ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන version 6.22 Build 1 (Released: Feb 05, 2015). මේකේ තියන ප්‍රදානම විශේශත්වයක් තමයි දැනට නිකුත් කර තිබෙන Windows 10 Technical Preview එක සදහාත් සහය දැක්වීම. මේක 100% ක්ම ආරක්ශිතව Register කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්...... පහතින් Download කරගන්න.
Monday, February 9, 2015
Thursday, February 5, 2015
Derana Dell Studio සම්පූර්ණ Mp3 Set එකම Mediafire Links වලින් බාගන්න.
Posted on 6:34 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන දෙරණ නාලිකාවේ විකාශය වන Derana Dell Studio වල මේ වනතෙක් විකාශය උන සියලු කොටස් වල සම්පූර්ණ Mp 3 සෙට් එකම. මහේශ් දෙනිපිටියගේ නිර්මාණාත්මක නව සංගීතයෙන් Dell Studio හැඩගැන්වේ.
Tuesday, February 3, 2015
$ 399 ක් වටිනා Google Earth PRO නොමිලේම ගන්න.
Posted on 7:50 PM by podipodidhewal
ඔන්න යලුවනේ අදත් වටිනා පෝස්ටුවක් අරගෙන ආවා. Google සමාගම අපි හැමොම දන්න එකක්නේ. ඉතින් Google සමාගමේ තවත් වටිනාම සේවාවක්නේ සිතියම් ආශිත සේවාව වන Google Earth කියන්නේ. ඉතින් මේ Google Earth Enterprise සංස්කරණය වසරක් පුරාවට නොමිලේ ලබාදීමට Google සමාගම තීරණය කරලා. මේක මිලදි ගන්නවනම් $399 ( රු . 52000 ක් පමණ ) වගේ විශාල මුදලක් වෙනවා. Torrent සයිට් වල නම් මේකේ Crack , Patch Version ඕණ තරම් තියනවා. ඒත් Google සමාගමෙන්ම ඒක නොමිලේ දෙද්දි මොකටද Crack Version ගන්නේ. Google Earth නොමිලේ ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත දීලා තියන Link එකට ගිහින් නිවැරදි තොරතුරු සහ Email ලිපිනයක් දෙන්න. ඊට පස්සේ License Key එක ඔයාලා ලබාදුන්න Email ලිපිනයට එවනවා.
Ad කරදරයෙන් බේරිල Internet යමු.
Posted on 2:46 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට අනිවාරෙන්ම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්‍රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්‍රමාණය ඉවර වෙන්නත් මේ Ad කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල
ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක Browser Extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන Browser Extension එක බ්‍රව්සර් එකට Install කරගන්න එක විතරයි. මේකේ නම තමයි µBlock ලගදි තමයි Firefox වලට හදුන්වා දුන්නේ.
ක්‍රමයක්. මේක ගැන කියනවනම් මේක Browser Extension එකක්. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ගැලපෙන Browser Extension එක බ්‍රව්සර් එකට Install කරගන්න එක විතරයි. මේකේ නම තමයි µBlock ලගදි තමයි Firefox වලට හදුන්වා දුන්නේ.
Sunday, February 1, 2015
Films & Tv Series Download කරගන්න නියම සයිට් ටිකක්.
Posted on 6:03 AM by podipodidhewal
අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. ඒ නිසා අද අරගෙන ආවා Films & Tv Series බාන්න පුලුවන් හොද සයිට් කීපයක්. මේ දෙන්නේ H.265 HEVC ( High Efficiency Video Coding ) Codec එකෙන් Encode කරපු Films / Tv Series පුලුවන් පට්ට සයිට් එකක්. H.265 එකෙන් Encode කරපුවා සයිස් එකෙන් අඩුයි කොලිටි එකේ සවුන්ඩ් වල කිසිම අවුලක් නෑ. 720 p Film එකක් ගන්න පුලුවන් 300 + MB වලට වගේ. Tv Series එකක් නම් 480 P , 720 P තියනවා 100 - 250 MB වගේ සයිස් එකට. Direct Link වලින් තමා Download කරන්න තියෙන්නේ. Link එක ගද්දි clicknupload Link එකක් ගන්න. ඒකේ Waiting Time නෑ , කැප්චා නෑ , Full Speed එක දෙනවා. H.265 Film එකක් Play කරාම Picture එක නැතුවSound එක විතරක් එනවනම් Player එක Update කරගන්න.
