
Friday, May 8, 2020
Xiaomi Redmi Note 7 එකට Custom Recovery එකක් Install කරමු.
Posted on 8:31 AM by podipodidhewal

ඔන්න කලික් ලිපියෙන් Xiaomi ෆෝන් එක්ක Bootloader එක Unlock කරගන්න විදිහ කියලා දුන්නනේ. අපි අද බලමු මේ Unlock කරගතු ෆෝන් එකට Custom Recovery එකක් දාගන්නේ කොහොමද කියලා. අපිට Custom Rom එකක් Flash කරගන්න වගේම Magisk වලින් Root කරන්නත් අපිට අනිවාරෙන්ම Custom Recovery එකක් අවශ්‍ය වෙනවා. අපේ ෆෝන් එකට එන Stock Recovery එකෙන් අපිට ඒ වැඩ කරගන්න බෑ. අපිට ඒ සදහා ඊට වඩා වැඩි පහසුකම් හා විශේශාංග ඇතුලත් Custom Recovery එකක උදව් ගන්න වෙනවා. ඒ සදහා දැනට " TWRP " , " OrangeFox " , " PitchBlack " වැනි Custom Recovery එකක් යොදාගන්න...
Monday, May 4, 2020
Xiaomi , Redmi ෆෝන් එකක Bootloader Unlock කරමු.
Posted on 2:02 AM by podipodidhewal

ඔන්න අද ගොඩක් දවසකට පස්සේ ලිපියක් අරගෙන ආවා. අද අරගෙන ආවේ Xiaomi දුරකථනයක Bootloader එක Unlock කරගන්නේ කොහොමද කියලයි. මේ Bootloader එක අපි Phone Shop එකෙන් Phone එක මිලදි ගද්දිම Lock කරලමයි තියෙන්නේ. එසේ කිරිමට ප්‍රදානතම හේතුව වන්නේ දුරකථනයේ ආරක්ශාවයි. ඒ මොකද Bootloader එක Unlock ෆෝන් එකක User Data පහසුවෙන් වෙනස්කම් කිරිමේ හැකියාව ලැබෙනවා. එවැනි හේතු නිසා තමයි Bootloader Lock කරලා Device එක එවන්නේ. අපිට Custom Recovery එකක් දාන්න , Custom Rom එකක් දාන්න Phone එක Root කරගන්නත් අවශ්‍ය මුලිකම කරුණ මේ Bootloader එක Unlock කිරිමේ ක්‍රියාවලියයි...
Tuesday, April 25, 2017
Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.
Posted on 8:41 AM by podipodidhewal

ඔන්න යාලුවනේ ගොඩ දවසකට පස්සේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙනුත් කියන්න යන්නේ අපිට Torrent ගොනුවක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් Download කරගන්න හදලා දෙන සයිට් එකක් ගැන. මේ සයිට් එකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ. අපිට දාන්න පුලුවන් උපරිම Torrent එකක ධාරිතාව 2GB. අදාල ගොනුව රදවා ගන්න කාල සීමාව ගැන නම් සදහනක් නෑ......
Tuesday, November 29, 2016
Burning වලට පට්ටම බාන්ඩයක් වන Ashampoo Burning Studio 18 නවතම සංස්කරණය උණූ උණූවෙම Download කරගන්න.
Posted on 5:04 PM by podipodidhewal

කොහොමද යාලුවනේ. ඔන්න අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන ලිපි කිහිපයක්ම කලිනුත් පල කරලා තියනවා. ඉතින් අද දෙන්න අරගෙන ආවේ මේ මෘදුකාංගයේ අලුතෙන්ම එන සංස්කරණයයි. මේකේ නම තමයි " Ashampoo Burning Studio 18 ". මේක ( Version 18.0.0, 2016/11/28 ) වෙනිදා තමයි නිකුත් උනේ. මේක ගැන පොඩි හැදින්වීමක් කරනවනම් මේක Burning Software එකක්. තවමත් ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය කරන Data Backup කිරීමට යොදා ගන්නේ CD / DvD වලට Burn කරලා තියාගන්නවනේ. ඉතින් ඒ විදිහට අපිට Data Burn කරන්න මේක හොදම මෘදුකාංගයක් කියලා කියන්න පුලුවන්. ...
Thursday, November 17, 2016
Prisma App එකෙන් වගේ පරිගණකයෙන් Photo Edit කරමු.
Posted on 9:15 AM by podipodidhewal

ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා තවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. කට්ටියම දන්නවනේ පසුගිය දවස්වල Facebook ඇතුලු Social Media වල ලැවිගින්නක් වගේ පැතිරිලා ගිය Prisma App එකෙන් Photo Edit කිරීම. ඉතින් ඔය Prisma App එක තිබ්බේ Apple ios සහ Android කියන Smartphone Platform දෙකට විතරනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න යන්නේ අපේ Windows පරිගණකයෙන්ම Prisma App එකෙන් වගේම Photos / Videos Edit කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකකුයි. මේ නම තමයි " NeuralStyler ". මේක Windows සහ Ubuntu 64-bit සංස්කරණ සදහා හදුන්වා දී තියනවා. මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන නිදහස් ...
Wednesday, October 26, 2016
මන්දගාමී උන පරිගණකය නැවතත් වේගවත් කරගන්න මෙන්න " Advanced SystemCare " අලුත්ම එක.
Posted on 8:54 AM by podipodidhewal

