Sunday, December 13, 2015

IP හංගලා නෙට් යන්න. මෙන්න Hotspot Shield Elite Version එක.


ඔන්න අදත් අරගෙන ආවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකත් ගොඩක් කට්ටිය දැනටමත් පාවිච්චි කරන එකක් තමයි.  මේකේ නම තමයි " Hotspot Shield " මෙය ප්‍රදාන වශයෙන්ම අන්තර්ජාලට තුල අපේ Real IP address එක වෙනුවට වෙනත් රටක  IP address එකකින් log වෙන්න , Block කරපු සයිට් වලට යන්න , Secure connection , Anonymous online access , Malware protection , Malware protection වගේ වැඩ ගොඩක් මේකෙන් කරගන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ Hotspot Shield Elite Version එක. ඒ නිසා අනවශ්‍ය වෙළද දැන්වීම් නෑ . ස්ලෝ වීම් නෑ. නිවැරදිව Activate කරගත්තම කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.

Friday, December 11, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 10, 2015 ) 100% ක් Working

ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 7 වන සංස්කරණය. ( Released: Dec 10, 2015 ). මේ Version එකේදි පසුගිය සංස්කරණයේදි Windows 10 වල Kaspersky Internet security වල තිබු දෝශය නිවැරදි කරලා  සහ Windows XP වල Google Chrome video recognition  Improved කරලා එවලා තියනවා. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Thursday, December 10, 2015

Namal Udugama @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 27 / 11 / 2015  වන දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ පසුගිය කලෙක  සිහින කුමරෙක් වී සිටිය තවත් සුපිරිම ගායන තරුවක් වන නාමල් උඩුගම ( Namal Udugama ). ඉතින් එදා වැඩසටහනේදි  නාමල් උඩුගම ගායනා කල තමන්ගේ ජනප්‍රියතම ගීත 7 ක්  ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Download Link එකකින්ම. Dell Studio නව නිර්මාණශීලී සත්සර රටාව මහේෂ් දෙනිපිටිය.

Wednesday, December 9, 2015

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක. ( Released: Dec 08, 2015 ) 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත්ම මෘදුකාංගය  වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම  Update එක වෙන Version 6.25 Build 5 වන සංස්කරණය. (Released: Dec 09, 2015). මේ Version එකේදිත් Bugs වගයක් හදලා කියලා තමයි කියන්නේ. ඉතින් මේකට හරියන පැ* එකත් දීලා තියනවා. Register කරගෙන  කිසිම කරදරයක් නැතුව ඕනෑ  කාලයක්  පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.

Monday, December 7, 2015

Screen Shot එකක් ගන්න සුපිරිම මෘදුකාංගයක් [ Ashampoo Snap Business ]


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට වැදගත් වෙන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ට කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap Business කියන මෘදුකාංගයයි. මේ වගේම තවත් Version එකක් තියනවා Ashampoo Snap කියලත්.... කොහොම උනත් මේ Ashampoo Snap සහ Ashampoo Snap Business කියන මෘදුකාංගය අතර පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. මේ ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region ,  සහ අපි ගන්න Screen Shot කැමති  විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම  ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap Business කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Friday, December 4, 2015

Software එකක් සම්පුර්ණයෙන්ම Unistall කරමු. ( IObit Uninstaller අලුත් Version එක )