Tuesday, January 27, 2015
4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද. [ Updated ]
Posted on 8:10 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මං කලිනුත් මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab ' කියන එක. මේකෙන් අපි ලග තියන 4GB වගේ තියන Movie එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකකුයි. මේ අලුත් Version එකේ තියන ප්‍රදානම වාසියක් තමයි H.265 codec HEVC ( High Efficiency Video Coding ) වලින් ෆිල්ම් එක හොද කොලිටි එකකින් Mp 4 හෝ MKV Format එකට Rip කරගන්න පුලුවන්. H.265 එකෙන් Rip කරපුවා අඩු සයිස් එකට හොදම කොලිටි එකක් ගන්න පුලුවන්. ඔයාලා Torrent වලින් Film බාද්දිත් පුලුවන් තරම් H.265 Rip කරපු කොපියක් හොයාගන්න බලන්න. 720p කොපි තියනවා 300 mb + වලට වගේ.
Friday, January 23, 2015
WhatsApp වල Desktop App එක දාගන්නේ මෙහෙමයි.
Posted on 7:33 AM by podipodidhewal
මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්‍රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ දක්වා අපේ පරිගණකය හරහා WhatsApp බාවිතා කරන්න පුලුවන් උනේ නෑනේ. ඒත් දැන් ඒකටත් හැකියාව තිබෙනවා. අපේ පරිගණකයේ තියන Google Chrome වෙබ් බ්‍රව්සරය හරහා තමයි වැඩේ වෙන්නේ. හැබැයි තවමත් Android කට්ටියට විතරයි පුලුවන්. Apple iOS වලට තවමත් මෙය සහය දක්වන්නේ නෑ. මෙහෙමයි වැඩේ කරගන්නේ.
>> ඔයාගේ Android Phone එකේ තියෙන්නේ WhatsApp වල පැරණි Version එකක් නම් ඒක WhatsApp Latest Version එකට Update කරගන්න.
>> දැන් ඔයාගේ පරිගණකයේ තියන Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් මෙන්න මේ වෙබ් ලිපිනයට යන්න.
Google Chrome වෙබ් බ්‍රව්සරය ඕණ නම් මෙතනින් ගන්න.
Google Chrome බ්‍රව්සර් එක විතරයි Support කරන්නේ. අනෙක් බ්‍රව්සර් වලින් ගියාම මෙහෙම පෙන්වන්නේ.
>> හරි සයිට් එකට ගියාම තියන QR code එක ඔයාගේ Phone එකේ තියන WhatsApp එකෙන් Scan කරන්න.
Open WhatsApp on your phone and go to Menu > WhatsApp Web
Open WhatsApp on your phone and go to Menu > WhatsApp Web
https://web.whatsapp.com/ සයිට් එකේ තියන QR code එක WhatsApp එකෙන් Scan කරන්න.
Now your whatsapp connected to your PC browser
මෙච්චර වෙලා කියපු එක ටිකක් තේරුනේ නෑ වගේ නම් මෙන්න You Tube Videeo එකක්. බලලම වැඩේ කරගන්න
Android Phone එකේ Data ON වෙලා තියෙන්න ඕණේ.
