Sunday, July 24, 2016

Prisma නිල වශයෙන් Android සදහා හදුන්වා දෙයි.... [ Prisma Official Android version ]


මෙි දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma App එකෙන්  Photo Edit කරලා හදපු ලස්සන ෆොටෝස් FB අප් කරන එක.. ඔන්න ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්ණයක් මීට ටික වේලාවකට කලින් විසදුනා. ඒ තමයි Prisma App එක නිල වශයෙන් Android උපාංග සදහා නිකුත් කිරිම. මීට කලින් Prisma App නිකුත් කරලා තිබ්බේ Apple Ios සදහා පමණයිනේ.. ඉතින් අද නිකුත් කරපු මේ නිල Prisma Android App එක Android 4.1 හා ඊට ඉහල සංස්කරණ සමග හොදින් වැඩ කරනවා...  මෙහි විවිද 30 කට වැඩි සුපිරි Artworks Filters ප්‍රමාණයක් අඩංගුයි. එහෙනම් Download කරගෙනම බලන්නකෝ මේ නිල Prisma Android App එක කොහොමද කියලා.

Friday, July 15, 2016

R-Sim එකක් මගින් Iphone එකක් නිවැරදිව Unlock කරගන්නේ මෙහෙමයි.


ඔන්න මචන්ලා අද අරගෙන ආවා අපේ Apple Iphone පාවිච්චි කරන යාලුවන්ට වැදගත් වෙන පෝස්ට් එකක්. ඉස්සෙල්ලම කියන්න ඕණේ මේ ලිපියේ ගොඩක් කරුණූ tipzlk සයිට් එකෙන් උපුටා ගත් ටිකක් කයලා. ඒ කිව්වේ අද ලිපියෙන් කියන්න යන්නේ Network Carrier Lock Iphone එකක් R-SIM එකක් හරහා Unlock කරගන්න ආකාරයයි. i phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනා ලග තියෙන්නේ මේ  R-SIM Unlock කරපු Phone එකක්. මොකද මේ IPhone එක Factory Unlock IPhone එකක් හා සසදා බලද්දි මිල ගණන් අඩුයි. Ikman එකේ විකුණන්න දාලා තියන ගොඩක් Iphone R-SIM Unlock කරපුවා සහ  ඒවා මිලෙන් අඩුයි නේද ? මේ  R-SIM එකක් Phone Shop එකකට දීලා දාගන්නවනම් රු 3000 - 4000 ක් වගේ මුදලක් යන වැඩක්. අනික R-SIM එකක් ගහන්න ඔච්චර ලොකු ගාණක් ගෙවන්න ඕණ වැඩක් නෙමෙයි. බොහෝම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. කරන්න තියන හොදම වැඩේ තමයි R-SIM එකක් Ebay හරහා Order කරන එක. R-SIM එකක් Ebay එකේ 4$ සිට වගේ ගන්න පුලුවන් ( ශ්‍රී ලංකා රු 700 ක් වගේ ). නැත්නම් Ikman එකෙත් තියනවා හැබැයි ගාණ ටිකක් වැඩියි.

Thursday, July 7, 2016

Torrent වලින් Download කරන Film එක කොලිටි එක බලාගන්න.

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් කරුණක්. Torrent අපි හැමෝම වගේ Download කරනවනේ.  අද ලිපියෙන් කියන්න යන දේ වැදගත් වෙන්නේ µTorrent / BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරන කට්ටියටයි. මේ කියන්න යන දේ නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. ඒත් ඉතින් නොදන්න පිරිසකුත් ඉන්න නිසා තමයි ලිපිය දාන්නේ. අපේ සමහර යාලුවෝ තවමත් චිත්‍රපටයක් Download කරද්දි පටලව ගන්න දෙයක් තමා ඒ චිත්‍රපටයේ පිටපතේ ගුණාත්මකබාවය. ඒ කිව්වේ චිත්‍රපටය Download කරලා බලද්දි බාලා තියෙන්නේ කැමරා කොපියක්. එහෙම නැත්නම් වැඩි ප්‍රසිද්ද නැති සයිට් එකකින් බාලා Film එක Play කරාම ඒක Fake Movie එකක්. එක එක Error එනවා Download Codec තව මේ වගේ Error කිහියකම එනවා. ඉතින් දැන් කියන්න යන්නේ µTorrent / BitTorrent මෘදුකාංගය  හරහා Torrent එකක් Download කරද්දි ඒකේ කොලිටි එක ලේසියෙනම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මෙහෙමයි වැඩේ කරගන්නේ..

Saturday, July 2, 2016

මෙන්න Phone එකට නියම HD Wallpapers Set එකක්.


ඔන්න මචන්ලා අද ගෙනාවා ඔයාලගේ Smart Phone එකට ලස්සන  HD Wallpapers ටිකක්. Home Screen එකට , Lock Screen එකට දාගන්න පුලුවන් සුපිරි Wallpapers ටිකක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම HD කොලිටි එකෙන් තියෙන්නේ ( 1080 ‍ x 1920 . Wall Papers 300 ක් විතර තියනවා. කොටස් 2 කට තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Monday, June 27, 2016

Potplayer එකට නියම Skin එකක්.


Potplayer කියන්නේ හුගක් දෙනෙකුගේ පරිගණකයේ තියන Media Player එකක්නේ.  ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවා මේ Potplayer එකට නියම Skin එකක්. ඒ Skin එක තමයි Mirillis Splash කියන HD Player එකේ Skin එක.  මේ Skin එක දාගත්තම අපේ Potplayer එකේ පෙනුම  Mirillis Splash HD Player එක වගේ වෙනවා. බොහෝම පහසුවෙන් දාගන්න පුලුවන්..

