Sunday, May 11, 2014

Android Phone එකෙන් ස්කෑන් කරමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ  Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන් ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත්පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ  App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව  එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.


CamScanner - Phone PDF Creator Intro Video එක


CamScanner - Phone PDF Creator Android [[ Full ]] App එක මෙතනින් Direct Download කරගන්න.

http://www.mediafire.com/download/79hrljb3dhvbsfo/CamScanner_-_Phone_PDF_Creator__Full_[[_JK_]]_.rar

CamScanner - Phone PDF Creator Android Free Version එක ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

Updated : - May 3, 2014
Size :-11M
Requires Android :- 2.3 and up


About CamScanner Full version:
- Support high-quality scans
- PDF files are created with no watermark
- Evernote/SkyDrive uploading feature will not expire
- No ads

Apple ios වලට ඕණනම් මෙතනින් ගන්න.

https://itunes.apple.com/cn/app/camscanner-free/id388627783?l=en&mt=8


මේ තියෙන්නේ CamScanner - Phone PDF Creator App එකේ Features:-

*Quickly Digitize Document
*Optimize Scan Quality
*Extract Texts from Image
*Share PDF/JPEG Files
*AirPrint & Fax Documents
*Collaborate on Documents
*Advanced Document Editing
*Quick Search
*Secure Important Documents
*Sync across Platforms










එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
 
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
 
https://www.facebook.com/podipodidhewal

2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.