ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන් ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත්පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.
CamScanner - Phone PDF Creator Intro Video එක
CamScanner - Phone PDF Creator Android [[ Full ]] App එක මෙතනින් Direct Download කරගන්න.
Size :-11M
Requires Android :- 2.3 and up
About CamScanner Full version:
- Support high-quality scans
- PDF files are created with no watermark
- Evernote/SkyDrive uploading feature will not expire
- No ads
Apple ios වලට ඕණනම් මෙතනින් ගන්න.
මේ තියෙන්නේ CamScanner - Phone PDF Creator App එකේ Features:-
*Quickly Digitize Document
*Optimize Scan Quality
*Extract Texts from Image
*Share PDF/JPEG Files
*AirPrint & Fax Documents
*Collaborate on Documents
*Advanced Document Editing
*Quick Search
*Secure Important Documents
*Sync across Platforms
*Optimize Scan Quality
*Extract Texts from Image
*Share PDF/JPEG Files
*AirPrint & Fax Documents
*Collaborate on Documents
*Advanced Document Editing
*Quick Search
*Secure Important Documents
*Sync across Platforms
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
patta
ReplyDeleteThnx Bro...
Delete