ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට වැදගත් වෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Screen Recording වලට තියන හොදම මෘදුකාංගය කියආ කියන්න පුලුවන්. ඔයාලා දැකලා ඇතිනේ You Tube වල Tutorial Videos තියනවා එක එක Effect දාලා අවශ්‍ය තැන් Highlight කරලා Blur කරලා අවශ්‍ය තැන් Zoom කර පෙන්වමින් හදලා තියන Tutorial Videos. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඒ Tutorial Videos හදන මෘදුකාංගයයි. ඒකේ නම තමයි " Camtasia Studio 8 ". මේ මෘදුකාංගය අරගෙන ඔයාලත් ඔයා දන්න දේවල් ගැන Tutorial Videos හදලා You Tube Upload කරන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරන්නත් පහසුයි ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. ඔයාලා ඉස්සෙල්ලම ඔයාලට ඕණ එක Record කරගන්න. ඊට පස්සෙ පුලුවන් Camtasia Studio එක හරහා අවශ්‍ය වන Editiing ටික කරගන්න.මේ Camtasia Studio මෘදුකාංගය Screen Recording & Video Editing වලට තියන හොදම මෘදුකාංගය කියලා කියන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
Tuesday, April 21, 2015
Sunday, April 19, 2015
Blog එකට Scroll වෙන Recent Post Widget එකක් දාගමු.
Posted on 12:43 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Widget එකක්. මේ Widget එක අපේ Recent Post Scroll වේවි පෙන්වන නියම Widget එකක්. මේක කරගන්න ඕණ වෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියේ RSS feed URL එක විතරයි. ඊට පස්සේ Mouse Click කීපයකින් ලස්සන Scroll වෙන Recent Post Widget එකක් අපේ බ්ලොග් එකට දාගන්න පුලුවන්. මේ වගේ එකක් තිබුනම අපේ බ්ලොග් එකේ පෙරලන පිටු ගණනත් අනිවා වැඩි වෙනවනේ. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
Tuesday, April 14, 2015
සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ]
Posted on 7:30 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේක Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Video Editor. මේක් ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි Eazy mode සහ Full Feature Mode කියලා. Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට පුලුවන් අපි කැමති Effect , Transition වගේ විවිද වු මෝස්තර එක් කරලා ලස්සනට Video එකක් හදාගන්න. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.
Monday, April 6, 2015
IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.
Posted on 6:53 PM by podipodidhewal
Internet Download Manager [ IDM ] කිවුවහම ඉතින් කවුද නොදන්නේ. දැන් IDM වල Latest ම Version එක තමයි Internet Download Manager V 6.23 build10 එක (Released: Apr 02, 2015). IDM එක මෙන්න මේ Latest Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ " Internet Download Manager has been registerd with fake serial Number........... කියන Error msg එකක් සෑම විනාඩි 10 කට වගේ සැරයක් pop up වෙන්න ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඔය fake serial Number කරද්‍රරය නැතුව කොහොමද IDM දාගන්නේ කියලා. මේකට අපිට ඕණ වෙනවා IObit Uninstaller , CCleaner වැනි හොද Powerfull Program Unnistalling Tool එකක්. දැනටමත් ඔයාලගෙ IDM එකෙත් අර කිව්ව Error msg pop up වෙනවනම් පහත පියවර අනුගමනය කරන්න.
Saturday, April 4, 2015
Screen Shot ගන්න Video Recoording වලට තවත් නියම මෘදුකාංගයක්.
Posted on 8:01 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන අවා තවත් වටිනා කියන මෘදුකාංගයක්. මේකත් Screen Capture Tool එකක්. ඒ කිව්වේ අපිට අපේ පරිගණක තිරයේ සිදුකරන ක්‍රියාකාරකම් Record කරගෙන පසු අවස්තාවක බලන්න හෝ You Tube Tutorial එකක් හදාගන්න නියමම සොෆ්‍ට්වෙයා කෑල්ලක් තමයි මේක. මේකෙන් ගන්න Screen Shot නම් මේකේ තියන Image Editor එක හරහා සුපිරියම Edit කරගන්න පුලුවන්. විවිද Tools හා Effect යොදාගෙන ලස්සනටම කරගන්න පුලුවන්. Desktop Recording එකක් කරනවනම් 1920 x 1080 , 1280x720 වගේ HD Res වලිනුත් කරගන්න පුලුවන්. මේකේ නම තමයි Screenpresso. 10 MB වගේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අරගෙනම බලන්නකො.
