Thursday, June 18, 2015

Avast Free AntiVirus Guard එකට Premier Licence Keys ටිකක්.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට වැදගත් වෙන දෙයක්. පරිගණකයේ මෙහෙයුම් පද්දතිය දැම්මට පස්සේ ඉස්සෙල්ලම Install කරන මෘදුකාංගයනේ Virus Guard එක කියන්නේ. අපි ගොඩක් වෙලාවට බාවිතා කරන්නෙ කුමන හෝ Virus Guard එකක නොමිලේ දෙන සංස්කරණයක්නේ. සමහර අයනම් Virus Guard එකත් Crack කරපු ඒවා දානවා. ඒකනම් එච්චර නුවණට හුරුදෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අද අරගෙන ආවේ හොදම Virus Guard එකක් වෙන Avast  Free AntiVirus Guard එල ලේසියෙන්ම Premier Virus Guard එකක් බවට පත්කරගන්න  පුලුවන් Licence Key ටිකක්. මේක කරදරයක නැතුව 2017 මුල් බාගය වෙනකම් තියාගන්න පුලුවන්. අනික Update කරාට Licence Key එක Black List වෙන්නෙත් නෑ. එහෙනම් පහල Link එකෙන් Avast Premier Licence Key එක ගන්න.



Avast Virus Guard එක අපේ පරිගණකයේ Ram එක අඩුවෙන්ම බාවිතා කරන ලොව හොදම Virus Guard එකක්.


හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඉස්සෙල්ලම මෙන්න මෙතනින් Avast Licence File ටික Download කරගන්න.

https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqNGRENzZZLUFhaDA


>> Avast Virus Guard එක Open කරගෙන ඒකෙ Setting ක්ලික් කරන්න.


>> ඊලගට " Registration " ක්ලික් කරලා " Insert Licence File ක්ලික් කරන්න.


>> Download කරගත්තු Licence File Select කරන්න.


>> අවසාන වශයෙන් Avast Product Activation Window එකේ  " Activate " ක්ලික් කරලා " OK " කරන්න.



පරිගණකය ReStart කරන්න.

හරි මෙන්න මගේ Screen Shot.





7 comments:

  1. Thank you very much.

    ReplyDelete
  2. the key is not working brow....

    ReplyDelete
  3. මචෝ මේක ට්‍රයි එකක් දෙන්න.
    https://drive.google.com/uc?export=download&id=0BxDmLaskm0MqYkRNVkQ5Zl84aVk

    Avast Premier 2015

    https://userscloud.com/hckthnwtr1m9

    ReplyDelete
  4. machan meka elatama wada..... thanks a lot brooo

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.