ඔන්න අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අන්තර්ජාලයට සම්බන්ද වීමට USB ඩොන්ගල් එකක් බාවිතා කරන අයට තමයි මේක වැදගත් වෙන්නේ. Huawei වැනි ඩොන්ගල් එකකින් අන්තර්ජාලයට සම්බන්ද වීමට පාවිච්චි කරන මෘදුකාංගයනේ Mobile Partner කියන්නේ. ඉතින් සමහර කට්ටියගේ Mobile Partner එකේ Network එකට අදාල Network එකට අදාල ඇඩ් යනවා , USSD , [ Unstructured Supplementary Service Data ] Call , Connection Statistics Window වගේ පහසුකම් නෑ. ඉතින් ඒ අතරින් අපිට අවශ්‍යම කරන පහසුකමක් තමයි USSD කියන්නේ. Balance එක බලාගන්න , අලුත් Package එක Active කරගන්න වගේ වැඩ ලේසියෙනම මේ USSD පහසුකමෙන් කරගන්න පුලුවන්නේ. ඉතින් ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔය ඔක්කොම Faetures තියන හොද Mobile Partner සංස්කරණයක්. මේ Mobile Partner එක ගොඩක් Huawei Model වලට වැඩ කරනවා. ඉතින් මේක අවශ්‍ය වෙන කට්ටිය ඉන්නවනම් පහතින් Download කරගන්න.
Wednesday, June 15, 2016
Friday, June 10, 2016
VirusTotal එකෙන් ලේසියෙන්ම Scan කරගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්.
Posted on 9:07 AM by podipodidhewal
ඔන්න අදත් ගෙනාවා වටිනා කියන තවත් මෘදුකාංගයක්. අපේ පරිගණකයේ අනිවාරෙන්ම Install කරලා තියන මෘදුකාංගයක් Virus Guard එක කියන්නේ. ඒ වගේම තමා අපේ පරිගණකයට Install කරලා තියන මෘදුකාංගත් ගොඩක් එවා Crack / Patch කරපු මෘදුකාංගනේ. ඉතින් ඔය Crack / Patch කරපු මෘදුකාංගයක් පරිගණකයට Install කරන්න කලින් අපේ පරිගණකයේ Virus Guard එකෙන් වගේම " VirusTotal " වගේ Online Multi-Antivirus Engine Scanner එකකිනුත් Scan කරලාම ඒකේ Result එකත් බලලම දාන නොදාන එක තීරනය කරන එක හොදයිනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා VirusTotal සයිට් එකට යන්නේ නැතිව පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් පරිගණකයට Install කරලා අපිට අවශ්‍ය ඕණෑම File එකක් ( Software , System Process File ) පහසුවෙන්ම Virus Guard 55 කින් Scan කරගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Winja ". අරගෙනම බලන්නකෝ....
Thursday, June 9, 2016
Screen Shot ගන්න Desktop Recording වලට මෙන්න සුපිරිම මෘදුකාංගයක් [ TechSmith Snagit V13 අලුත්ම එක ]
Posted on 8:56 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක නම් ගොඩක් බ්ලොග් එකක් කරන යාලුවන්ට වැදගත් වෙන මෘදුකාංගයක් කිව්වොත් හරියටම හරි. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් වගේම Tutorial Video එකක් හොදටම වැඩදාලා හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකේ නම තමයි " TechSmith Snagit ". මේ TechSmith Snagit මෘදුකාංගයේ අලුත්ම Version එකක් ඒගොල්ලො ඊයේ Release කරා. ( Snagit v13.0.0 )( 07 June, 2016 ). කලින් තිබ්බ TechSmith Snagit 12 වන සංස්කරණය හා සසදා බලද්දි මේ අලුත් TechSmith Snagit 13 සංස්කරණයට අලුත්ම පෙනුමක් සහ අලුතෙන්ම හදුන්වා දෙන අංග රැසක් අයත් වෙනවා. TechSmith Snagit මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය හරහා පරිගණකයේ ඕණෑම තැනක Screen Shot එකක් ගන්න වගේම Desktop Recording කරලා Tutorial Video එකක් බොහෝම ලේසියෙන් හදාගන්න මේ TechSmith Snagit මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙහි තියෙන තවත් විශේශයක් තමයි Screen Shot එකක් අරගෙන අපිට එය " Snagit Editor " එක හරහා අපිට අවශ්‍ය කරන සියලුම Editing ටික කරගන්න පුලුවන්. ( උදා - Add effects , Border , Text , Shape ,) Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්...
