ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Light Image Resizer කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන් pictures Resiz කරන්න.
Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් නම් Download කරගන්න.