Saturday, January 23, 2016

MX Player Pro අලුත්ම එක.


ඔන්න යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එක. මොකද කියනවනම් ඕණෑම Format එකක් හොදටම Support කරනවා. ඒත් එක්කම Device එක Root කිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න පුලුවන්.




හරි මෙතනින් MX Player Pro v1.8.3 + AC3/DTS APK එක ගන්න.

http://linkshrink.net/72dObG

Updated :-  January 8, 2016
Size : - 10 MB
Requires Android :-
Varies with device

MX Player Pro සහය දක්වන උපසිරැසි ගොනු වර්ග.
Subtitle formats:

- DVD, DVB, SSA/ASS Subtitle tracks.
- SubStation Alpha(.ssa/.ass) with full styling.
- SAMI(.smi) with ruby tag support.
- SubRip(.srt)
- MicroDVD(.sub)
- VobSub(.sub/.idx)
- SubViewer2.0(.sub)
- MPL2(.mpl)
- PowerDivX(.psb)
- TMPlayer(.txt)
- Teletext
- PJS(.pjs)
- WebVTT(.vtt)

MX Player Pro හරහා සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්න ඕණනම් මෙහෙම කරන්න.

* ඉස්සෙල්ලම මෙන්න මේ  " iskpota.ttf " කියන සිංහල ෆොන්ට් එක බාගන්න.

https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqWlQ2TUEtMEREZjg

*  App එක Install කරගන්න.

* ඊට පස්සේ ඒ සිංහල ෆොන්ට් එක Device එකේ Phone Memory එකට කොපි කරන්න.

* දැන්  සිංහල සබ් තියන ෆිල්ම් එකකුත් Device එකට කොපි කරගන්න. [ srt ]
( ෆිල්ම් එකේ නමයි සබ් එකේ නමයි සමාන වෙන්න ඕණේ )

* දැන් කලින් කොපි කරගත්තු ෆිල්ම් එක MX Player Pro හරහා Open කරගන්න. ඊට පස්සේ Menu එක අරගෙන Subtitle >> Setting ක්ලික් කරන්න.



* ලැබෙන Menu එකේ Text යටතේ තියන Font එකට ඔයාලා කලින්  කොපි කරගත්තු " iskpota.ttf " කියන සිංහල ෆොන්ට් එක Select කරන්න.


දැන් හොදට සිංහල සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න පුලුවන්.



░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░