Friday, August 1, 2014

Offline GPS Navigation & Maps පාවිච්චියට සුපිරි App එකක්


ඔන්න යාලුවනේ අදත් Android පාවිච්චි කරන අයට පට්ටම වටින App එකක් අරගෙන ආවා. මේක ගැන කියනවනම් මේක අන්තර්ජාල සබදතාවය නැතිව පවා ( Offline ) GPS Navigation & Maps පහසුකම් අත්විදිය හැකි සුපිරිම App එකක්.  මේකේ GPS Navigation & Maps ශ්‍රි ලංකාවටත් සහය දක්වනවා. සිතියම් තියෙන්නේ  OSM ( openstreetmap ) එකෙන්.  මේකේ Navigation with voice prompts එකත් තියනවා. වටිනවානම් අරගෙනම බලන්නකෝ.



GPS Navigation & Maps V5.1 මෙතනින් බාගන්න.

https://mega.co.nz/#!mUEU1IhB


FEATURES
* Full-fledged navigation with voice prompts (turn-by-turn)
* Completely interactive OpenStreetMap
* One single map with global coverage
* Full functionality with and (after installation) without Internet connection (online and offline)
* Installability of entire countries inc. their city maps (WLAN recommended)
* Ongoing free map updates
* High-performance map technology (NGx)
* Route planner (vehicle, pedestrian)
* Various map styles (e.g. night, outdoor)
* Various search functions
* IdeaLog for feedback to developers
* Convenient favorites lists
* Optional synchronization of favorites using the web portal maps.skobbler.com



>> App එක සාමාන්‍ය විදිහටම Install කරගන්න.



>> ඊලගට Android Device එකේ Data ON කරලා ( 3G / Wifi ) App එක Open කරගන්න.



>> දැන් ශ්‍රි ලංකා Map එක Download වෙයි. ( 4 MB තියෙන්නේ )


වැඩේ ඉවරයි. App එක කොහොමද කියලා බලාගන්න.





░▒▓█▄▀▄▀▄█▓▒░-- THANK YOU --░▒▓█▄▀▄▀▄█▓▒░
https://www.facebook.com/podipodidhewal


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.