ඔන්න යාලුවනේ අදත් අපිට වැදගත් වෙන පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන ආවා. මේ මෘදුකාංගය ගැන නම් කලිනුත් ලිපියක් දාලා තියනවා. අද දෙන්නේ ඒ මෘදුකාංගයේ අලුත්ම Verssion එකකුයි. මේක ගැන කෙටියෙන් කිව්වොත්  මේක පරිගණකයට Install කරලා තියන Program එකක් සම්පුර්ණයෙන්ම Unistall කරලා දෙන වැඩසටහනක්.  සාමාන්‍යයෙන් Windows  වලට එන " Add or Remove Program " එක හරහා අපේ පරිගණකයට Install කරලා තියන වැඩසටහනක් Unistall කරද්දි තිබෙන ප්‍රදාන අවාසියක් තමයි එම වැඩසටහන පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් නොවීම. දිගින් දිගටම එහෙම උනාම  අනවශ්‍ය Files  සහ Registry Entrys එකතු වන නිසා
 පරිගණකයේ වේගය පවා මන්දගාමි වෙනවා. ඉතින් දැන් මේ දෙන මෘදුකාංගය Program එකක් සම්පුරණයෙන්ම Unistall කිරිම සදහාම විශේශයෙන්ම  සකස් කල මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේ නම  "IObit Uninstaller ". මෙය  හරහා Programs වගේම Browser Toolbar , Windows Apps , Startup Items , Process Items , Windows Update වගේ ඒවාත් අපට අවශ්‍ය විදිහට Unnistall කරගන්න පුලුවන්..

Thursday, December 3, 2015

Photo Edit කරන්න පොඩි Software කෑල්ලක්. [ XnRetro Editor ]


ඔන්න යාලුවනේ  අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit
කරන්න පුලුවන් කිව්වට මේක ගොඩක් ලොකු වැඩ කරගන්න පුලුවන් එකක් නම් නෙමෙයි. මේකෙන් අපි ගාව තියන Photos වලට  Colour Effect එකක් , Light effect එකක් Vignette Effect එකක් වගේම Border එකකුත් දාගන්න පුලුවන්. මේකේ Dektop Version එක වගේම  Mac , Android සහ Apple ios වගේම Windows Phone වලට App එකක් වශයෙනුත් ගන්න පුලුවන්. මේකේ නම තමයි " XnRetro ". අරගෙනම බලන්නකෝ.

Tuesday, December 1, 2015

මෙන්න Windows 10 / 8 / 7 වලට නියම Christmas & 2016 New Year Theme Set එකක්..


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පොඩි Theme එකක්. දැන් ඉතින් දෙසැම්බර් මාසෙත් ලැබුවනේ ළග ළගම නත්තලයි අලුත් අවුරුද්දත් එනවනේ. ඒක නිසා අද ලිපියෙන් දෙන්න හිතුවා ඔයාගේ පරිගණකයට ලස්සන Christmas & 2016 New Year Theme කිහිපයක්. මේ දීලා තියන Themes ටික Windows 10 / 8.1 / 8 / 7 යන Windows මෙහෙයුම් පද්දති වලට සහය දක්වනවා. අරගෙනම  බලන්නකො කොහොමද කියලා..

Monday, November 30, 2015

මෙන්න Winrar වලට නියම Themes Set එකක්.


ඔන්න යාලුවනේ අද අරගෙන ආවා Winrar මෘදුකාංගයට ලස්සන Themes Set එකක්. Winrar කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නැහැනේ.  අපේ පරිගණකයේ අනිවාරෙන්ම තියන මෘදුකාංගයක් හැටියටත්  Winrar මෘදුකාංගය හදුන්වන්න පුලුවන්. ඉතින් අද දෙන්න යන්නේ මේ Winrar වලට නියම Themes Set එකකුයි.  හැමදාම Winrar වල එකම Theme එක දැකලා එපා වෙලා නම් මේකක් ට්‍රයි කරලා බලන්න....

Sunday, November 29, 2015

F‑Secure Freedome VPN 1 Months Serials ! [Giveaway]


ඔන්න මචන්ලා නියම VPN Service එකක්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මේ දවස්වල මේකේ Giveaway එකක් තියනවා.  මාසයක් බාවිතා කරන්න පුලුවන් Key එකක් දෙනවා. බ්ලොක් කරපු ඒවාට රිංගන්න ඕණනම් මාසයක් පුරාවට  මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම Harmful වෙබ් සයිට් මේකෙන්ම බ්ලොක් කරනවා. කැමති නම් ට්‍රයි කරලා බලන්න.