
ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින් 1080 / 720 P වගේම දැන් ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි....