Wednesday, March 18, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. (Released: Mar 17, 2015) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 7 (Released: Mar 17, 2015).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, March 17, 2015

පරිගණකයේ කුණූ ගොඩවල් අයින් කරන්න. [ CCleaner Professional Edition ]

ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS  එකේ Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය  කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන  Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට බලපානවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම හදාගන්න   පුලුවන් ලෝකේ තියෙන Number one cleaning tool එකක් තමයි CCleaner කියන්නේ. මේක හරහා අපිට මන්දගාමී උන පරිගණකය නැවත් වේගවත් කරගන්න , Web Browser එකේ  Cookies , Search history , Temporary files , download history Clear කරලා ආරක්ශාකාරිව අන්තර්ජාලයේ සැරිසරන්න. ඒවගේම Windows Registry එකේ දෝශ නිවැරදි කරගන්න Third-party applications වල Temporary files Clean කරගන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්..  මේක ලොවපුරා සිටින්නන් බිලියනකටත් වඩා Download කරගෙන බාවිතා කරන ඉතා විශ්වාසවන්ත  මෘදුකාංගක්..... අරගෙනම බලන්නකෝ.

Sunday, March 15, 2015

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )

ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද කියලා අරගෙන බලන්නකෝ.

Saturday, March 14, 2015

iOS & Android Device වලට නියම Smartphone Manager එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ  Android හා  Apple Smart Device පාවිච්චි කරන කට්ටියට නියම  සොෆ්ට්වෙයා  කෑල්ලක්.  මේක ගැන කියනවනම් මේක Smartphone Manager [ Pc Suite ] මෘදුකාංගයක්. Smartphone Manager [ Pc Suite ] එකක් ගැන කෙටි හැදින්වීමක් කරොත්  මේ Pc Suite එකක් මගින් පුලුවන් Pc එක හා Smart Device එක අතර පහසුවෙන් Audio / Videos / Pictures ආදි දේවල් බොහෝම ලේසියෙන්ම කරගන්න. ඒ වගේම දැන් මේ දෙන්න යන Wondershare MobileGo කියන එක හරහාත් මීට අමතරව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.  Data Recovery , Space Saver , Phone Transfer , Data Eraser වගේ වැඩ කරගන්න පුලුවන්. මේකේ තියන විශේශත්වයක් තමයි Android හා  Apple iOS දෙකටම මෙය සහය දැක්වීම.  කලින් සංස්කරණ වලදි සහය දැක්වුයේ  Android වලට විතරයි.  මේක  Apple iOS Device වලදි නම්  iTunes වලට වඩා ලේසියෙන්ම ඒ වැඩ ටික කරගන්න පුලුවන්.  අරගෙනම බලන්නකෝ.

Tuesday, March 10, 2015

Bandwidth එක Check කරන්න සුපිරිම Software එකක්. ( Cucusoft Net Guard )


ඔන්න මචන්ලා අපිට වැදගත් වෙන තවත් පොඩි Software කෑල්ලක් අරගෙන ආවේ. මේක Limited Data Package බාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙනවා. ගොඩ දෙනෙක් මේ වගේ Software පාවිච්චි කරනවා. ( Du Meter වගේ සොෆ්ට්වෙයා එකක් ) මේකෙන් අපේ අන්තර්ජාල සබදතාවයේ Bandwidth එක. [ ඒ කිව්වේ Upload වෙන Download වෙන ] දත්ත ප්‍රමාණයන් හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. Limited Data Package බාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල බාවිතය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Floating Window එක තියන නිසා අපේ පරිගණකයෙන් අපි නොදැනුවත්ම මොනයම් හෝ දෙයක් Download / Upload වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම අපි දෙන Data Limit එකකදි පොඩි Warning එකක් දෙන්නත් හදාගන්න පුලුවන්. Du Meter වගේ Crk අවශ්‍ය නෑ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන ( freeware ) එකක්. මේකේ නම තමයි Cucusoft Net Guard. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Monday, March 9, 2015

අලුත් Web Browser එකක්. [ Vivaldi Web Browser ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා අලුත්   Web Browser එකක්. මේකේ නම තමයි Vivaldi Web Browser. බ්‍රව්සර් එකට අලංකාර පෙනුමක්තියනවා. මේ බ්‍රව්සර් එක Devolop කරන්නෙත්  Opera එකේ හිටපු කට්ටියක්මලු. ( former CEO of Opera ). තවමත් මෙහි නිකුත් වී තියෙන්නේ Technical Preview [ Tech Preview 2 ] සංස්කරණයයි. අලුත් අලුත් වැඩ කෑලිත් තියනවා. කැමති නම් අරන් බලන්න.