Tuesday, June 7, 2016
Ashampoo Snap 2017 සංස්කරණය උණූ උණූවෙන්ම Download කරගන්න
Posted on 8:13 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න වගේම පාවිච්චි කරන මෘදුකාංගයක්. ඒ තමයි " Ashampoo Snap 2017 " කියන Version එකයි. මේක ඔවුන්ගේ 2017 වසරට නිකුත් කිරිමට බලාපොරොත්තු වන මෘදුකාංගයට අලුත් පහසුකම් අත්හදා බැලීමට නිකුත් කරපු එකක් කියලා කියන්න පුලුවන්... මේ Version එක නිකුත් කලේ ( Version 1.0.1, 2016/06/02 ) වෙනිදා. මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , Free Style , Timed Capture , Capture Multiple Windows , Capture Video වගේ විවිදාකාර ලෙස අපිට අවශ්‍ය Screen Shot එක ගන්න පුලුවන්. ඒ වගේම අපි ගන්න Screen Shot Live Editing කිරිමේ පහසුකමත් තියනවා. ඒක නිසා අවශ්‍ය නම් Watermark එකක් , Text එකක් සහ වෙනත් අවශ්‍ය කරන ඒවා ලේසියෙන්ම Add කරගන්න පුලුවන්. ඒවගේම ඔයාලාට Desktop එක Recording කරලා Tutorial Video එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් මීට අමතරව තවත් අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්නකෝ.
Saturday, June 4, 2016
හංගන දේවල් හංගන්න මෙන්න නියම මෘදුකාංගයක් [ Wise Folder Hider ]
Posted on 9:12 AM by podipodidhewal
ඔන්න අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ පරිගණකයේ අනිත් අයගෙන් ආරක්ශා කරගන්න ඕණ කරන File , Folders , Videos , Pictures එහෙම ඇතිනේ. ඉතින් අපි ලේසියට කරන්නේ ඒවා ටික සාමාන්‍ය ක්‍රමයට Hide කරලා දාන එකනේ. ඒක ඉතින් ආරක්ශිත ක්‍රමයක් නෙවෙයිනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ හොද Folder Hide , Folder Lock මෘදුකාංගයක් ආදාරයෙන් වැඩේ කරගන්න එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න අරගෙන ආවා " Wise Folder Hider " කියන මෘදුකාංගය. මෙය ආදාරයෙන් අපිට Hide කරගන්න අවශ්‍ය ඕණෑම ගොනුවක් මුරපදයක් ( Password ) එකක් යොදා ආරක්ශා කරගන්න. මේකෙන් Hide කරාම View > Folder Option ගිහින් Show Hidden file දුන්නට අපි Hide කරපුවා පෙන්වන්නේ නෑ. අපිට ආයෙත් ඒ File ගන්නනම් Wise Folder Hider මෘදුකාංගය හරහාම ගිහින් නිවැරදිව Password එක දුන්නට පස්සේ තමයි අදාල ගොනු ටික බලන්න පුලුවන් වෙන්නේ. මේක ඔයාලට අවශ්‍ය කරන මෘදුකාංගයක් වෙන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Tuesday, May 31, 2016
IDM වෙනුවට Free Download Manager
Posted on 9:22 AM by podipodidhewal
ගොඩක් දෙනෙක් තමන්ගේ Download Manager එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ. ඉතින් මේ IDM මෘදුකාංගය නොමිලේ දෙන මෘදුකාංගයකුත් නෙමෙයිනේ. ඒක නිසා අපිට IDM එක ක්‍රැක් , පැච් එකක් හරහා තමයි Activate කරගන්න වෙන්නේ. ඉතින් ඔය එකි මෙකි නොකි ඕනම කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් 100% ක්ම නොමිලේ දෙන සුපිරිම Download Manager මෘදුකාංගයක් තමයි Free Download Manager කියන්නේ. