ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම වටින App එකක් අරගෙන ආවා. මේක ගැන කියනවනම් මේක අන්තර්ජාල සබදතාවය නැතිව පවා ( Offline ) GPS Navigation & Maps පහසුකම් අත්විදිය හැකි සුපිරිම App එකක්. මේකේ GPS Navigation & Maps ශ්‍රි ලංකාවටත් සහය දක්වනවා. සිතියම් තියෙන්නේ OSM ( openstreetmap ) එකෙන්. මේකේ Navigation with voice prompts එකත් තියනවා. වටිනවානම් අරගෙනම බලන්නකෝ.
Friday, August 1, 2014
Offline GPS Navigation & Maps පාවිච්චියට සුපිරි App එකක්
Posted on 7:46 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම වටින App එකක් අරගෙන ආවා. මේක ගැන කියනවනම් මේක අන්තර්ජාල සබදතාවය නැතිව පවා ( Offline ) GPS Navigation & Maps පහසුකම් අත්විදිය හැකි සුපිරිම App එකක්. මේකේ GPS Navigation & Maps ශ්‍රි ලංකාවටත් සහය දක්වනවා. සිතියම් තියෙන්නේ OSM ( openstreetmap ) එකෙන්. මේකේ Navigation with voice prompts එකත් තියනවා. වටිනවානම් අරගෙනම බලන්නකෝ.
Friday, July 25, 2014
Flash Animation Banner එකක් හදාගන්න නියම මෘදුකාංගයක්
Posted on 8:43 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පට්ටම් පට්ට මෘදුකාංගයක්. මේකෙන් ඔයාලගේ වෙබ් සයිට් එකට , බ්ලොග් එකට , Animation Banner වගේ ඒවා හදන්න කියාපු පට්ටම මෘදුකාංගයක්. ඒකට එක එක Effect එහෙම එකතු කරලා තවත් නිර්මාණාත්මකව ලස්සන කරගන්න පුලුවන්. මේකේ නම Aleo Flash Intro Banner Maker. පට්ට විදිහටම Animation දාලා අපිට ඕණ විදිහට , කැමති Size එකට එකට හදාගන්න පුලුවන්. අපි හදාගන්න Banner එක .swf , .gif , .avi වැනි Format එකකින් Save කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ලොකු අවුලකට තියෙන්නේ සිංහල අකුරු වලට නම් සහය දක්වන්නේ නෑ. අරගෙනම බලන්නකෝ.
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Remove Fake Serial Pop-Up Error ]
Posted on 7:35 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ටික දවසකට පස්සේ ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්මUpdate එක වෙන Version 6.20 Build 2 (Released: Jul 23, 2014) . මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.
Monday, July 21, 2014
ONLINE ෆිල්ම් බලන්න කට්ටියට පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්
Posted on 8:54 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් තියනවා ඉතාම සුලු පිරිසකට විතරක් වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection එකක් තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ සොෆ්ට්වෙයා එකේ නම " Popcorn " මේ සොෆ්වෙයා එකේ වෙබ් අඩවියට ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ONLINE ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේකේ Movies , Tv Shows දෙකම තියනවා. Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන් බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුවකරලම බලන්නකෝ.
Friday, July 18, 2014
Android Device එකට නොමීලේම ගන්න පුලුවන් සුපිරිම Icon Packs Set එකක්ම.
Posted on 10:35 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම පට්ට Icon Pack ටිකක්. හැමදාම එකම Home Screen එකයි එකම Icon Set එකයි දැක්කමත් එපා වෙනවනේ නේද. ඉතින් ඒකට කරන්න තියන හොදම දෙයක් තමයි Launcher එකක් සහ Icon Pack ටිකක් දාගෙන Device එකේ පෙනුමක් ගන්න එක. ඉතින් දැන් දෙන්න යන්නේ සුපිරිම Launcher එකකුයි Icon Pack සෙට් එකකුයි. Icon Pack එකක් දාගන්න ඉතින් Launcher App එකක් දාගෙන තියෙන්න ඕණනේ. Launcher එකක් දාගෙන නැති කට්ටිය Launcher App එකක් දාගන්න. මම Launcher App විදිහට පාවිච්චි කරන්නේ Apex Launcher එකයි Next Launcher එකයි. මීට අමතරව Go , Nova , Smart , Holo , Action , ADW වගේ Launcher බර සෙට් එකක් Play එකේ තියනවා. කැමති Launcher එකක් දාගෙන Icon Pack ටිකකුත් දාගෙන Device එකට අලුත් පෙනුමක් ගන්න. මෙන්න තියනවා නොමිලේම ගන්න පුලුවන් සුපිරිම Icon Pack ටිකක්. අරගෙනම බලන්නකෝ.
