ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේකත් Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Filmora Video Editor . මේකේ ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි Eazy mode සහ Full Feature Mode කියලා. Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට පුලුවන් අපි කැමති Effect , Transition වගේ විවිද වු මෝස්තර එක් කරලා ලස්සනට Video එකක් හදාගන්න. හැබැයි ඉතින් මේක Install කරන්න නම් මීට කලින් ලිපියකින් ලබා දුන් " Wondershare Video Editor " මෘදුකාංගය Unistall කරන්න වෙනවා.
Saturday, May 16, 2015
සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Filmora Video Editor ]
Posted on 9:36 PM by podipodidhewal
Wednesday, May 13, 2015
Pictures Resize , Compress , Convert කරගන්න නියම මෘදුකාංගයක් [ Light Image Resizer ]
Posted on 9:35 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අද අරගෙන ආවේ Light Image Resizer කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය හරහා අපිට පුලුවන් pictures Resiz කරන්න.
Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් නම් Download කරගන්න.
Compress , Convert වගේ ඒවා කරගන්න. අපි Digital Cam එකකින් ගන්න Photo එකක් සාමාන්‍යයෙන් 3MB+ වගේ තියනවානේ. ඉතින් ඔහොම Photo Set ටිකක් තිබ්බම සෑහේන ඉඩ ප්‍රමාණයක් යනවනේ. ඉතින් අපිට පුලුවන් මේ Light Image Resizer මෘදුකාංගය පාවිච්චි කරලා Photo ටික අඩු MB ගණනකට Compress , Convert කරගන්න. තව HI Resolutuion Pictures එහෙම අපිට කැමති Res අගයකට Resize කරගන්නත් පුලුවන්. ඔයාලට වැදගත් වෙන මෘදුකාංගයක් නම් Download කරගන්න.
Tuesday, May 12, 2015
Ad කරදරයෙන් බේරිල Internet යමු. [ Maxthon Cloud Browser ]
Posted on 10:03 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කියනවනම මේක Web Browser එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. එහෙම වෙබ් අඩවි වලට යන්නත් අපි නොයෙකුත් Web Browser පාවිච්චි කරනවනේ. තින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. කරදර ගොඩයි. ඉතින් ඔය Ad කරදරෙන් බේරෙන්න නම් අපිට අපේ Web Browser එකට Adblock Add-ons එකක් අනිවා දාගන්න වෙනවානේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාව Web Browser එක ගොඩ දෙනෙක් දන්න ඒත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්න යන්නේ නැති හොද Browser එකක්. මේක තමයි Maxthon’s Cloud Browser එක. මේකේ තියන විශේශත්වයක් තමයි Adblock Plus Add-ons එක මේකට Integrated ම එනවා. ඒ නිසා Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්.
Monday, May 11, 2015
බ්ලොග් එකේ සියලුම ලිපි එක තැනකට ගන්න Site Map Page එකක් දාගමු.
Posted on 9:56 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා අපේ බ්ලොග් කරන යාලුවන්ට වැදගත් වෙන පොඩි Trick එකක්. අද කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් අඩවියට Site Map එකක් දාගන්න හැටි. Site Map එකක් කිව්වේ ඔයාගේ බ්ලොග් එකේ තියන සියලුම ලිපි එකම Page එකකින් පෙන්වන එක. ඔයාගේ Blog එකේ තියන Categories වලට අනුව තියන Post වෙන වෙනම පෙන්වනවා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. බලමු කොහොමද මේක හදා ගන්නේ කියලා.
Friday, May 8, 2015
Pen , External Hard , SSD , Memory Card එකට Password එකක් සෙට් කරගමු.
Posted on 9:46 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා තවත් අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable Hard Disk එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. ඒ වගේම අපේ Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි USB drives වලට Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය. මේ මෘදුකාංගයෙන් USB drives , SSD drives , External drives සහ Memory Card වලට ලේසියෙන්ම Password එකක් Set කරගන්න පුලුවන්. මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව
Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.
Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.
Thursday, May 7, 2015
Torrent File 1 ක්ලික් Direct Download කරගමු.
Posted on 6:44 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා
Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download
කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න
අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ
Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max
File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download
කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant
Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy
>> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]
Wednesday, May 6, 2015
ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. [ Fake Serial Pop-up Fixed ]
Posted on 6:31 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන අපිට Download කරන්න වැඩි දෙනෙක් පවිච්චි කරන Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන Version 6.23 Build 11 (Released: Apr,20, 2015).මෙන්න මේ Latest Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ " Internet Download Manager has been registerd with fake serial Number........... කියන Error msg එකක් සෑම විනාඩි 10 කට වගේ සැරයක් pop up වෙන්න ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. හැබැයි ඉතින් දැන් මේ දීලා තියන IDM එක නිවැරදිව Crk කරගත්තම ඔය fake serial Number කරදරය නැතුව IDM එක ඕනෑ කාලයක් පවිච්චි කරන්න පුලුවන්.
Tuesday, April 28, 2015
කසුන් කල්හාර @ Derana Dell Studio Mp3 Set එක. [ Mediafire Link ]
Posted on 10:04 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .04.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ තරුණ දක්ශතම කලාකරුවෙක් වෙන කසුන් කල්හාර. ඉතින් එදා ප්‍රසංගයේ කසුන් කල්හාර ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Monday, April 27, 2015
Nat Geo Wild Sri Lanka. අපේ රටේ ලස්සන ලොවටම පෙන්වු රූපවාහිනි වැඩසටහන.
Posted on 8:04 AM by podipodidhewal
ශ්‍රි ලංකාවේ ස්වභාව සෞන්ධර්ය ගැන නැෂනල් ජියෝග්රෆි චැනල් ( National Geographic Channel ) එකෙන් කරපු අලුත්ම වාර්තා වැඩසටහන. මේක විකාශය වෙලා නම් දැන් ටික දවසක් වෙනවා. මේ වැඩසටහන් පෙල කොටස් තුනකින් යුක්තයි. පුදුම ලස්සනක් තියෙන්නේ. අනිවා අරගෙන බලන්න. Download කරද්දි පුලුවන්නම් 720 P වලින්වත් ගන්න. එතකොට බලන්න පුලුවන් පට්ටම කොලිටියට. You Tube Video Link එකයි HDTV Torrent Link එකයි දෙකම දීලා තියනවා. කැමති එකකින් ගන්න.
Saturday, April 25, 2015
Android Device එකට Speed Meter එකක් දාගන්න.
Posted on 9:27 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ට Android App එකක්. මේ App එක Google Play එකට අලුතින්ම එක උණ App එකක්. මේ App එක ගැන කියනවනම් මේකෙන් පුලුවන් අපේ Android Device එකේ අන්තර්ජාල සබදතාවයේ Speed Status එක Notification Bar එකෙන්ම බලාගන්න පුලුවන් සුපිරි App එකක්. මේක හරියට අපි පරිගණකයේදි පාවිච්චි කරන Du Meter සොෆ්ට්වෙයා එක වගේ. මේ App එක හරහා පුලුවන් Live Traffic Monitoring , Apps බාවිතා කරපු Data ප්‍රමාණය බලාගන්න , දින 30 ක Data Usage History එකත් බලාගන්න පුලුවන්. ඒ වගේම Light , Simple & Fast, Ram & Battery Friendly App එකක්. අරගෙනම බලන්නකො.
Subscribe to:
Posts (Atom)



























