Monday, April 27, 2015

Nat Geo Wild Sri Lanka. අපේ රටේ ලස්සන ලොවටම පෙන්වු රූපවාහිනි වැඩසටහන.


ශ්‍රි ලංකාවේ ස්වභාව සෞන්ධර්ය ගැන නැෂනල් ජියෝග්‍රෆි චැනල්  ( National Geographic Channel ) එකෙන් කරපු අලුත්ම වාර්තා වැඩසටහන. මේක විකාශය වෙලා නම් දැන් ටික දවසක් වෙනවා. මේ වැඩසටහන් පෙල කොටස් තුනකින් යුක්තයි. පුදුම ලස්සනක් තියෙන්නේ. අනිවා අරගෙන බලන්න. Download කරද්දි පුලුවන්නම් 720 P වලින්වත් ගන්න. එතකොට බලන්න පුලුවන් පට්ටම කොලිටියට. You Tube Video Link එකයි HDTV Torrent Link එකයි දෙකම දීලා තියනවා. කැමති එකකින් ගන්න.

පලමු කොටස.

Wild Sri Lanka: Coast Of Giants 
 

මෙන්න සම්පූර්ණ You Tube Video එක.


720p x264 HDTV 1 GB Torrent ගොනුව මෙතනින්

https://kickass.to/wild-sri-lanka-1of3-ocean-of-giants-720p-x264-hdtv-mvgroup-t10488565.html


දෙවන කොටස.

Wild Sri Lanka: Land Of Lakes

මෙන්න සම්පූර්ණ You Tube Video එක.


720p x264 HDTV 1 GB Torrent ගොනුව මෙතනින්

https://kickass.to/wild-sri-lanka-2of3-land-of-lakes-720p-hdtv-x264-mvgroup-t10489489.html


තුන්වන් කොටස.

Wild Sri Lanka: Forest Of Clouds

මෙන්න සම්පූර්ණ You Tube Video එක.


720p x264 HDTV 1 GB Torrent ගොනුව මෙතනින්

https://kickass.to/wild-sri-lanka-3of3-forest-of-clouds-720p-x264-hdtv-mvgroup-t10490474.html

මෙන්න එම වැඩසටහන් කීපයට අදාල Pictures ටිකක්.





















මේ ලිපිය මම ගත්තේ එලකිරියෙන්. ඒ ලිපියට මෙතනින් යන්න.




3 comments:

  1. වැඩසටහන ගත්තා. නමුත් 'අනිවා' කියන්නේ මොකද්ද එව්වා ගන්න විදිහත් කියලා දෙනවද?

    බොරු කියන්න එපා. මචෝ. ඇනෝ දානකොට word verification එනවා. අනිවාර්යයෙන්ම.

    ReplyDelete
  2. Thank you very much.............

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.