ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. මීට කලිනුත් මේ මේ මෘදුකාංගය ගැන කියලා Post එකක් දාලා තියනවා. මේ සොෆ්ට්වෙයා එක තමයි " DvD Fab ' කියන එක. මේකෙන් අපි ලග තියන DvD , Bluray disk එකක් දැන් මේ දෙන්න යන DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා අපි කැමති සයිස් එකකට RIP කරගන්න පුලුවන් Movie එකේ quality එකට ලොකු වෙනසක් නැතුවම. ඉතින් දැන් මේ ගෙනාවේ ඒ DvD Fab කියන මෘදුකාංගයේ අලුත් Version එකයි. ( Version: 9.2.0.2 , Date: June 10, 2015 ) මේ අලුත් Version එකෙන් Copy Protection ( Java protection ) දාලා තියන Disk උනත් Rip කරගන්න පුලුවන්. මේ අලුත් Version එකේ තියන තවත් ප්රදානම වාසියක් තමයි H.265 codec HEVC ( High Efficiency Video Coding ) Format එකට Rip කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකට හොදම පරිගණකයක් ඕණ වෙන වැඩක්. හරි එහෙනම් Download කරගෙනම බලන්නකෝ.
Wednesday, June 24, 2015
Thursday, June 18, 2015
Avast Free AntiVirus Guard එකට Premier Licence Keys ටිකක්.
Posted on 7:20 PM by podipodidhewal
ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට වැදගත් වෙන දෙයක්. පරිගණකයේ මෙහෙයුම් පද්දතිය දැම්මට පස්සේ ඉස්සෙල්ලම Install කරන මෘදුකාංගයනේ Virus Guard එක කියන්නේ. අපි ගොඩක් වෙලාවට බාවිතා කරන්නෙ කුමන හෝ Virus Guard එකක නොමිලේ දෙන සංස්කරණයක්නේ. සමහර අයනම් Virus Guard එකත් Crack කරපු ඒවා දානවා. ඒකනම් එච්චර නුවණට හුරුදෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද අරගෙන ආවේ හොදම Virus Guard එකක් වෙන Avast Free AntiVirus Guard එල ලේසියෙන්ම Premier Virus Guard එකක් බවට පත්කරගන්න පුලුවන් Licence Key ටිකක්. මේක කරදරයක නැතුව 2017 මුල් බාගය වෙනකම් තියාගන්න පුලුවන්. අනික Update කරාට Licence Key එක Black List වෙන්නෙත් නෑ. එහෙනම් පහල Link එකෙන් Avast Premier Licence Key එක ගන්න.
Friday, June 12, 2015
Icecream Software දැන් සිංහලෙන්
Posted on 7:13 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අද අරගෙන ආවා පොඩි සොෆ්ට්වෙයා කෑලි ටිකක්. මේ සොෆ්ට්වෙයා කෑලි ටික ගැන මම කලිනුත් ලිපියක් දාලා තියනවා. මම ඒ ලිපියෙන් දුන්නනේ icecreamapps කියන වෙබ් අඩවියෙන් නොමිලේ දෙන සුපිරිම මෘදුකාංග කීපයක්. ඒවා තමයි Icecream Media Converter Screen Recorder , Image Resizer , Screen Recorder , PDF Converter , PDF Split & Merge , Ebook Reader කියන සොෆ්ට්වෙයා තමයි ඒ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒ icecreamapps අඩවියෙන් දෙන සොෆ්ට්වෙයා කෑලිවල අලුත්ම Update එකේදි ( 9 June 2015 ) ඒවායේ අතුරු මුහුණතට ඔන්න අපේ සිංහල භාශාවත් එකතු කරලා. අලුත් Version එක ඕණ නම් පහතින් Download කරගන්න.
Wednesday, June 10, 2015
බ්ලොග් එකට Page Loading Effect එකක් දාගමු.
Posted on 5:56 AM by podipodidhewal
ඔන්න යාලුවනේ ගෙනාවා Blog එකක් කරන අපේ යාලුවන්ට ටිකක් වැදගත් වෙන Post එකක්. ඉතින් අද කියන්න යන්නේ අපේ බ්ලොග් එකට Page Loading Effect එකක් බ්ලොග් එකට එකතු කරගන්න විදිහ ගැනයි. Page Loading Effect එකක් බ්ලොග් එකට දාද්දි බ්ලොග් එක Visit කරන අයට කරදරයක් හා බ්ලොග් එකේ Page Load වෙද්දි ස්ලෝ වෙන නැති එකක් වෙන්නත් ඕණනේ. ඉතින් දැන් මේ දෙන Stylish CSS3 Page Loading Effect එක ඒකට හොදම විසදුමක්. බ්ලොග් එක ස්ලෝ වෙන්නෙත් නෑ. වැඩෙත් ලස්සනයි. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.
Thursday, June 4, 2015
Mariyasel Gunathilaka @ Derana Dell Studio Mp3 Set එක [ Mediafire Link ]
Posted on 7:30 AM by podipodidhewal
ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .05.29 ] Derana Dell Studio වැඩසටහනට ආවේ මරියසෙල් ගුණතිලක ගායන ශීල්පිනියයි. ඉතින් එදා වැඩසටහනෙදි මරියසෙල් ගුණතිලක ශීල්පිනිය ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට ස් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
Subscribe to:
Posts (Atom)