Thursday, June 4, 2015

Mariyasel Gunathilaka @ Derana Dell Studio Mp3 Set එක [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා  පසුගිය සිකුරාදා දින  [ 2015 .05.29 ] Derana Dell Studio වැඩසටහනට ආවේ මරියසෙල් ගුණතිලක ගායන ශීල්පිනියයි.  ඉතින් එදා වැඩසටහනෙදි මරියසෙල් ගුණතිලක ශීල්පිනිය ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට ස් ගන්න පුලුවන් Mediafire Link වලින්ම.  සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ.  අරගෙනම බලන්නකෝ.

මෙන්න හදුන්වාදිමේ Video එක.





Derana Dell Studio @ Mariyasel Gunathilaka Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ]

http://www.mediafire.com/download/pmt83e4pbju503b/Mariyasel+Gunathilaka+%40+Dell+Studio+Season+02.rar


Gayu Gee Athithe - Mariyasel Gunathilaka
Pahan Nowana Rayaka - Mariyasel Gunathilaka
Sihina Nelum Mal - Mariyasel Gunathilaka
Podi Nono - Mariyasel Gunathilaka
Kumaranane - Mariyasel Gunathilaka
Yowun Sihina Loke - Mariyasel Gunathilaka
Kandy Lamissi - Mariyasel Gunathilaka


Mariyasel Gunathilaka @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.

http://paste2.org/pjpfmJYM

මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.

http://bit.ly/DDSMP3

7 comments:

  1. ඔයාට ඕනේ ඕනේ විදිහට නම් වෙනස් කරන්න බැහැ. ඔයා ඉංග්‍රීසියෙන් නම් ලියන්න දන්නේ නැත්නම් දන්නා කෙනෙකුගෙන් අහලා ලියන්න Mariyasel කියලා ලිව්වේ ඇයි? මගේ නම Marizelle

    Mmariazelle Gunathilake

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නෙට් එකේ හැම තැනම තියෙන්නේ Mariyasel කියලා. උප්පැන්නේ පෙන්නුවොත් හරිගස්සන්නම්. ස්තුතියි.

      Delete
    2. mokaada ban me pissa,....
      JK Perera well done bro.keep it up

      Delete
    3. ස්තුතියි මචන්.

      Marizelle ලු

      Delete
  2. Ona ekak machan! tnx wecha Mhansiyata.

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි මචන්.....

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.