Note:- You need to keep mobile phone connected to internet to use this function
Same WiFi for PC and mobile increase the data transfer speed between mobile to pc
Many time its slow but work fine
Same WiFi for PC and mobile increase the data transfer speed between mobile to pc
Many time its slow but work fine
Thursday, January 22, 2015
MTV Unplugged Season 4 [ සුපිරිම Unplugged සිංදු සෙට් එකක් ]
Posted on 7:23 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා නියම Unplugged සංගීත රිද්මය තියන නියම හින්දි සිංදු සෙට් එකක්. MTV Unplugged කියන්නේ ඉන්දියාවේ ගායන තරු ඔවුන්ගේ ගීත Unplugged සංගීතයට සජීවීව ගායනා කරන වැඩසටහනක්. මේ සැරේ තිබුනේ එම වැඩසටහනෙ Season 4. සිංදු ගොඩක් තියනවා ඔක්කොගේම Video මෙතන දැම්මොත් Page එක වෙලා යන නිසා සිංදු කීපයකුයි අනිත් ඒවායේ You Tube Link එකයි වෙනම දානවා. කැමති සිංදු තියනවනම් IDM හරහා Download කරගන්න. 1080 P කොලිටි එකෙන්ම ගන්න පුලුවන්.
Monday, January 19, 2015
කොලිටියටම ෆිල්ම් බලන්න මෙන්න මැක්සා Media player එකක්. [ Splash PRO EX ]
Posted on 6:04 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම Media Player එකක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න Player එකක්. නම තමයි Splash PRO EX. හොද කොලිටි එකට ෆිල්ම් බලන්න පුලුවන් සුපිරිම බාන්ඩයක් තමා. BluraY , HD Videos බලන්න නම් පට්ට. අනෙක් Media Player එකක් එක්ක බලද්දි මේකේ රූප වල පැහැදිලි ගතිය නම් වැඩියි. සම්මත Video Format ඔක්කොටම සහය දක්වනවා. ඔයා සිංහල උපසිරැසි එකක් ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Player එක සහය දක්වන්නේ TXT, SUB, SRT, SSA යන උපසිරැසි ගොනු වලට විතරයි. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි $ 24 ක් වෙනවා. ඒත් පහත් ලින්ක් එකෙන් PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. මේකේ පොඩි අවුලක් තියනවා Serial Number එක දීලා Activate කරාම " Splash PRO EX Your Serial Number is Blacklisted " කියලා Error එකක් එනවා. ඒක පොඩි වැඩක් කරලා අපිට මග ඇරගන්න පුලුවන්. කියලා තියන වැඩේ කරන්න 100 % ක් වැඩ කරනවා.
Monday, January 12, 2015
Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.
Posted on 9:28 AM by podipodidhewal
ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps වගේ Advanced එකක් නෙමෙයි. හැබැයි අපි ගාව තියන කොලිටි එක අඩු Photos වල හරි ඕනෑම Photo එකක තත්වය මේ මෘදුකාංගයේ තියන Adjust Tools හා අලංකාර Effect එකක් Border එකක් දාගෙන ලස්සනට හදාගන්න පුලුවන්. [ Effect නම් ගොඩක් තියනවා. ( Scenes , Borders , Tilt Shift , Text ). Photo Edit කරද්දි තනි තනිව , Collage , Photo Set එකක්ම ( Batch Processing ) Edit කරගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් ( Windows Software ) , Online Photo Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකකුත් තියනවා. Crack , Patch , Serial හොයන්න අවශ්‍ය නෑ මේක නොමිලේ දෙන්නේ. මේ මෘදුකාංගයේ නම " fotor ".වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.
හරි මෙන්න Download Links.
Fotor Windows Version එක මෙතනින් ගන්න.
Fotor Smart Phone App එක මෙතනින් ගන්න.
Online Photo එක Edit කරගන්නවනම් Fotor Web App එක මෙතනින්.
හරි මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්.
හරි මෙන්න Screen Shot ටිකක්.
Collage Photo
Batch Photo Editing
වැඩ කරගන්න හැටි කියලා User Guide Page එකට මෙතනින් යන්න.
Subscribe to:
Posts (Atom)


































