Wednesday, June 24, 2015

4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මීට කලිනුත්  මේ මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. මේ සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab '  කියන එක. මේකෙන් අපි ලග තියන DvD , Bluray disk එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන්  Movie එකේ  quality  එකට ලොකු වෙනසක්  නැතුවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකයි. ( Version: 9.2.0.2 , Date: June 10, 2015 ) මේ අලුත්  Version එකෙන් Copy Protection ( Java protection ) දාලා තියන Disk උනත් Rip කරගන්න පුලුවන්. මේ අලුත්  Version එකේ තියන තවත්  ප්‍රදානම වාසියක් තමයි  H.265 codec HEVC ( High Efficiency Video Coding ) Format එකට Rip කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකට හොදම පරිගණකයක් ඕණ වෙන වැඩක්. හරි එහෙනම් Download කරගෙනම බලන්නකෝ.

Thursday, June 18, 2015

Avast Free AntiVirus Guard එකට Premier Licence Keys ටිකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට වැදගත් වෙන දෙයක්. පරිගණකයේ මෙහෙයුම් පද්දතිය දැම්මට පස්සේ ඉස්සෙල්ලම Install කරන මෘදුකාංගයනේ Virus Guard එක කියන්නේ. අපි ගොඩක් වෙලාවට බාවිතා කරන්නෙ කුමන හෝ Virus Guard එකක නොමිලේ දෙන සංස්කරණයක්නේ. සමහර අයනම් Virus Guard එකත් Crack කරපු ඒවා දානවා. ඒකනම් එච්චර නුවණට හුරුදෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද අරගෙන ආවේ හොදම Virus Guard එකක් වෙන Avast  Free AntiVirus Guard එල ලේසියෙන්ම Premier Virus Guard එකක් බවට පත්කරගන්න  පුලුවන් Licence Key ටිකක්. මේක කරදරයක නැතුව 2017 මුල් බාගය වෙනකම් තියාගන්න පුලුවන්. අනික Update කරාට Licence Key එක Black List වෙන්නෙත් නෑ. එහෙනම් පහල Link එකෙන් Avast Premier Licence Key එක ගන්න.

Friday, June 12, 2015

Icecream Software දැන් සිංහලෙන්


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑලි ටිකක්. මේ  සොෆ්ට්වෙයා කෑලි ටික ගැන මම කලිනුත් ලිපියක් දාලා තියනවා. මම ඒ ලිපියෙන් දුන්නනේ  icecreamapps කියන වෙබ් අඩවියෙන්  නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්. ඒවා තමයි   Icecream Media Converter Screen Recorder  , Image Resizer  ,  Screen Recorder  ,  PDF Converter  , PDF Split & Merge  ,  Ebook Reader  කියන සොෆ්ට්වෙයා තමයි ඒ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ  icecreamapps අඩවියෙන් දෙන  සොෆ්ට්වෙයා කෑලිවල අලුත්ම Update එකේදි ( 9 June 2015 ) ඒවායේ අතුරු මුහුණතට ඔන්න අපේ  සිංහල භාශාවත් එකතු කරලා.  අලුත් Version එක ඕණ නම් පහතින් Download කරගන්න.

Wednesday, June 10, 2015

බ්ලොග් එකට Page Loading Effect එකක් දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්.  ඉතින් අද කියන්න  යන්නේ අපේ බ්ලොග් එකට Page Loading Effect එකක් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ ගැනයි. Page Loading Effect එකක් බ්ලොග් එකට දාද්දි බ්ලොග් එක Visit කරන අයට කරදරයක් හා බ්ලොග් එකේ Page Load වෙද්දි ස්ලෝ වෙන නැති එකක් වෙන්නත් ඕණනේ. ඉතින් දැන් මේ දෙන  Stylish CSS3 Page Loading Effect එක ඒකට හොදම විසදුමක්. බ්ලොග් එක ස්ලෝ වෙන්නෙත් නෑ.  වැඩෙත් ලස්සනයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

Thursday, June 4, 2015

Mariyasel Gunathilaka @ Derana Dell Studio Mp3 Set එක [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  පසුගිය සිකුරාදා දින  [ 2015 .05.29 ] Derana Dell Studio වැඩසටහනට ආවේ මරියසෙල් ගුණතිලක ගායන ශීල්පිනියයි.  ඉතින් එදා වැඩසටහනෙදි මරියසෙල් ගුණතිලක ශීල්පිනිය ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට ස් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.

