Saturday, May 31, 2014

ඕනෑම Android Device එකක් 1-Click ROOT කරගමු.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Android Phone පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන ලිපියක්. අද ලිපියෙන් කියලා දෙන්න යන්නේAndroid device එකක් නිවැරදිව ආරක්ශාකාරීව කොහොමද Root කරගන්නේ කියලයි. අපිට සමහරක් App වල තියන යම් යම් Features වලින් වැඩ ගන්න නම් අපිට අනිවාරෙන්ම Root Permission අවශ්‍ය වෙනවනේ. හරි දැන් මේ දෙන Tool එකෙන් පුලුවන් ලේසියෙන්ම Root  කරගන්න. මේ Tool එක 8000 කට වැඩි Android device ප්‍රමාණයකට සහය දක්වනවා. හරි මෙහෙමයි වැඩේ කරගන්නේ..



Root කරගන්න ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ Root කරනවා කියන්නේ කියලා.

අලුතෙන් මිලදී ගන්න Android OS එක සහිත  Android device එකක User ට කරගන්න පුලුවන් වැඩ සීමා කර හෙවත් අවහිර කරලයිතියෙන්නේ. Root කරගැනීමෙන් කරන්නේ අර සීමා කරලා තියන බලතල ඉවත් කර  Android device එකේ සම්පූර්ණ අවසරය ( බලතල ) User ට ලබාදීමයි.

Root කිරීමෙන් ඇති වාසි.

>> Custom Roms එකක් බාවිතා කල හැකි වීම.
>> ඕනෑම Android App එකක් Install කරගැනීමට හැකිවීම සහ ඒවායේ  Permission සැකසීමට හැකිවීම. ( Installing Unsupported apps  )
>>Installing Unsupported apps
>> අනවශ්‍ය Syestem App Unistall කිරීමට හැකිවීම. ( Uninstall Anything )
>> FireWall එකක් Run කරගැනීමට හැකිවීම.
>> Battery එකෙහි ආයු කාලය වැඩිකරගැනීමට හැකියාව. ( Boost Your Phone's Speed and Battery Life )
>> Block Ads in Any App
>> Over and Underclocking the CPU
>> Free Internal Storage


Root කිරීමෙන් ඇති අවාසි.

>> Android Device එකෙහි වගකීම නැතිවීම. (  root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කරගන්නත් පුලුවන්. )
>> Root Apps හරහා Virus ඇතුලු විය හැකිවීම.

Root  කරන්න කලින්

>> Android Device එකෙහි බැටරි දාරිතාව 75% ක් වත් චාර්ජ් කරගන්න.
>> Root වෙද්දි හදිස්සියෙන් හරි විදුලියට ඇණයක් හිටියොත් Device එකට සොරි වෙන හින්දා Root කරන්න UPS එකක් සහිත පරිගණකයක් හෝ Lap එකක් පාවිච්චි කරන්න.


* හරි දැන් අපි Root කරමු. [ මේ තියෙන්නේ මගේ දුප්පත් LG Phone එක Root කරපු Screen Shot )


>> ඉස්සෙල්ලම මෙන්න මේ vRoot කියන පොඩි සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න.

http://www.mgyun.com/en/GetVRoot

The newest version of Vroot have supported for more than 8000 kinds of Android devices.
It is more effective, easier and faster than you can imagine.

* හරි දැන්  Android Device එකේ Setting මේ විදිහට හදාගන්න.

Settings >>> Developer Options >>> USB debugging (enable) කරන්න.


Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

SAMSUNG USB Driver

http://downloadcenter.samsung.com/content/SW/201306/20130610184736640/SAMSUNG_USB_Driver_for_Mobile_Phones_v1.5.25.0-retail.exe

SONY USB drivers

http://developer.sonymobile.com/downloads/drivers/

HTC USB Driver

http://d-h.st/8cu

LG USB Driver

http://drivers.softpedia.com/get/MOBILES/LG/LG-United-Mobile-Driver-381.shtml

SKY USB Driver

http://www.mediafire.com/download/nn4hpdndxjzgxi7/PSKY_Install_V4_0_16_0.exe

Universal Android USB Driver

http://adbdriver.com/upload/AdbDriverInstaller.exe


* හරි දැන් VRoot මෘදුකාංය run කරන්න.