Saturday, June 25, 2016

Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත්  සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ  අපිට Torrent  ගොනුවක්   IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින්  Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම තමයි " Getmytorrent ". මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link එක Share කරලා ඒ හරහා 10 දෙනෙක් ආවොත් එක්කෙනෙකුට 512 MB ( 512 x‍ 10 = 5 GB ) ගානේ තව 5 GB Size එකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.

Friday, June 24, 2016

පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )


ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා.  මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේ ගෙනාවේ DFX එකේ තවත් අලුත් Update එකක්. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන  මෘදුකාංගයක්. DFX Audio Enhancer   මෘදුකාංගය මගින්  Hyperbass , Dynamic  Boost , 3D Sound Ambience , Fidelity වැනි  Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype , Netflix , Vimeo , Hulu , Tunein වැනි Online සේවාවලටත් සහය දක්වනවා.  සාමාන්‍ය Sound එකයි  මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද  කියලා අරගෙන බලන්නකෝ.

Tuesday, June 21, 2016

American Truck Simulator - Arizona [ ඇමරිකාවේ ට්‍රක් එකක් එලවමු. ]


ඔන්න මචන්ලා අද ලිපියෙන් දෙන්න අරගෙන ආවේත් නියම ගේම් එකක්. මතක ඇතිනේ දවස් දෙකකට කලින් දුන්නා " Euro Truck Simulator 2 " කියන ගේම් එක. ඉතින් අද ගෙනාවේ ඒකෙම "  American Truck Simulator Arizona " කියන ගේම් එකයි. මේකත් Simulation කාණ්ඩයටම  අයත් ගේම් එකක්. ගේම් එක රීලීස් කරලා තියෙන්නේ February 2, 2016 වෙනිදායි. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. මේකේදි අපිට එලවන්න හම්බවෙන්නේ තඩි ඇමරිකානු ට්‍රක් රත ටිකකුයි. ඒ වගේම අපිට යන්න තියෙන්නේ කාන්තාර , වනාන්තර , කදු සහ ජනාකීර්ණ නගර හරහා තමයි. ඒ වගේම ඒ ඒ තැන්වල පාරිසරික ලක්ශණත් හොදටම පෙන්නුම් කරලා තියනවා. Graphics , Sounds එහෙමත් හොදටම තියනවා ඒ වගේම මේකත් සාමාන්‍ය  Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්.  අනිත් සියලුම කාරණා Euro Truck Simulator 2 ගේම් එකකට සමාණයි. එහෙනම් කැමති කට්ටිය අරගෙනම බලන්නකෝ.

Monday, June 20, 2016

Online Radio අහන්න මෙන්න නියම Software එකක්.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Online Radio අහන්න සුපිරි මෘදුකාංගයක් වන  " RarmaRadio " කියන එකයි. මේකෙන් ලෝකේ ගොඩක් රටවල් වල Radio අහන්න පුලුවන්. ලංකාවේ ඒවාත් තියනවා. අහන ගමන් Record කරගන්නත් පුලුවන්. අවශ්‍ය නම් Schedule Record එකක් උනත් කරගන්න පුලුවන්. වැදගත් වෙන කට්ටිය අරන් බලන්නකෝ.

Saturday, June 18, 2016

Euro Truck Simulator 2 [ ට්‍රක් එකක් එලවන්න කැමතිද ? ]


ඔන්න මචන්ලා අද ලිපියෙන් අරගෙන ආවා ගේම් එකක්. මේ ගේම් එකනම් දැන් ගොඩක් දෙනෙක් Play කරලා තියන ගේම් එකක්.  මේක තමයි " Euro Truck Simulator 2 " කියන ගේම් එක. මේක Simulation කාණ්ඩයට අයත් ගේම් එකක්. මේකේ කරන්න තියෙන්නේ ඉතින් ට්‍රක් එක එලවන එක තමයි. අපිට එලවන්න තියෙන්නෙත් Iveco , Man , DAF , Mercedes-Benz , Volvo , Renault වගේ සුපිරි ට්‍රක් සෙට් එකක්. විවිද කාලගුණික තත්ව යටතේ , අව්වේ වැස්සේ . අතුරු මාර්ග වල , High Way මාර්ග වල , මාර්ග සංඥ අනුව , වේග සීමා අනුව දඩ කන්නේ නැතුව අපේ ගමනාන්තයට යන්න තමයි තියෙන්නේ. කෙටියෙන්ම කියනවනම් අපිට මේකේදි එක ට්‍රක් එකකින් පටන් අරගෙන බැංකු ලෝන් ගහලා ට්‍රක් සමාගමක් පවා පටන් ගන්න තැනටම යන්න පුලුවන්. මේකේ Graphics ගැන කියනවනම් හොදටම තියනවා. ඒ වගේම යුරෝපා රටවල පාරිසරික ලක්ශණ එහෙම හොදට පෙන්වලා තියනවා. මේක සාමාන්‍යයෙන් Dual Core පරිගණකයක හොදට සෙල්ලම් කරන්න පුලුවන්. මේ Download කරන්න දීලා තියෙන්නේ Euro.Truck.Simulator.2.v1.23.1.1s.Incl.29.DLC කියන Repack Version එකයි. Repack Version එකක් නිසා Crk , Serial නැතුව Install කරලා කෙලින්ම Play කරන්න තමයි තියෙන්නේ. අරගෙනම බලන්නකෝ...