ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පොඩි ට්‍රික් එකක්. අද කියන්න යන්නේ Windows 10 වල Default Font ලේසියෙන්ම වෙනස් කරලා වෙනත් අපි කැමති ඕණම Font එකක් දාගන්න පුලුවන් ක්‍රමයකුයි. අපි මේක කරගන්නේ Registry Editor එක හරහායි. මේ ක්‍රමයෙන් Windows 10 වල icons, Menus, Title bar text, File Explorer, වගේ තැන් වල Font එක වෙනස් කරගන්න පුලුවන්. හැමදාම එකම Font එක දැකලාම එපා වෙලා මේක කරලා බලන්න. කරන්න තියෙන්නේ පොඩි දෙයයි.
Wednesday, May 18, 2016
Sunday, May 15, 2016
Torrent Direct Downloading වලට මෙන්න තවත් අලුත් සයිට් එකක්. [ NO FILE SIZE LIMIT ! ]
Posted on 10:12 AM by podipodidhewal
Torrent Direct Download කිරීම පිලිබද වැඩිම ලිපි ප්‍රමාණයක් තියන බ්ලොග් සයිට් එක විදිහට අරගෙන ආවා තවත් ඒ වගේ Torrent Direct Downloading වලට සුපිරි සයිට් එකක්.. මේ සයිට් එකේදි අපිට Register වේවි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. ඕණ කරන්නේ Torrent එකේ Magnet Link එක විතරයි. ඒ වගේම මේකේ FILE SIZE LIMIT එකකුත් නෑ. Download කරද්දි Speed Limit නැතුව Full Speed එකෙන්ම Download කරගන්න පුලුවන්. හැබැයි මතක තියා ගන්න අපි දාන Torrent එකක් ඒගොල්ලන්ගේ Server එකේ තියෙන්නේ පැය 15 ක කාලයක් විතරයි. ඒ පැය ගණනෙන් පස්සේ ඒ Torrent එක automatically delete වෙනවා. ඒක නිසා Download කරගන්න පුලුවන් ඒවා විතරක් දාගන්න. මේකේ servers 5 ක් තියනවා. කැමති එකකට දාලා ගන්න පුලුවන්.. අදාල කාලය තුල Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ.
Friday, May 13, 2016
මල කරදර Ads Bar නැති µTorrent Pro & BitTorrent Pro මෘදුකාංග
Posted on 9:16 AM by podipodidhewal
අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent මෘදුකාංගයේ නොමිලේ දෙන Version එකනේ. කට්ටිය දන්නවා ඇතිනේ මේ µTorrent , BitTorrent Version වල තියනවානේ මල කරදර Ads Bar ටිකක්. ඉතින් ඊක නිසා අද පෝස්ට් එකෙන් දෙන්න හිතුවා µTorrent , BitTorrent වල PRO Version එකක්. මේ µTorrent , BitTorrent වල ඔය මල කරදර Ads Bar දෙක නෑ , ඒ වගේම Antivirus Protection , HD Media Player වගේ විශේශතා මේ µTorrent , BitTorrent වල PRO Version වල තියනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ..
Wednesday, May 11, 2016
WhatsApp for Desktop Released [ WhatsApp නිල Desktop App එක හදුන්වා දෙයි. ]
Posted on 9:45 AM by podipodidhewal
WhatsApp App එක ගැන ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. ඒ තරමට Smart Phone වල තියන ජනප්‍රියම Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දක්වන සංස්කරණ නිකුත් කරලා තිබ්බානේ. ඉතින් අද ඔවුන් තවත් අලුත් දෙයක් හදුන්වා දුන්නා. ඒ තමයි WhatsApp හී official WhatsApp Desktop app එක. මීට පෙර ඔවුන් Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා මේ වැඩේම කරගන්න පුලුවන් WhatsApp Web සේවාවත් හදුන්වා දුන්නනේ. ඉතින් අද හදුන්වා දුන් WhatsApp Desktop app එය තවත් පහසු කරලා තියනවා. මෙය දැනට Windows PC & Mac වලට සහය දක්වනවා.
Wednesday, May 4, 2016
Android | Apple ios | Windows වල Automatic App Update නවත්වමු.
Posted on 9:59 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට ටිකක් වැදගත් වෙන ලිපියක්. දැන් ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ස්මාර්ට් දුරකතනේ. ගොඩක් වෙලාවට Mobile Data | Wi-Fi ජාලයක් හරහා Device එක අන්තර්ජාලයට උණ ගමන්ම අපේ Device එකේ Insatall කරලා තියන App වල අලුත් Update Version එකක් ඇවිත් නම් ඒක Auto Update වෙනවනේ. ඒක ඉතින් Data ටිකට වගේම Credit ටිකටත් අවාසියිනේ. ඒක නිසා අද ලිපියෙන් Android | Apple ios | වගේම Windows os වල මේ App Auto Update වෙන එක නවත්වගන්නේ කොහොමද කියලා බලමු.
