ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 26-02-2016 දින විකාශය උන Derana Dell Studio Season 03 වල දෙවන කොටස. මේකට සහබාගි උනේ දයාරත්න රණතුංග [ Dayarathna Ranatunga ] මහතායි. ඉතින් එදා
Dell Studio වැඩසටහනේදී දයාරත්න රණතුංග ශිල්පියා ගායනා කල ගීත සියල්ලම
MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link එකකින්ම. අරගෙනම බලන්නකෝ.....
Thursday, March 31, 2016
Dayarathna Ranatunga @ Derana Dell Studio Season 03 MP3 Set [ Mediafire Link ]
Posted on 8:36 AM by podipodidhewal
Monday, March 28, 2016
කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත්ම අප්ඩේට් එක. [ Mirillis Splash 2.0.2 ]
Posted on 10:45 AM by podipodidhewal
ඔන්න මචන්ලා අද අරගෙන ආවා සුපිරිම Media Player එකක්. මේක ගැන මීට ටික දිනකට කලිනුත් ලිපියක් දාලා තියනවා. මේ Player එකේ නම තමයි " Mirillis Splash ". ඉතින් ඔන්න ඒකේ තවත් අලුත් Update එකක් දීලා තියනවා. ඒ තමයි Splash 2.0.2 කියන එක. ( Release Date: 25/03/2016 ). ඉතින් මේ Update එකේදිත් Player එකට තවත් අලුත් Theme එකක් දීලා තියනවා. ඒ වගේම තවත් විශේශතා කිහිපයක්ම තියනවා. ඒ වගේම ඔයා සිංහල සබ් එක්ක චිත්‍රපට බලන කෙනෙක් නම් මේ අලුත් එකේදි .srt සහ .idx යන උපසිරැසි ගොනු ඉතා හොදින්ම සහය දක්වනවා. ඒ වගේම NVIDIA & Intel graphics cards සදහා HEVC/H.265 video decoding පහසුකමත් මේ සංස්කරණයේදි ලබා දී තිබෙනවා. අරගෙනම බලන්නකෝ..
Neela Wickramasinghe @ Derana Dell Studio Season 03 Set [ Mediafire Link ]
Posted on 9:20 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා ගොඩ දෙනෙකුගේ ඉල්ලීම නිසා Derana Dell Studio Season 03. ඉතින් Season 3 පලමු ( 2016 / 01 / 29 ) දින වැඩසටහනට සහබාගි උනේ නීලා වික්‍රමසිංහ ( Neela Wickramasinghe ) ගායන ශිල්පිනියයි... ඉතින් එදා Dell Studio වැඩසටහනේදී නීලා වික්‍රමසිංහ ශිල්පිනිය ගායනා කල ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link එකකිනම. Dell Studio Season 3 වලත් නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය මහතායි. අරගෙනම බලන්නකෝ.......
Monday, March 7, 2016
Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Nody.me]
Posted on 5:22 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් Download කරගන්න හෝ Online Stream කරලා බලන්න පුලුවන් වෙන විදිහට හදලා දෙන සයිට් එකකුයි. මේකේ නම තමයි nody.me .මේකේදි අපිට ලැබෙන්නේ 3GB 7 Day Free Trial කාල සීමාවකුයි. මේකේදි අපි Downnload කරන ඒවා සම්පුර්ණයෙන්ම securely and anonymously ගන්න පුලුවන්. ( No ads, no popups, no surveys. One click and your media gets ). කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හෝ පරිගණකයට බාගෙන තියන .torrent ගොනුව Upload කරන එකයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම Free Trial කාල සීමාව ඉවර උනාම 1 Month 40 GB Space එකක් $ 1.99 වගේ මුදලකට ගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ...
Thursday, February 18, 2016
මෙන්න ConvertXtoDVD අලුත්ම Version එක.
Posted on 8:18 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට ඕණ කරන තවත් සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම සංස්කරණයක්. ගොඩක් දෙනෙක් දැනටමත් පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි මේක. කෙටියෙන්ම
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. මේ අලුත් සංස්කරණයේදි තවත් අලුත් විශේශාංග කිහිපයකම අඩංගුයි.. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".
කිව්වොත් මේක අපි අන්තර්ජාලයෙන් Download කරගන්න චිත්‍රපට ලේසියෙන්ම රූපවාහිණීයේ බලන්න පුලුවන් විදිහට Convert කරලා දෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේක. මේකේ තියන විශේශත්වයක් තමයි අපිට තනි DvD Disk එකක චිත්‍රපට 4 - 5 ක් ම දාලා Convet කරගන්න පුලුවන්. ඒ වගේම සිංහල උපසිරැසිත් සහය දක්වනවා. .Srt උපසිරැසි ගොනුවල නම් අකුරු වල දෝශයක් තියනවා. මේ අලුත් සංස්කරණයේදි තවත් අලුත් විශේශාංග කිහිපයකම අඩංගුයි.. ඒ වගේම අපිට Play කරන්න ඕණ ෆිල්ම් එක තෝරගන්න එන DvD Menu එකත් ලස්සනට Customize කරගන්න පුලුවන්. ෆිල්ම් සෙට් එක Convert වෙලා ඉවර උනාම Empty DvD Disk එකක් Drive එකට දාලා තිබ්බොත් Disk එක Burn කරගෙනම ගන්න පුලුවන්. මේකේ නම තමයි " ConvertXtoDVD ".