Wednesday, May 27, 2015

අලුත් Facebook Like Box එක බ්ලොග් එකට දාගමු.


ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ අලුත් උණ Facebook Page Plugin එක ( Facebook Like Box එක )
කොහොමද ඔයාගේ Blog එකට Add කරගන්න විදිහ තමයි කියන්න යන්නේ.  මේ වගේ එකක් තිබුනම ඔයාගේ FB Page එකේ Like ප්‍රමාණය වැඩි කරගන්නත් පුලුවන්. මේ Facebook Like Box එක Add
කරගන්න Template එක Edit කරන්න අවශ්‍යත් නෑ. Widget එකක් හරහා තමයි වැඩේ වෙන්නේ. ඔයාගේ Blog එකේ Like Box එකක් නැත්නම් අනිවා දාගන්න. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Monday, May 25, 2015

Photos වලට පොඩි පොඩි Effect ටිකක් දාගන්න මෙන්න නියම සොෆ්ට්වෙයා එකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps , Lightroom  වගේ Advanced එකක් නම් නෙමෙයි. හැබැයි මේකෙන් අපි ගාව තියන   Photos වලට Filters & Effects , Cut & Crop , Add Frames & Photo Change the Color & Brightness  වගේ පොඩි වැඩකෑලි ටිකක් දාලා ලස්සනට හදාගන්න පුලුවන්. තව එකක් තමයි මේකට සීරියල් කී ක්‍රැක් අවශ්‍ය නෑ මේක සම්පූර්ණයෙන්
නොමිලේ තමයි දෙන්නේ. මේ මෘදුකාංගයේ නම තමයි " InPixio Photo Editor ". අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Thursday, May 21, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: May,21,2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන VVersion 6.23 Build 12 (Released: May/21/2015 ).  මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Tuesday, May 19, 2015

පට්ටම ස්පීඩ් Web Browser එකක් [ Maxthon Nitro Browser ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  අලුත් Web Browser එකක් තියනවා. මේකත් Maxthon කට්ටියගේම Browser එකක්. සමහරු නම් පාවිච්චි කරලත් ඇති. මේකේ තියන විශේශතා තමයි Firefox , Chrome , IE වගේ අනිත් සෑම Browser එකකටම වඩා වැඩි වේගයෙන් Web Page Load වෙනවා ,ඒ වගේම අනෙක් Browser වලට සාපේක්ශව Low System Resource එකක් තමයි මේ " Maxthon Nitro " කියන මේ Browser එක ගන්නේ. හැබැයි ඉතින් තාම Adblock සපෝට් නැති හින්දා Browsing වලදි පොඩි කරදරයක් වෙයි. එහෙනම් ඉතින් දාගෙනම බලන්නකෝ කියන තරම් ස්පීඩ් එකක් තියනවද කියලා.

Sunday, May 17, 2015

චිත්‍රපට නිකුත් වන විවිද ආකාර ( මොනාද මේ BRRip , DVDRip . WEB-DL , HDRip කියන්නේ. )


ඔන්න යාලුවනේ අපිට වැදගත් වෙන පොඩි කරුණූ ටිකක් තියන ලිපියක්.  මේ ගැන නම් දැන් ගොඩ දෙනෙක් දන්නවා. ඒත් නැති කිහිප දෙනෙක් හරි ඇතිනේ ඒ නිසා දානවා.  අපි හැමෝම අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. අනිවාරෙන් ඔයාලා දැකලා ඇති  චිත්‍රපටියක් Download කරන්න යද්දි  DVDscr , DVDrip ,  BRrip වැනි නොයෙකුත් යෙදුම් තියනවා. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. අනිවාරෙන් ඒ කෙටි යෙදු දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ඕවා හරියටම දැනගෙන හිටියොත් ඔයාගේ Data වගේම මුදලුත් ඉතුරුයි.