Wednesday, July 8, 2015

DU Meter වල අලුත්ම Version එක. V7.06. [ May 25, 2015 ]


ඔන්න මචන්ලා අරගෙන ආවා කවුරුත් වගේ දන්න මෘදුකාංගයක අලුත් Version එකක්. ඒ තමයි DU Meter මෘදුකාංගය. මේ තියෙන්නේ DU Meter V7.06. [ May 25, 2015 ] වන සංස්කරණයයි. DU Meter කියන්නේ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් සුපිරිම මෘදුකාංගයක්, මේකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software වගේම දත්ත Download හා Upload වෙන වේගය හරියටම මේකෙන් අපිට Monitor කරගන්න පුලුවන්. තවත් දෙයක් අපිටත් හොරෙන් මොකක් හෝ දෙයක් Upload හෝ Download වෙනවනම් දැන් ඒකත් ටක් ගාලා බලාගන්න පුලුවන්. මේක ගොඩක් Limited Data Package පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන Software එකක්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

Saturday, July 4, 2015

Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Lynda.com Video Tutorial Pack එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්.  නෙට්  එකේ සැරිසරද්දි  තමා හම්බ  උණේ.  Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී Lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේ  Lynda.com එකේ  Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්. ඉතින් ඔන්න Photoshop ඉගෙන ගන්න  කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා. පොඩි පොඩි Video කෑලි 145 ක් තියනවා. විඩියෝ කොලිටි එක ගැන කියනවනම්  1280 x 720 වලිනුයි තියෙන්නේ. Download Link එකට නම් තියෙන්නේ  Mega Link එකක්.  මේ Mega Link ලේසියෙන්ම Download කරගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් දෙන්නම්. ඒක  හරහා Videos ටික  Download කරගන්න.

Friday, July 3, 2015

Ivor Denis @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .06.26 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ඉන්න ප්‍රවීනතම කලාකරුවෙක් වෙන අයිවෝ ඩෙනිස් ( Ivor Denis ) මහතා . ඉතින් එදා  Dell Studio වැඩසටහනේ අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.

Thursday, July 2, 2015

BitDefender Internet Security 2015 6 Months License Key ! [Giveaway]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි දෙයක්. Bitdefender කියන්නෙ ලෝකයේ හොදම වයිරස්  ගාඩ්  එකක්නේ.  Bitdefender Internet Security 2015 අපේ සිස්ටම් එක අවම විදිහට ගෙන මන්දගාමී නොවී වෙනත් බාදා  නොමැතිව අපිට අන්තර්ජාල  බාවිතයේදි අපිට උපරිම ආරක්ශාවක් ලබාදෙන පහසුවෙන් බාවිතා කරන්න පුලුවන් සුපිරිම ප්‍රතිවයිරස මෘදුකාංගයක්. ඉතින් මේ  BitDefender Internet Security 2015 මෘදුකාංගය මාස 6 ක කාලසීමකට නොමිලේ දෙන Giveaway එකක් මේ දිනවල තියනවා. කරන්න  තියෙන්නේ BitDefender Giveaway Page එකට ගිහින් අපේ Email ලිපිනය ලබා දෙන එක විතරයි. ඊට පස්සෙ  License Key එක අපේ Email එකට  එනවා. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Wednesday, July 1, 2015

මෙන්න සුපිරිම Converter එකක්. [ FonePaw Video Converter Ultimate ]


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා  අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි නිතරම ඕණ කරන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Converter එකක්. මේ  Converter එක නම් අපේ යාලුවෝ වැඩිය දන්නැති එකක්. අපේ පරිගණකයට  ඉතින් අනිවාරෙන්ම Converter එකක් අවශ්‍ය වෙනවනේ. අපි ගාව තියෙන Video / Audio වැනි ගොනු යම් යම් උපංග වලට ගැලපෙන විදිහට ඒ ඒ Format වලට ගැලපෙන විදිහට Convert කරන්න පුලුවන් සුපිරිම අලුත්ම Converter එකක් තමයි අද දෙන්න ගෙනාවේ. මෙම Converter එක මගින් දැනට භාවිතයේ පවතින ජනප්‍රිය හා එකිනෙකට වෙනස් File Format  විශාල ප්‍රමාණයකට A / V Convert කරගන්න මේකෙන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි Convert කරන Video ගොනුවේ අතර මැදින් කෑල්ලක් Cut කරගන්න ,  තිරය Crop කරගන්න. Convert කරන Video එකට  Effect එකක් හා  Watermark එකක් දාගන්න වැනි විශේශාංග කිහිපයක්ද මෙහි අඩන්ගුයි. අනිත් එක තමයි You Tube Videos Download කරගන්නත් පුලුවන්. මෙම මෘදුකාංගය මිලදී ගන්නවනම්  $39.95  ක මුදලක් වෙනවා. මෙහි Full Version එක පහත සබැදියෙන් ගන්න පුලුවන්.  මේ Converter එකේ නම " FonePaw Video Converter Ultimate ". එහෙනම්  අරගෙනම බලන්නකෝ.

