ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා පොඩි වැඩක්. මේක Windows 10 ගැන එකක්. දැන් නම් ගොඩක් දෙනෙක් Windows 10 වලට මාරු වෙලා ඇතිනේ. මාරු උණ කට්ටිය නම් දැනටමත් මේක හදාගෙන ඇති. මේක දාන්නේ තව ටිකක් බලලා Windows 10 වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න කට්ටියටයි. Windows 10 දාපු කට්ටිය දකින්න ඇතිනේ Windows 10 වල Google Chrome වෙබ් බ්‍රව්සර් එකෙන් වෙබ් අඩවියකට ගියාම ඒකේ තියන සිංහල අකුරු පෙනුනේ නෑ නේද. ඉතින් මේ තියෙන්නේ ඒක නිවැරදි කරගන්න විදිහයි. මෙහමයි වැඩේ කරගන්නේ.
Wednesday, August 5, 2015
Windows 10 Google Chrome බ්‍රව්සර් එකේ සිංහල වැඩ නැද්ද ? මෙන්න විසදුම
Posted on 8:16 AM by podipodidhewal
Tuesday, August 4, 2015
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Aug / 03 / 2015 ) 100% ක් Working
Posted on 6:33 PM by podipodidhewal
ඔන්න
යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන
Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන
Version 6.23 Build 18 (Released: Aug , 03 , 2015 ). මේකට හරියන ක්‍රැක් එකයි පැච් එකයි දෙකම දීලා තියනවා. කැමති එක විදිහකින් Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න
පුලුවන්...... පහතින් Download කරගන්න.
Sunday, August 2, 2015
Windows 10 දාගන්නේ මෙහෙමයි.
Posted on 9:54 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද කියන්න යන්නේ Microsoft නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 10 කොහොමද නිවැරදිව install කරගන්නේ කියලා. Windows 10 සංස්කරණය නිල වශයෙන් එලි දැක්වුණේ පසුගිය මස 29 වෙනිදා කියලා කවුරුත් දන්නවනේ. දැන්නම් ගොඩක් කට්ටිය Windows 10 වලට මාරු වෙලත් ඇති. ඉතින් මේක දාන්නේ තාමත් Windows 10 වලට මාරු වලට මාරු වෙන්න හිතාගෙන ඉන්න අයටයි. ඔයා Windows 10 සංස්කරණයක් reserve කරලා තිබීම අවශ්‍ය නෑ. Windows 10 වල විශේශතා තමයි Start Menu එක නැවත ලබා දීම , තම කටහඬ මගින් පරිගණකය හසුරුවන්නට Cortana පුද්ගලික සහයකයා Windows වෙත ලබාදීම , Internet Explorer Browser එක වෙනුවට ආරක්ශාව හා වේගය අතින් සුපිරි Edge Browser එක හදුන්වා දීම සහ Virtual Desktops පහසුකම වැනි පහසුකම් ගොඩක් තියනවා. හරි මෙහෙමයි Windows 10 දාගන්නේ.
Wednesday, July 29, 2015
Lahiru Perera @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]
Posted on 6:06 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .07.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ තරුණ පරපුරේ ජනප්‍රියම කලාකරුවෙක් වෙන Lahiru Perera (La Signore). ඉතින් එදා Dell Studio වැඩසටහනේ Lahiru Perera ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Monday, July 27, 2015
Lightroom ඉගෙන ගන්න මෙන්න නියම You Tube Channel ටිකක්.
Posted on 8:52 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා Adobe
Photoshop Lightroom වලින් වැඩ කරගන්න හැටි කියලා දෙන සුපිරි You Tube
Channel කිහිපයක්. Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය
කරපු මෘදුකාංගයක්. Lr වලින් ඡායාරූපයක පෙනුම ඉතා අලංකාරවත් විදිහට සකස්
කරගන්න පුලුවන්. මේකෙන් වැඩ කරගන්න අමාරුත් නෑ. බොහෝම ලේසියි. හැබැයි ඉතින්
ඕණේකම තියෙන්න ඕණේ. ඔයත් ඡායාරූප හැඩ වැඩ දාලා සංස්කරණයට කැමැත්තක් තියනවානම් මේ මම දෙන
You Tube Channel වල තියන Videos ටික බලන්න. Lr වල Tools හා Lr මගින්
ඡායාරූපයක් සංස්කරණය කරගන්න ව්දිහ බොහෝම පැහැදිලිව කියලා දෙනවා. ඉස්සරහට
දාන Videos ගැන ඉක්මනින් දැනගන්න කැමති නම්
You Tube Channel ටික Subscribe කරලා තියාගන්න.
You Tube Channel ටික Subscribe කරලා තියාගන්න.
Sunday, July 26, 2015
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 24, 2015 ) 100% ක් Working
Posted on 4:05 AM by podipodidhewal
ඔන්න
යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන
Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන
Version 6.23 Build 17 (Released: Jul , 24 , 2015 ). මේක 100% ක්ම ආරක්ශිතව
Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න
පුලුවන්...... පහතින් Download කරගන්න.
Monday, July 20, 2015
Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු.
Posted on 7:51 PM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි
Trick එකක්. අපි හැමෝම Torrent Download කරනවනේ. ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන්
Direct Link හරහා තමයිනේ Torrent Download කරන්නේ. Direct බාන්න දෙන සයිට්
වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන සයිට් එකක්නේ " Hive " කියන්නේ. ඉතින් මේ
Hive සයිට් එකට දාන සමහර Torrent Magnet Link වලට පොඩි Error එකක් එනවනේ
Unsupport කියලා. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ එන Unsupport Error එක
නැතුව Hive එකට Torrent එක Add කරගන්නේ කොහොමද කියලයි. මේකට ක්‍රම 2ක්
තියනවා. Unsupport Error එක එන කට්ටිය ට්‍රයි කරලා බලන්න.
Wednesday, July 15, 2015
Photos වලට පට්ට HDR Effect එකක් ගන්න පට්ටම මෘදුකාංගයක්.
Posted on 6:46 PM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක Photo Edit කරගන්න පුලුවන්. අපි ගාව තියන Photos වලට ඉතා ඉක්මනින් හා පහසුවෙන් අපිට Photo එකට HDR Effect එකක් දාලා හොඳටම ඡායාරූපය සංස්කරණය කරගන්න පුලුවන්. තව එහි තිබෙන Basic , Tone , Colour , Smoothness & Lens Correction Slider Adjust කරලා ඡායාරූපය තවත් හොදට අපිට කැමති විදිහට සකස් කරගන්න පුලුවන්. මේක හරියට Lightroom වගේ. හැබැයි එච්චර ලොකු පහසුකම් ගොඩක් නම් නෑ. සාමාන්‍ය පරිගණකයින් හොද නිර්මාණයක් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේ මෘදුකාංගයේ නම HDR Darkroom 3. එහෙනම් වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Sunday, July 12, 2015
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul 10, 2015 ) 100% ක් Working
Posted on 12:53 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 15 (Released: Jul,10,2015 ). මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.
Friday, July 10, 2015
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Jul,07,2015 ) 100% ක් Working
Posted on 7:27 AM by podipodidhewal

ඔන්න යාලුවනේ
අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන Internet
Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 14 (Released: Jul,07,2015 ). මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන
කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින්
Download කරගන්න.
Subscribe to:
Posts (Atom)


