* Android Device එක PC එකට connect කරන්න.


* Drivers ටික  install වෙන්න දෙන්න.


* Drivers ටික්  හරියට install උනාම  device එක මෙහෙම VRoot මෘදුකාංය මගින් හදුනා ගනියි.


* දැන් ROOT ක්ලික් කරන්න. එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි. ( ලොකු වේලාවක් යන් නෑ තත්පර කීපයයි )


* වැඩේ Success උනාම මෙහෙම පෙන්නයි. ඒහෙම්ම device එක auto reboot වෙයි.


*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*


හරි දැන් Google Play store එකෙන් SuperSU එකේ latest version එක download කරලා install කරගන්න.

SuperSU App එක  Google Play store එකෙන් ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

Google Play store එකෙන් ගන්නවනම් මෙතනින්.

https://play.google.com/store/apps/details?id=eu.chainfire.supersu

>>  SuperSU එක run කරාම SU binary update කරන්න ඕනා කියාවි, එතකොට continue දෙන්න

>> ඊට පස්සෙ recovery එක customද normalද කියලා අහයි, එතකොට 'Normal' select කරන්න.

>> ඒතකොට VRoot එකේ Superuser එකෙන් SuperSU එකට root access දෙන්නද කියලා අහයි. ඒකට 'allow'දෙන්න.

>> SU binary install උනාට පස්සෙ SuperSU එකෙන් prompt කරයි තව superuser app එකක් තියෙනවා ඒක uninstall කරන්නද කියලා. ඒකට 'ok' දෙන්න.

>> ටික වෙලාවකට පස්සෙ 'Installation success' කියලා එයි.


එහෙනම් ඉතින් ඔච්චරයි වැඩේ... මෙහෙම Root කරගත්තු Device එකක් නැවතත් පහසුවෙන්ම UnRoot කරගන්නත් පුලුවන්. ඒක නිසා Warrenty වල කේස් එන්නෙත් නෑ,,,,,,

ඒක මෙහෙමයි කරගන්නේ.

කලින් විදිහටම VRoot run කරලා device එක connect කරන්න.

එතකොට VRoot Window එකේ පෙන්වයි " UnRoot " සහ " ReRoot " කියලා බටන් දෙකක්. ඒකෙන්  UnRoot බටන් එක ක්ලික් කරන්න.


Unroot click කරාම ටික වෙලාවක් process වෙලා. මෙහෙම Unroot succeed කියලා පෙන්වයි.



ඔන්න ඉතින් වැඩේ ඉවරයි.

මෙම ලිපිය එලකිරි.කොම් හී තිබු ලිපියක් ඇසුරින් සකස් කරන ලදි...  එම ලිපියට මෙතනින් යන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1596350

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal

10 comments:

  1. mchnla mn gwa thiyene HTC DESIRE fn ekak ,Root krna puluwn hma app ekakma try kra Root wenne na,root krnna bootloder unlock krna oned?ehma seen ekak tiyed? mkda dne na mge root wennema nthe?

    ReplyDelete
  2. PC එකට කනෙක්ට් කරලා රූට් කරගන්න.

    ReplyDelete
  3. Thanx a lot Machan!!!

    ReplyDelete
  4. Can I have blogger's email ID?

    ReplyDelete
  5. Great you shared in this article.
    My recent post: Android Rooting App

    ReplyDelete
  6. Dialog i35 4n ekakata kara magadi newathuna den 4n eka on wenne ne help me

    ReplyDelete
  7. Wonderful and Informative post. thanks for sharing, keep it up .. Great Job

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.