Wednesday, July 16, 2014
Audio වලින් වැඩ දාන්න. [ Ashampoo Music Studio 5 ]
Posted on 8:45 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවා. මේකෙන් ඔයාලගේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් මෘදුකාංගයක්
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Extract කරගන්න , Audio Disc Burn කරගන්න , Organize , Modify , Record , Cover Edit , Video 2 Music වැනි අංග රැසකින් සමන්විතයි. මේකේ තියන සුපිරිම එකක් තමයි අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන් ( mix Tape ) විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
Saturday, July 12, 2014
Android App එකක apk ගොනුව Device Direct Download කරගමු.
Posted on 9:05 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. කට්ටියට කලින් ලිපියකින් දුන්නනේ Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න පුලුවන් ක්‍රම 2ක්. ඉතින් අද කියන්න යන්නේ ඔය වැඩේ Android Device එකෙන්ම කරගන්න පුලුවන් App එකක් ගැනයි. මේ App එකේ නම " Apk Downloader" මේක හරහා පුලුවන් Play Store එකේ තියන App එල .apk ගොනුව කෙලින්ම Device එකටම Download කරගන්න. ( Install වෙන්නේ නෑ ). මේ ක්‍රමයත් හොදයි මොකද ඕණ වෙලාවක Install කරගන්න Apk එක කොපි කරලා තියාගන්න පුලුවන්නේ. මෙහෙමයි වැඩේ වෙන්නේ.
Tuesday, July 8, 2014
Gmail දැන් සිංහලෙනුත්
Posted on 8:25 AM by podipodidhewal
පරිගණකය සහ අන්තරජාලය බාවිතා කරන අපිට නැතිවම බැරි දෙයක්නේ Email කියන්නේ. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ Gmailගිනූමේ අතුරු මුහුනත ( User Interface ) එක සිංහලට හරව ගන්නේ කොහොමද කියලයි. ලෝක ප්‍රසිද්ද Google සමාගමේ නිල විද්‍යූත් තැපැල් සේවාවනේ Gmail කියන්නේ. ගොඩ දෙනෙක් තමන්ගේ Mail Acc එක මොකක්ද කියලා ඇහුවත් කියන්නේ Gmail කියලනේ. ඉතින් මේ Gmail ගිනූම බාවිතා කරන ශ්‍රි ලාංකිකයන් වන අපිට දැන් පුලුවන් මේ Gmail සේවාව සිංහල භාෂාවෙන්ම පරිශිලනය කරන්න.
Sunday, July 6, 2014
DvD එකක් Rip කරගන්න නියම මෘදුකාංගයක්.
Posted on 4:32 AM by podipodidhewal
ඔන්න සහෝලා අදත් අරගෙන ආවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි වැදගත වෙන තවත් මෘදුකාංගයක්. මේ මෘදුකාංගයත් DvD Movie එකක් වෙනත් Format එකකට ලේසියෙන්ම Rip කරගන්න පුලුවන් මෘදුකාංගයක්. මතක ඇතිනේ මම කලිනුත් මේ වගේ DvD Riping මෘදුකාංග 2 දුන්නා. මේකත් ඒ වගේම තමයි. මේකේදි අපි ගාව තියන DVD-Video , DVD folder , DVD IFO file , ISO image file එකක් බෝහෝම පහසුවෙන් AVI , MPEG-4 , MKV , DivX , XviD හා එවැනි 160 කට වැඩි video and audio formats ගණනකට Rip කරගන්න පුලුවන්. මේ මෘදුකාංගයේ නම Xilisoft DVD Ripper Ultimate. වැඩේ කරගන්නේ මෙහෙමයි.
