ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය නම් Music පැත්තට අයිති වෙන පොඩි එකක්. මේකෙන් අපේ පරිගණකයේ තියන Audio ගොනු පහසුවෙන්ම යම් යම් සංස්කරණ කටයුතු කරගන්න පුලුවන් . කරගන්න පුලුවන් වැඩ ගැන කියනවනම් Audio CD Rip කරගන්න , Audio CD Burn කරන්න , Organize & Modify , Audio Record කරන්න , Video 2 Music , playlist Generator හා Audio File Split කරගන්න වගේම ඊට අමතරව තවත් වැඩ ගොඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි Ashampoo Music Studio 6 කියන්නේ. මේකේ තියන Mix Tape පහසුකම බාවිතා කරලා අපි ගාව තියන Audio සිංදු සෙට් එකක් ලේසියෙන්ම Back 2 Back Play වෙන විදිහට සුපිරියටම හදාගන්න පුලුවන්. මෙ දීලා තියෙන්නේ Ashampoo Music Studio වල අලුත්ම Version එකයි. ( Version 6.0.1 ) නිකුත් කරේ 2015/04/20. විස්තර ඇතිනේ අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.
මෙන්න Ashampoo Music Studio 6 හදුන්වා දීමේ විඩියෝව.
ඉස්සෙල්ලම Ashampoo Music Studio 6 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය බාගෙන මම දීලා තියන " Crk " බාවිතා කරගෙන මෘදුකාංගය Reg කරගන්න.
Ashampoo Music Studio 6 අත්හදා බැලීමේ සංස්කරණය මෙතනින්.
Ashampoo Music Studio 6 Crk එක මෙතනින්.