Thursday, December 3, 2015

Photo Edit කරන්න පොඩි Software කෑල්ලක්. [ XnRetro Editor ]


ඔන්න යාලුවනේ  අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit
කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට  Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම  Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.


හරි මෙතනින් " XnRetro " Download කරගන්න.

http://linkshrink.net/7cNMVS

Windows / OS X / Linux / Android / ios / Windows Phone





මෙන්න මේකේ තියන Features
    20 color effects
    15 light effects such as bokeh, leak
    28 frame borders
    Adjustement like contrast, gamma, saturation, ...
    Vignetting
    Noise
    Save or share the result







https://www.facebook.com/podipodidhewal