Saturday, June 28, 2014
Android App වල තියන ඇඩ්ස් ( Ads ) ටික අයින් කරමු. [ Root ]
Posted on 10:55 PM by podipodidhewal
ඔන්න සහෝලා අදත් අපේ Android Device බාවිතා කරන කට්ටියට වැදගත් වෙන ලිපියක් ගෙනාවා. අපි ගොඩක් වෙලාවට Google Play එක හරහා අපිට අවශ්‍ය App බාගන්නවනේ.ගොඩක් වෙලාවට ඒ Apps එන්නේ " PRO " හා " Free " Version විදිහටනේ. Free Version එක PRO Version එකට සාපේක්ශව Features වලින් අඩුයිනේ. අනිත් ලොකුමකරදරය තමයි මල කරදර ඇඩ්ස් ටික ( Advertisements ).ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ නොමිලේ දෙන Android App වල තියන මල කරදර Ad ටික අයින් කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. අපි මේ වැඩේට ගන්නේ Lucky Patcher කියන App එකයි. මේ Lucky Patcher කියන App එක Google Play Store එකේ නම් නෑ. මීට අමතරව මේ Lucky Patcher කියන App එක හරහා අපිට remove ads ,modify Permissions , bypass premium applications , license verification REmove කරගන්න වගේ ඒවා ලේසියෙන්ම අයින් කරගන්න පුලුවන්. ආ වැදගත්ම දේ තමයි මේ Lucky Patcher කියන App එකපාවිච්චි කරන්න නම් ඔයාගේ Device එක " Root " කරලා තියෙන්න ඕනේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා.
හරි ඉස්සෙල්ලම මෙන්න මේ Lucky Patcher කියන App එක මෙතනින් බාගන්න.
දැනට නිකුත් වෙලා තියන Lucky Patcher App එකේ අලුත්ම Version එක මෙතනින් ගන්න.
Download Lucky Patcher
Download Lucky Patcher
Lucky Patcher is a great Android tool to remove ads, modify Permissions, bypass premium applications license verification, and more.
To use this application, you need a rooted device.
Changelog
Version 4.3.6
Change permissions for restored data of Apps.
Custom patches updated.
Add "Enable package" and "Disable package".
Split Patches menu to Patch menu and Tools menu.
Minor bugs fixed.
Translations updated.
To use this application, you need a rooted device.
Changelog
Version 4.3.6
Change permissions for restored data of Apps.
Custom patches updated.
Add "Enable package" and "Disable package".
Split Patches menu to Patch menu and Tools menu.
Minor bugs fixed.
Translations updated.
මේ තියෙන්නේ මල කරදර Ad වලට උදාහරණ කීපයක්.
හරි දැන් මෙහෙමයි Android App එකක ඇති Ad එක Remove කරගන්නේ.
>> Lucky Patcher App එක Run කරන්න.
>> Ads Remove කරගන්න ඕණ App එක Tap කරන්න.
>> ලැබෙන Menu එකෙන් " Open Menu Of Patches " Tap කරන්න.
>> " Remove Google Ads " Tap කරන්න.
>> " Patch To Remove Google Ads " Tap කරන්න.
>> " Apply " කරන්න.
* දැන් පොඩි වෙලාවක් ඉන්න App එක Patch වෙනකම්. ටික වේලාවකින් ඔයාගේ App එකේ Patch Result එක පෙන්වයි. Result එක ඉහල අගයක් ගන්නවනම් ඉතින් App එකේ තිබුනAds අනිවා Remove වෙනවා.
Patch Result එක.
ඊට පස්සෙ Patch කරගත්තු App එක ආයෙත් Open කරලා බලන්න. කලින් තිබ්බ Advertisements ටික දැන් Remove වෙලා ඇති.
ඔන්න ඉතින් වැඩේ ඉවරයි.
Subscribe to:
Posts (Atom)
































