Features Compare එක පහත රූප සටහනේ තියනවා. කැමති නම් අරගන්න.

Saturday, December 13, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක (Released: Dec 07, 2014) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන version 6.21 Build 16 (Released: Dec 07, 2014) එක තමයි ගෙනාවේ. මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Friday, December 12, 2014

Ashampoo Burning Studio 15 උණූ උණූවෙම Download කරගන්න.


කොහොමද මචන්ලා. ඔන්න අදත් ගෙනාවා තවත් පට්ට මෘදුකාංගයක්. මේක ගැන කියනවනම්  මේක ගොඩදෙනෙක් දැනටමත් පාවිච්චි කරලා ඇති. ඒ තමයි Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Ashampoo ® Burning Studio 15 එක තමයි ගෙනාවේ. 
මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ.  මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක්   වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

Wednesday, December 10, 2014

Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එකක්.  මේ MX Player Pro හී තියන විශේශතාවයන් තමයි සාමාන්‍ය Media Player App වලදි සහයක් නොදක්වන Media Files මේ MX Player හී හොදින් සහය දක්වනවා. ඒත් එක්කම Device එක Rootකිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. මේ දීලා තියෙන්නේ MX Player Pro v1.7.34 එකයි.  මේක Play එකෙන් ගන්නවනම් $5.44 වෙනවා. පහල ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Android Device එකෙනුත් Torrent බාන්න µTorrent වල අලුත් Version එක.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Device එකක් පාවිච්චි කරන අපේ යාලුවන්ට වැදගත් වෙන App එකක්. අපි සාමාන්‍යයෙන් පරිගණකයකදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ. ඒ µTorrent හෝ BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් යොදාගෙනනේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ ඔයාලගේ Android Device එකෙන් Torrent එකක් බාන්න පුලුවන් ලේසියෙන්ම බාගන්න පුලුවන් µTorrent ® Pro හා BitTorrent ® Pro කියන Android App දෙකයි. මේ Torrent App එක නොමිලේ දෙන ඒවා නම් නෙමෙයි. Play එකෙන් ගන්නවනම් $ 2.99 ක් වෙනවා. හැබැයි පහත ලින්ක් එකෙනුත් ඒ App වල Pro Version එකම බාගන්න පුලුවන්. මේක දාගත්තට පස්සෙ Android Phone එකෙනුත් Torrent බාන්න පුලුවන් ගින්දර වගේ. අරගෙනම බලන්නකෝ.

Friday, November 21, 2014

Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාගේ Hard Disk එකේ Health එක ගැන අදහසක් ගන්න. ඊ කිව්වේ HDD එකේ මොනවත් Errors එහෙම තියනවද ,  උෂ්ණත්වය  කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Hard Disk එක Defragment කරන්න , Drive Cleaner කරන්න , අන්තර්ජාල බාවිතයේදි ඇති වු තාවකාලික ගොනු Clean කරන්න , ඒ වගේම Hard Disk එකේ  Partision වල විස්තර ( Disk Space Explorer ) වගේම Hard Disk එකේ තියන Duplicate File අයින් කරගන්නත් , නැවත් Recovery කරන්න බැරි වෙන්න File Delete කරන්න ( File Wiper ) කරගැනීම වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

Monday, November 17, 2014

සිංහල උපසිරැසි සමගම DvD Burn කරගන්න පට්ටම මෘදුකාංගයක්


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේක DvD Coverter එකක්. මේ Sothink Movie DVD Maker කියන මෘදුකාංගය පාවිච්චි කරලා පුලුවන් ලේසියෙන්ම අපි ලග තියන චිත්‍රපට කෙලින්ම DvD වලට Convert කරගන්න. තවත් විශේශයක් තමයි  චිත්‍රපට 4 ක් පමණ එක් කරලා ලේසියෙන්ම Collection DvD එකක් උනත් හදාගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි ඔයාලාට සිංහල  උපසිරැසි සමග චිත්‍රපට DvD Player එකේ බලන්න ඕණ විදිහට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. .srt වර්ගයේ උපසිරැසි ගොනු තමයි සහය දක්වන්නේ. අරගෙනම බලන්නකෝ. මෙහෙමයි වැඩේ වෙන්නේ.