Thursday, February 20, 2014

පරිගණකයේ Startup එක වේගවත් කරගමු.

ඔන්න යාලුවනේ ඔයාලට වැදගත් වෙන තවත් මෘදුකාංගයක්. අපේ පරිගණකයට වැඩි මෘදුකාංග ගණනක් හා පරිගණකය ටික කලක් භාවිතයේදි අපේ පරිගණකයේ Slow ගතියක් දැනෙනවානේ. ගොඩක් වේලාවට Startup එකත් ස්ලෝ වෙනවනේ. එතකොට ඉතින් එපා වෙනවානේ. මෙන්න තියනවා  පරිගණකයේ
 ඇති ස්ලෝ ගතිය නැති කරලා පරිගණකයේ Startup එක වේගවත් කරගන්න හොඳ Software එකක් [ Anvi Startup Booster ] පරිගණකය Start එකේදි Run වීමට අවශ්‍ය නොවන Item Disable
  කර පරිගණකය වේගයෙන් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

Anvi Startup Booster මෙතනින් බාගන්න.


Optimize startup programs
Deactivate Services
Optimize System Settings
Configure Network Settings
Restore



ඉතින් යාලුවනේ මෙම ලිපිය ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ අදහසත් දාලාම යන්න.