ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට වැදගත් වෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Screen Recording වලට තියන හොදම මෘදුකාංගය කියආ කියන්න පුලුවන්. ඔයාලා දැකලා ඇතිනේ You Tube වල Tutorial Videos තියනවා එක එක Effect දාලා අවශ්‍ය තැන් Highlight කරලා Blur කරලා අවශ්‍ය තැන් Zoom කර පෙන්වමින් හදලා තියන Tutorial Videos. ඉතින් දැන් මේ දෙන්න යන්නේ ඒ Tutorial Videos හදන මෘදුකාංගයයි. ඒකේ නම තමයි " Camtasia Studio 8 ". මේ මෘදුකාංගය අරගෙන ඔයාලත් ඔයා දන්න දේවල් ගැන Tutorial Videos හදලා You Tube Upload කරන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරන්නත් පහසුයි ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. ඔයාලා ඉස්සෙල්ලම ඔයාලට ඕණ එක Record කරගන්න. ඊට පස්සෙ පුලුවන් Camtasia Studio එක හරහා අවශ්‍ය වන Editiing ටික කරගන්න.මේ Camtasia Studio මෘදුකාංගය Screen Recording & Video Editing වලට තියන හොදම මෘදුකාංගය කියලා කියන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
හරි Camtasia Studio මෙතනින් බාගන්න. [ 248 MB ]
මෙන්න Camtasia Studio වල Serial Numbers ටික.
Name: Any Name
Serial: KCCNA-HZCCK-AS3CH-MBXWC-N3RD8
Name: Any Name
Serial: CNAZC-FCCC2-CN5CC-6CCWE-QF3A3
Name: Any Name
Serial: CK5YE-T4BMY-CC6KC-CCMC9-F33EC
Name: Any Name
Serial: KCCNA-HZCCK-AS3CH-MBXWC-N3RD8
Name: Any Name
Serial: CNAZC-FCCC2-CN5CC-6CCWE-QF3A3
Name: Any Name
Serial: CK5YE-T4BMY-CC6KC-CCMC9-F33EC
හරි මෙහෙමයි Camtasia Studio එක නිවැරදිව Install කරගන්නේ.
*] අන්තර්ජාල සබදතාවය Disconnet කරන්න.
*] Camtasia Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරගන්න. ( පරිගණකය Restart කරන්න එපා )
*] Serial Number එක දීලා මෘදුකාංගය Register කරන්න.
*] Firewall එකෙන් Camtasia Studio එක Block කරන්න.. ( මෙහෙමයි කරන්නේ )
* Control Panel >> Windows Firewall >> Advanced Setting >> Inbound Rules >> New Rule
ඊට පස්සේ ලැබෙන Inbound Rule Wizard එක Next කරලා This Program Path එකට Camtasia Studio එක Install කරපු පාත් එකට ගිහින් Camtasia Studio.exe එක Select කරලා Next කරන්න.
* Action = Block The Connection තෝරලා Next කරන්න.
*Name එකට කැමති නමක් දීලා Finish කරන්න.

තේරුනේ නෑ වගේ නම් මේ video කෑල්ල බලලා වැඩේ කරගන්න.
Camtasia Studio System Requirements
Microsoft Windows 7 or Windows 8
2 GB RAM minimum ~ Recommended: 4 GB or more
2 GB of hard-disk space for program installation
Display dimensions of 1024x768 or greater
Microsoft Windows 7 or Windows 8
2 GB RAM minimum ~ Recommended: 4 GB or more
2 GB of hard-disk space for program installation
Display dimensions of 1024x768 or greater
හරි මෙන්න Camtasia Studio වල Screen Shot ටිකක්.
Thanks machan :)
ReplyDeleteස්තුතියි.
Delete