Tuesday, February 16, 2016
සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.
Posted on 8:14 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපියක් දාලා තියනවා. මේකේ අලුත් Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 115 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි වැඩ කෑලි ගොඩයි.. තියන Effect , Transition , Filters එහෙම හොදටම තියනවා. මේකේ නම තමයි " Wondershare Filmora ". මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි Eazy mode සහ Full Feature Mode කියලා. ඔය Full Feature Mode එක බාවිතා කරලා කැමති Effect , Transition Filters , Overlays , Elements බාවිතා කරලා හොද තත්වයේ Video Edit එකක් කරගන්න පුලුවන්. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.....
Friday, February 12, 2016
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Feb 11, 2016 ) 100% ක් Working
Posted on 7:29 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.25 Build 12 වන සංස්කරණය. ( Released: Feb 11, 2016 ). මේ Version එකේදි පෙර සංස්කරණයේ තිබු Bugs කිහිපයක් Fixed කරලා තමයි මේ සංස්කරණය එවලා තියෙන්නේ. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.
Thursday, February 11, 2016
IDM වෙනුවට IDA [ Internet Download Accelerator ]
Posted on 7:48 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන කට්ටියට වැදගත් වෙන Download Manager මෘදුකාංගයක්. මේකේ නම තමයි Internet Download Accelerator. සමහරු නම් පාවිච්චි කරලත් ඇති... මේකෙත් IDM එකේ තියන වැඩ කෑලි ඔක්කොම තියනවා. Downloading with one click , Download Speed Acceleration , Resume Download , Download speed control , Scheduler Download වගේ IDM වල තියන හැම Feature එකක්ම මේ IDA එකෙත් තියනවා. දෙකම පාවිච්චි කරලා තියන නිසා කියන්නේ IDM එකේ එන ස්පීඩ් එකනම් මේකට අල්ලන්න බෑ.. ඒක නිසා කැමති නම් අරගෙන බලන්න.
Tuesday, February 2, 2016
Windows Firewall එකෙන් සොෆ්ට්වෙයා එකක් Block කරන්නේ මෙහෙමයි...
Posted on 7:38 AM by podipodidhewal
ඔන්න අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන පෝස්ට් එකක්... අපි සමහර වෙලාවට අන්තර්ජාලය හරහා සොෆ්ට්වෙයා Download කරගෙන ඒවා Serial Key , Cra** , හෝ Pat** කරලා සාර්තකව Register කරගන්නවනේ. නමුත් ඊට පහුවෙනිදාම අපි දීපු Serial , Cra** , Pat** එක මාට්ටු වෙලා අදාල මෘදුකාංගය නැවතත් Trial එකක් බවට ඉබේම පත්වෙනවනේ. අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා ඉන්න වෙලාවක ඒ මෘදුකාංගය Open කරගත්තම තමයි ඔහොම වෙන්නේ. ( හැම එකම නෙමෙයි ). ඉතින් ඒකට කරන්න තියෙන්නේ Windows Firewall හරහා එම මෘදුකාංගය අන්තර්ජායට සම්බනද වීම අවහිර ( Block ) කරලා දාන එකයි... වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි....
Microsoft Office පැකේජය වෙනුවට නොමිලේ ලබාදෙන Office පැකේජයක් [ WPS OFFICE 2016 ]
Posted on 7:36 AM by podipodidhewal
ඔන්න අද අරගෙන ආවා අපිට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක්. Office පැකේජයක් අපේ හැම පරිගණකයකම වගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒ අතරින් ගොඩකක්ම දෙනෙක් පාවිච්චි කරන්නේ Microsoft Office Package එකනේ. ඒත් ඉතින් MS Office පැකේජය නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ MS Office පැකේජයට සමාන නොමිලේ දෙන වටිනා මෘදුකාංගයකුයි. මේක නම තමයි " WPS OFFICE 2016 ". MS Office පැකේජයේ දක්නට ලැබෙන Word , Excel සහ Powerpoint ඇප්ලිකේශන් වලට මේ WPS OFFICE පැකේජයේ පිලිවෙලින් WPS Writer , WPS Presentation , WPS Spreadsheets කියලා ඇප්ලිකේශන් 3ක් තමයි තියෙන්නේ. ඒවගේම WPS OFFICE පැකේජයේ Version 2ක් තියනවා. ඒ තමයි WPS Office 2016 Free සහ WPS Office 2016 Premium කියලා. ඔයාලට ඕණනම් මේ Version දෙකම පහතින් Download කරගන්න පුලුවන්. ඒ වගේම MS Office පැකේජය හරහා Open කරගත් හැකි File Format මේ WPS Office පැකේජය හරහාත් Open කරගන්න පුලුවන්... මේ WPS OFFICE පැකේජය Windows , Linux , Android , ios සංස්කරණ සහ App වශයෙනුත්
ගන්න පුලුවන්...
ගන්න පුලුවන්...
Subscribe to:
Posts (Atom)



