Monday, May 2, 2016
Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Bytesloader ]
Posted on 7:02 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන එකක් ගැන. මේකේ නම තමයි " Bytesloader " මෙය තවමත් Beta මට්ටමේ තිබෙන අඩවියක්. මේ සයිට් එකෙන් Torrent Direct Download කිරිමට අමතරව YouTube , SoundCloud වැනි සයිට් වලනුත් Download කරන්න පුලුවන්.. ඒ වගේම අපිට Download කරද්දි ↓ PC එකට වගේම අපේ Cloud Storage එකට ( Google Drive , DropBox ) එකටත් ගන්න පුලුවන්. මේකේ තියන තවත් විශේශයක් තමයි අපි μTorrent , BitTorrent වැනි Torrent Client මෘදුකාංගයක් හරහා Seeds අඩු Torrent එකක් Download කරද්දි අපි සමහර වේලාවට අපි Manualy Trackers ටිකක් Add කරගන්නවනේ. අන්න ඒ Trackers Add කිරිම අපිට මේකෙදිත් කරන්න පුලුවන්.....
Thursday, April 28, 2016
Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Sonicseedbox.com ]
Posted on 4:59 PM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැනයි. මේක Seedbox එකක්. මේකේ නම තමයි " Sonicseedbox ". මේකේදි Free Account එකක් හදාගන්න අපිට 4 GB Free Space එකක් හම්බවෙනවා. Account එකක් හදන්න Email ලිපිනයක් සහ මුරපදය පමණයි දෙන්න තියෙන්නේ. Free Acc කට්ටියගේ Max Torrent Size එක 2 GB තමා. එකවර රැදවිය හැකි Torrent File ගණන 4යි. රදවා ගන්නා කාල සීමාව 24 hours. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා.
Sunday, April 24, 2016
Data ප්‍රමාණය ගැන හරියටම දැනගන්න නියම Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. " Glass Wire "
Posted on 8:47 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා ටිකක් වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන කියනවනම් මේක Network Monitoring සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් අපි අන්තර්ජාලයේ සැරිසරන කාලය තුලදි අපේ Data බාවිතය ගැන හරියටම දැනගන්න පුලුවන්. මේකේ තියන ලොකු වාසියක් තමයි අපි නොදැනුවත්ව අපේ පරිගණකයෙන් මොනයම් හෝ දෙයක් Upload හෝ Download වෙනවද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම පරිගණකයට Install කරලා තියන මෘදුකාංග කොච්ච්ර Data ප්‍රමාණයක් පාවිච්චි කරලද කියලත් බලාගන්න පුලුවන්. මේකේ නම තමයි " Glass Wire ". මේකේ නොමිලේ දෙන සංස්කරණයක් වගේම මුදල් ගෙවා ලබාගත යුතු PRO සංස්කරණයකුත් තියනවා. හැබැයි අපිට නම් නොමිලේ දෙන සංස්කරණය ප්‍රමාණවත්. එහෙනම් අරගෙනම බලන්නකෝ...
Wednesday, April 20, 2016
Screen Shot එකක් ගන්න සුපිරිම මෘදුකාංගයක් [ Ashampoo Snap 9 උණූ උණූවෙන්ම Download කරගන්න )
Posted on 8:17 AM by podipodidhewal
ඔන්න යාලුවනේ
අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක්
ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen
Shot එකක් පට්ටම කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap
මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 9 එකයි. මේක නම්
ටිකක් විතර උණු උණූ බාන්ඩයක්. මොකද Version 9 එක Release කරේ 2016/04/18 වෙනිදා. මේ මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , Free Style , Timed Capture , Capture Multiple Windows , Capture Video වගේ විවිදාකාර ලෙස අපිට අවශ්‍ය Screen Shot එක ගන්න පුලුවන්. ඒ වගේම අපි ගන්න Screen Shot Live Editing කිරිමේ පහසුකමත් තියනවා. ඒක නිසා අවශ්‍ය නම් Watermark එකක් , Text එකක් සහ වෙනත් අවශ්‍ය කරන ඒවා ලේසියෙන්ම Add කරගන්න පුලුවන්. ඒවගේම ඔයාලාට
Desktop එක Recording කරලා Tutorial Video එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම
ලේසියෙන්ම හදාගන්න පුලුවන්. ඒ වගේම මේකෙන් මීට අමතරව තවත් අමතර වැඩ
ගොඩක් කරගන්න පුලුවන්. එහෙනම් Download කරගෙනම බලන්නකෝ
Friday, April 8, 2016
WebTorrent Desktop ( නියම Streaming torrent client එකක් )
Posted on 6:33 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය නම් බොහෝම ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Streaming torrent client එකක්. අපි ඉතින් Torrent එකක් Download කරලා ඉවර වෙලානේ බලන්නේ. නමුත් මේකෙන් අදාල Torrent ගොනුව ( Audio / Video ) Download වෙද්දිම අපිට බලන්න පුලුවන් විදිහේ මෘදුකාංගයකුයි. අන්න ඒක නිසා තමයි ටික දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක් කියලා කිව්වේ. මේකේ නම තමයි " WebTorrent Desktop ". මෘදුකාංගයට බොහෝම සරල අතුරු මුහුණතක් තමයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ Streaming කරන්න ඕණේ කරන Torrent එකේ .torrent file එක හරි magnet link එක මෙන්න මේ WebTorrent Desktop මෘදුකාංගයට ලබා දෙන එක විතරයි. මෙය දැනට Windows , Mac , Linux යන මෙහෙයුම් පද්දති සදහා සහය දක්වනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ......
Subscribe to:
Posts (Atom)



