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා. මේ FDM එකේ අලුත් Beta සංස්කරණයක් නිකුත් වෙලා තියනවා. ඒකට අලුත්ම User-friendly interface එකක් දීලා තියනවා. FDM එකේ තියන විශේශතා ගැන ටිකක් කියනවනම් IDM වලින් කරන සියලුම දේවල් මේ FDM එකෙනුත් කරගන්න පුලුවන්. ඒ වගේම Bittorrent වැනි Torrent Client එකක සහය නැතිව අපිට Torrent File පවා මේ FDM එක හරහාම ගන්න පුලුවන්. 100% ක් නොමිලේ නිසා Virus ගැන නම් බයවෙන්න දෙයක් නෑ. කැමති නම් අරගෙනම බලන්නකෝ...
Saturday, May 28, 2016
Windows 10 වලට නියම Start Menu එකක්.
Posted on 8:26 AM by podipodidhewal
දැන් ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය විදිහට බාවිතා කරන්නේ Windows 10 එකනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Windows 10 වලට නියම Start Menu එකක්. කොහොමත් Windows 10 වල තියන Start Menu එකට ගොඩ දෙනෙක් වැඩිය කැමැත්තක් නෑනේ. ඉතින් දැන් මේ දෙන Start10 මෘදුකාංගය හරහා අපිට මේ Start Menu එක Windows 7 Style Start Menu එක සහ තවත් කිහිප විදිහකටම වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් අපිට Start Button එක සහ Task Bar එකෙත් වෙනස්කම් කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Wednesday, May 25, 2016
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. (Released: May 24, 2016) 100% ක් Working
Posted on 10:06 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.25 Build 19 වන සංස්කරණය. (Released: May 24, 2016). මේ Version එකේදි පෙර සංස්කරණයේ තිබු Bugs කිහිපයක් Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.
Tuesday, May 24, 2016
පරිගණකයේ Network , Ram , CPU process එක Monitor කරගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.
Posted on 8:53 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකේ සොෆ්ට්වෙයා කෑල්ලේ නම තමයි " Wise System Monitor ". මේක Install කරගත්තම පොඩි Desktop එකට Floating Window එකක් එනවා. ඒකෙන් අපිට අපේ අන්තර්ජාල සබදතාවයේ Download & Upload Speed එක ( Du Meter එක වගේ ) , දැනට පරිගණකයේ Background එකේ Run වෙන මෘදුකාංග වල Memory Usage , CPU usage එක එහෙම බලාගන්න පුලුවන්. ඒ වගේම Task Manager එක ගන්නේ නැතුවම Run වෙන Program මේ Wise System Monitor එකේ Floating Window එකෙන්ම Close කරලා දාන්න පුලුවන්.
Sunday, May 22, 2016
පාට පාට Folder හදමු.
Posted on 9:00 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක අපේ පරිගණකයේ තියන Folder වල පාට සහ Icon එක වෙනස් කරගන්න පුලුවන් පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්. හැමදාම Folders එකම විදිහට දැකලා එපා වෙලා නම් මේක ට්‍රයි කරලා බලන්න. Folder එකේ නමේ තේරුමට හරියන Icon එකක් සෙට් කරගෙන ලස්සන් තියාගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි " Dr. Folder ". එහෙනම් අරගෙනම බලන්නකෝ..
Subscribe to:
Posts (Atom)


