Wednesday, June 24, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මීට කලිනුත්  මේ මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. මේ සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab '  කියන එක. මේකෙන් අපි ලග තියන DvD , Bluray disk එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන්  Movie එකේ  quality  එකට ලොකු වෙනසක්  නැතුවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකයි. ( Version: 9.2.0.2 , Date: June 10, 2015 ) මේ අලුත්  Version එකෙන් Copy Protection ( Java protection ) දාලා තියන Disk උනත් Rip කරගන්න පුලුවන්. මේ අලුත්  Version එකේ තියන තවත්  ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) Format එකට Rip කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකට හොදම පරිගණකයක් ඕණ වෙන වැඩක්. හරි එහෙනම් Download කරගෙනම බලන්නකෝ.

Thursday, June 18, 2015

Avast Free AntiVirus Guard එකට Premier Licence Keys ටිකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට වැදගත් වෙන දෙයක්. පරිගණකයේ මෙහෙයුම් පද්දතිය දැම්මට පස්සේ ඉස්සෙල්ලම Install කරන මෘදුකාංගයනේ Virus Guard එක කියන්නේ. අපි ගොඩක් වෙලාවට බාවිතා කරන්නෙ කුමන හෝ Virus Guard එකක නොමිලේ දෙන සංස්කරණයක්නේ. සමහර අයනම් Virus Guard එකත් Crack කරපු ඒවා දානවා. ඒකනම් එච්චර නුවණට හුරුදෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද අරගෙන ආවේ හොදම Virus Guard එකක් වෙන Avast  Free AntiVirus Guard එල ලේසියෙන්ම Premier Virus Guard එකක් බවට පත්කරගන්න  පුලුවන් Licence Key ටිකක්. මේක කරදරයක නැතුව 2017 මුල් බාගය වෙනකම් තියාගන්න පුලුවන්. අනික Update කරාට Licence Key එක Black List වෙන්නෙත් නෑ. එහෙනම් පහල Link එකෙන් Avast Premier Licence Key එක ගන්න.

Friday, June 12, 2015

Icecream Software දැන් සිංහලෙන්


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑලි ටිකක්. මේ  සොෆ්ට්වෙයා කෑලි ටික ගැන මම කලිනුත් ලිපියක් දාලා තියනවා. මම ඒ ලිපියෙන් දුන්නනේ  icecreamapps කියන වෙබ් අඩවියෙන්  නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්. ඒවා තමයි   Icecream Media Converter Screen Recorder  , Image Resizer  ,  Screen Recorder  ,  PDF Converter  , PDF Split & Merge  ,  Ebook Reader  කියන සොෆ්ට්වෙයා තමයි ඒ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ  icecreamapps අඩවියෙන් දෙන  සොෆ්ට්වෙයා කෑලිවල අලුත්ම Update එකේදි ( 9 June 2015 ) ඒවායේ අතුරු මුහුණතට ඔන්න අපේ  සිංහල භාශාවත් එකතු කරලා.  අලුත් Version එක ඕණ නම් පහතින් Download කරගන්න.

Wednesday, June 10, 2015

බ්ලොග් එකට Page Loading Effect එකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්.  ඉතින් අද කියන්න  යන්නේ අපේ බ්ලොග් එකට Page Loading Effect එකක් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ ගැනයි. Page Loading Effect එකක් බ්ලොග් එකට දාද්දි බ්ලොග් එක Visit කරන අයට කරදරයක් හා බ්ලොග් එකේ Page Load වෙද්දි ස්ලෝ වෙන නැති එකක් වෙන්නත් ඕණනේ. ඉතින් දැන් මේ දෙන  Stylish CSS3 Page Loading Effect එක ඒකට හොදම විසදුමක්. බ්ලොග් එක ස්ලෝ වෙන්නෙත් නෑ.  වැඩෙත් ලස්සනයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Thursday, June 4, 2015

Mariyasel Gunathilaka @ Derana Dell Studio Mp3 Set එක [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  පසුගිය සිකුරාදා දින  [ 2015 .05.29 ] Derana Dell Studio වැඩසටහනට ආවේ මරියසෙල් ගුණතිලක ගායන ශීල්පිනියයි.  ඉතින් එදා වැඩසටහනෙදි මරියසෙල් ගුණතිලක ශීල්පිනිය ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට ස් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.