ඔන්න යාලුවනේ අද අරගෙන ආවා තවත් සුපිරි මෘදුකාංගයක අලුත්ම Version එකක්. මේ මෘදුකාංගයේ නම " Advanced SystemCare Pro ". මේ මෘදුකාංගය ගැන කෙටි හැදින්වීමක් කරනවනම් ඕනෑම පරිගණකයක් මෙහෙයුම් පද්දතිය අලුතින් ස්තාපනය කර ටික කලක් යන විට හා කාලයක් පරිගණකය බාවිතා කරනකොට පරිගණකය මන්දගාමි වෙන බව අපිට හොදටම තේරෙනවානේ. OS එකේ , Registry , Software වල තියන පොඩි පොඩි ගැටලු සහ පරිගණකය කාලයත් සමග බාවිතා කරනකොට එකතු වෙන Temporary Files හා Malware වැනි Virus වර්ගද මෙයට හේතුවනවා. ඉතින් මේ කරදර ඔක්කොම ලේසියෙන්ම Fix කරගන්න පුලුවන් ලෝකේ තියෙන...
Monday, September 5, 2016
Torrent File Search කරන්න මෙන්න නියම මෘදුකාංගයක්.
Posted on 8:25 AM by podipodidhewal

ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පොඩි සොෆ්ට්වෙය් කෑල්ලක්. මේක ගැන කියනවනම් මේක Torrent Search කරන්න පුලුවන් පොඩි Software එකක්. සමහරක් වේලාවට අපිට ඕණ කරන Torrent එකක් හොයාගන්න ET , Piratebay , 1337x , Ahashare වැනි ජනප්‍රිය Torrent සයිට් කිහිපයකටම ගිහින් Search කරනවනේ. ඉතින් අද මේ දෙන " Bit Che " කියන කුඩා මෘදුකාංගය හරහා අපිට අවශ්‍ය Torrent ගොනුවක් බොහෝම පහසුවෙන්ම Search කරලා Torrent සයිට් ගොඩක Search Result එක එකම තැනකින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ Torrent එකට අදාල # Hash එක , Seeders & Leechers...
Tuesday, August 23, 2016
Films , TV Series , Torrent , Softwares , Games Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.
Posted on 9:27 AM by podipodidhewal

ඔන්න යාලුවනේ අද ලිපියෙන් අරගෙන ආවා අන්තර්ජාලය හරහා Films , TV Series Download කරන අපේ කට්ටියට වැදගත් වෙන ලිපියක්. ඒ කිව්වේ අද ලිපියෙන් දෙන්න යන්නේ Films , TV Series , Torrent , Softwares , Android App , Games වගේම තවත් ගොඩක් දේවල් Download කරගන්න පුලුවන් නියම සයිට් ලිස්ට් එකක්. මේ සයිට් වලින් 1080 / 720 P වගේම දැන් ගොඩක් දෙනෙක් බාන්න පුරුදු වෙලා ඉන්න x 265 HEVC Encode සයිට් ටිකක් වගේම Torrent Link + Direct Link දෙන සයිට් සෙට් එකක්ම තියනවා. අනිවා ඔයාලට මේ සයිට් ටික වැදගත් වෙයි.......
Thursday, August 18, 2016
Torrent Schedule Download කරමු.
Posted on 10:22 AM by podipodidhewal

ඔන්න Torrent Download කරන කට්ටියට ටිකක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක් අද අරගෙන ආවා. ගොඩක් දෙනෙක් Torrent Client මෘදුකාංගයක් හරහා Torrent Download කරාට ඒකේ තියන මෙන්න මේ Feature එකනම් ගොඩක් දෙනෙක් පාවිච්චියට ගන්නේ නෑ. ඒ තමයි Torrent Schedule Downloading කියන එක. මේ Feature එක අපිට විවිද අවස්තා වලදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. විශේශයෙන්ම මාසික ගාස්තු සහිත Data Package වලට හම්බවෙන Night Time Data උපරිම වශයෙන් බාවිතයට ගන්න මෙන්න මේ Torrent Schedule Downloading කියන පහසුකම ගොඩක් වැදගත් වෙනවා. මේ Schedule Downloading පහසුකමේදි අපිට Download...
Saturday, July 30, 2016
සුපිරියටම ලේසියෙන් Video Edit කරන්න මෙන්න Wondershare Filmora අලුත්ම එක.
Posted on 2:55 AM by podipodidhewal

ඔන්න යාලුවනේ
අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේකත් Video Editing
සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කලිනුත් ලිපි කිහිපයක්ම දාලා තියනවා. මේකේ තවත් අලුත්
Version එකක් ඇවිත් තියනවා අලුත් විශේශාංග කිහිපයකුත් එක්ක.. සාමානය්‍යයෙන්
CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද
වේගයක් , රැම් මතකයක් අවශය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ
ප්‍රදාන වාසියක් තමයි අවශය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක
නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක්
...
Subscribe to:
Posts (Atom)