Sunday, March 8, 2015

බ්ලොග් එකට Running FB , Twitter Truck එකක් දාගමු.

ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන අයට පොඩි Blog Wiget එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ බ්ලොග් එක යටින්  Facebook , Twitter & RSS Truck එකක් Run වෙනවා. ඒක ක්ලික් කරපු ගමන් කෙලින්ම ඔයාගේ FB Page එකටම යනවා. මේ වගේ එකක් තියන එක ඔයාගේ බ්ලොග් එකේ අලංකාරයටත් හොදයිනේ. මේකෙන් බ්ලොග් එක Loading වෙන එක Slow වෙන්නේ නෑ. වැඩේ කරලම බලන්නකෝ.

Wednesday, March 4, 2015

ආත්මා ලියනගේ @ Dell Studio Season 02 MP 3 Set ( Mediafire Link )


ඔන්න මචන්ලා පසුගිය සිකුරාදා දින  [ 2015 .02.27 ] Derana Dell Studio එකට ආවේ අපි කවුරුත් ආස කරන පට්ටම ගායකයෙක් වෙන ආත්මා ලියනගේ.   ඉතින් එදා ශෝ එකේ ආත්මා ගහපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.

Tuesday, March 3, 2015

Torrent ලේසියෙන් බාගන්න Filestream Google Chrome extension එක.


ඔන්න මචන්ලා අදත් පොඩි Trick එකක් අරගෙන ආවා. අපි හැමෝම වගේ Torrent Download කරනවනේ. ගොඩක් කරන්නේ IDM ( Internet Download Manager ) හරහා  Torrent ගොනුව Direct Download කරගන්න එකනේ. ඒ වැඩේ කරගන්න තියන සයිට් වලින් තියන හොදම එකක්නේ  Filestream.me කියන සයිට් එක. ඔන්න දැන් එයාලා  Torrent Download කරන එක තවත් ලේසි කරලා. ඒ තමයි Google Chrome extension එකක් හදුන්වා දීලා. මේක තියන නිසා Magnant Link  කොපි කරන්නවත් . Torrent ගොනුව upload කර කර ඉන්න ඕණේ නෑ.  සයිට් එකට ගියා Right Click  >> Download With  Filestream ක්ලික් කරා.  Filestream එකට දැන් Torrent එක Download වෙලා ඇති. මේ වැඩේට Google Chrome බ්‍රව්සර් එක ඕණේ. වැඩේ හොදයි වගේ නම් අරගෙන  බලන්නකෝ.

Monday, March 2, 2015

Download නොකරම Torrent File Online බලමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.  මේ  මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන  මෘදුකාංගයක්. ඒ කිව්වේ හොද Speed එකක් තියන Unlimited Data තියන කට්ටියට නම් වැදගත් වෙයි. මේ ගැන කියනවනම් මේක Media Player එකක්. නිකම්ම නිකන් Media Player එකක් විතරක් නෙමෙයි. මේකෙන් පුලුවන් අපිට පුලුවන් Torrent File Download නොකරම Online ඉදගෙනම බලන්න.  Online Film බලන කට්ටියට නම් මේක වැදගත් වේවි. තව එකක් අපි Download කරන Movie එකේ කොලිටි එක බලාගන්නත් මේක වැදගත් වෙයි.  මේ වැඩේ කරගන්න පුලුවන් Media Player දෙකක් දෙනවා. එකක නම Roxplayer අනිත් එක Ace Player කියන එක. මේ Ace Player කියන එක හදලා තියෙන්නේ VLC Player එකට P2P Multimedia Plug-in එකක් දාලා. අරගෙනම බලන්නකෝ.