Sunday, September 14, 2014

පරිගණකයේ කුණූ අයින් කරන්න.



ඔන්න යාලුවනේ අදත් ගෙනාවා පට්ටම සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ පරිගණකය කාලයක් වැඩ කරන කොට සහ විවිද වු මෘදුකාංග වලිනුත් ඔයාගේ පරිගණකයේ වේගය අඩු වෙනවනේ. ඔය Tempory File , Junk File කේස් එක හින්දා. කට්ටිය කලින් නම් ඔය Tempory File , Junk File ක්ලීන් කරගන්න පාවිච්චි කරන්න ඇත්තේ CCleaner කියන මෘදුකාංගය වෙන්න ඕනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඔය CCleaner කියන මෘදුකාංගයටත් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අඩංගු YAC PC Cleaner කියන මෘදුකාංගයයි. මේකේ අඩංගු දේවල් ටිකක්. Virus Detection , Junk , Privacy Cleanup , Adware Cleanup , System SpeedUp , Startup Menu . Syestem Menu Control  ( SendTo , Right Click ) Unnistaller Program , Network Monitor වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ. 100% ක් නොමොලේ දෙන මෘදුකාංගයක්



The World Fastest & Lightest PC Cleaner
YAC PC Cleaner මෙතනින් බාගන්න.

http://www.yac.mx/


මෙන්න මේකේ තියන වැඩ කෑලි ටිකක්.



මෙන්න YAC PC Cleaner Screen Shot





ඔන්න අපි ගියා වැඩක් වෙනවනම් බාගන්න.

එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. 
https://www.facebook.com/podipodidhewal

3 comments:

  1. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
  2. යාලු මමත් මේ ඊයේ බ්ලොග් එකක් පටන් ගත්තා පොඩි help එකක් කරනවද?ඔයාගේ Live Cricket update කියන එකෙයි online ඉන්නා ගාන පෙන්නන Gadget වල කොඩෙ ටික දානවද වෙන වෙනම

    ReplyDelete
    Replies
    1. online ඉන්න ගාන පෙන්නන Gadget එක
      http://www.histats.com

      Live Cricket update Gadget එක
      http://www.cricwaves.com/cricket/widgets.html

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.