ඔන්න යාලුවනේ අදත් ගෙනාවා තවත් සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක Photo Editing මෘදුකාංගයක්. මේක ගැන තව ටිකක් කියනවනම් මේ මෘදුකාංගයෙන් පුලුවන් අපි ලග තියන Photo එකක තෝරාගත් ස්තානයක් හෝ ස්තාන කිහිපයක් පමණක් වර්ණ ගන්වා ගන්න. Photo එකක් එහෙම හදාගත්තම පොඩි ගතියකුත් තියනවනේ. අනික කැත නැතුව FB එකට උනත් දාන්න පුලුවන්නේ.. මේ මෘදුකාංගයේ නම IDImager Photo Splash. වැඩ ටික අරගෙනම බලන්නකෝ.
IDImager Photo Splash මෘදුකාංගය මෙතනින් බාගන්න.
Features & Highlights
Gain fast results by using presets and smart brushing options.
Brush in color and/or monochrome
Make pre-selections
Smart Brushing
Invert color and monochrome
Zoom in/out
Use gray, blue tone, or sepia backgrounds
Add brightness/contrast/saturation
Shift colors; e.g. make red turn blue
Compare before/after side-by-side
Copy/Paste to clipboard
Save in different formats
Upload to Facebook
Print
Gain fast results by using presets and smart brushing options.
Brush in color and/or monochrome
Make pre-selections
Smart Brushing
Invert color and monochrome
Zoom in/out
Use gray, blue tone, or sepia backgrounds
Add brightness/contrast/saturation
Shift colors; e.g. make red turn blue
Compare before/after side-by-side
Copy/Paste to clipboard
Save in different formats
Upload to Facebook
මෙහෙමයි වැඩේ කරගන්නේ.
> ඔයාලට හදාගන්න ඕණ Photo එක IDImager Photo Splash මෘදුකාංගයට Add කරගන්න.
> ඔයාලට හදාගන්න ඕණ Photo එක IDImager Photo Splash මෘදුකාංගයට Add කරගන්න.
> ඊලගට පහත රූපයේ Select කරලා තියන Tool Bar පාවිච්චි කරලා Photo එකක කැමති ස්තාන පමණක් වර්ණගන්වා ගන්න.
මේ තියෙන්නේ උදාහරණ කිහිපයක්.
godak watinawa jaya wewa
ReplyDeleteThank You BRo
Delete