ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවා. මේකෙන් ඔයාලගේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් මෘදුකාංගයක්
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

Music Studio 5 is your all-in-one solution to create, edit, design and produce your music.
ඉස්සෙල්ලම Ashampoo Music Studio 5 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " REG-KEY " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.
Ashampoo Music Studio 5 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.
Ashampoo Music Studio 5 REG කී එක මෙතනින්.
Torrent වලින් ගන්නවනම් මෙතනින්.
එහෙනම් ඔන්න මම ගියා.. ඔයාලගෙ වටිනා අදහසත් මෙයට එකතුකරන්න අමතක කරන්න එපා... අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
Thanx macho...
ReplyDelete