Wednesday, April 1, 2015
එඩ්වඩ් ජයකොඩි @ Derana Dell Studio MP 3 Set ( Mediafire Link )
Posted on 8:22 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .03.27 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ රටේ ජේශ්ඨතම කලාකරුවෙක් වෙන එඩ්වඩ් ජයකොඩි මහතා. ඉතින් එදා ප්‍රසංගයේ එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Monday, March 30, 2015
Apple Devices වලට නියම iOS Manager මෘදුකාංගයක්. [ Aiseesoft FoneTrans ]
Posted on 7:23 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Iphone එකක් වගේ Apple Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක iTunes මෘදුකාංගය හා සමාන Pc Suite මෘදුකාංගයක්. iTunes වලින් කරන්න පුලුවන් සියලුම ක්‍රියාකරකම් මේ හරහාත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. ransfer music, video, photos and other files , Back up files on an iOS device , Manage and export iPhone contacts and SMS ,
Transfer iOS files to other iOS devices ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. මේකේ නම Aiseesoft FoneTrans - iOS Transfer. මේකේ තියන තවත් විශේශම එකක් තමයි අපිට ලේසියෙන්ම කැමති Media ගොනුවක් අපේ Iphone Ringtone එක ලෙසට දාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Apple iOS device වලට Custom Ringtong එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒත් මේක හරහා ලෙසියෙන්ම එ වැඩෙත් කරගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Transfer iOS files to other iOS devices ඔය වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. මේකේ නම Aiseesoft FoneTrans - iOS Transfer. මේකේ තියන තවත් විශේශම එකක් තමයි අපිට ලේසියෙන්ම කැමති Media ගොනුවක් අපේ Iphone Ringtone එක ලෙසට දාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Apple iOS device වලට Custom Ringtong එකක් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඒත් මේක හරහා ලෙසියෙන්ම එ වැඩෙත් කරගන්න පුලුවන්. වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
Wednesday, March 25, 2015
jetAudio Music Player Plus Version එක.
Posted on 7:52 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පට්ටම Android App එකක්. Jet Audio Player එක කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. පරිගණකයක් පාවිච්චි කරන ගොඩ දෙනෙක් දන්නවනේ Jet Audio කියන්නේ ජනප්‍රිය සහ සුපිරිම Audio Player එකක් කියලා. ඉතින් දැන් මේ Jet Audio Player එක Windows වලට වගේම Android වලටත් තියනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ Jet Audio එකේ අලුත්ම Version එකයි. අරගෙන බලන්නකෝ. 10/20 bands graphic equalizer එකක් තියන නිසා සුපිරිම Sound Quality එකක් ගන්න පුලුවන්.
Monday, March 23, 2015
Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සංස්කරණය. ( Ashampoo Snap Version 8.0.1 )
Posted on 9:03 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ටම කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 8.0.1 එකයි. මේක නම් උණු උණූ බාන්ඩයක්. මොකද අද තමයි Ashampoo Snap Version 8.0.1 එක රිලීස් කරේ. ( 2015/03/23 ). අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , සහ අපි ගන්න Screen Shot කැමති විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.
Thursday, March 19, 2015
අලුත් උණ Hive එකෙන් Torrent බාන්නෙ මෙහෙමයි.
Posted on 6:44 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්. කට්ටිය දන්නවා ඇතිනේ hive.im කියන සයිට් එක. දැන් ගොඩක් කට්ටිය Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පාවිච්චි කරන්නේ hive.im කියන සයිට් එකනේ. Hive සයිට් එකේ වාසි ගොඩක් තියනවනේ Free Plan එකටත් Unlimited Cloud Storage එකකුත් Unlimited Media Streaming හම්බවෙනවනේ. ඒ වගේම අපේ Files සෑහේන කාලයක් රදවා ගන්න එකත් ලොකු වාසියක්නේ. ඉතින් ඔය Hive එකේ පොඩි අප්ඩේට් එකක් කරානේ මීට දවස් 2 කට කලින්. වෙබ් සයිට් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උණානේ. ඉතින් ඒක කලාට පස්සේ Torrent Download කරන විදිහ ටිකක් අමාරුයි වගේ උනානේ. මේ කියලා දෙන්න යන්නේ ඒ වැඩේ අමාරු කට්ටියට කොහොමද වැඩේ කරගන්නේ කියලයි... මෙහෙමයි කරන්නේ...
Subscribe to:
Posts (Atom)


























