Monday, October 20, 2014

Apple iTunes 12.0.1 [ iTunes වල අලුත්ම එක.]


ඔන්න අද ගෙනාවේ Apple Device වලට නැතුවම බැරි Apple iTunes වල අලුත්ම Version එක. ඒ තමයි iTunes 12.0.1 [ Release date :- 16 Oct 2014 ] , ඇපල් උපාංග වලට ගීත , විඩීයොස් , ෆෝටෝස් , ඇප්ස් එහෙම දාගන්න අනිවාරෙන්ම මේ iTunes සොෆ්ට්වෙයා එක ඕණ වෙනවන්. ඒ වගේම ඇපල් උපාංගයේ Software Update කරන්නනත් උපාංගයේ දෝශයකදි නැවතත් උපාංගය Restore කරන්නත් වගේම උපාංගය Backup කරගන්නත් අනිවාරෙන්ම අවශ්‍ය වෙනවා. කලින් සංස්කරණ වඩා බොහෝමයක් වෙනස්කම් තියනවා අරන් බලන්නකෝ.




නව iTunes අයිකන් එක.


iTunes 12.0.1 මෙතනින් ගන්න.

http://www.apple.com/itunes/download/

Available for: Windows 8, Windows 7, Vista, XP SP2 or later


Installing iTunes









https://www.facebook.com/podipodidhewal


1 comment:

  1. V Wondershare video converter
    එක ගැනයි,
    Windows 7 ultimate
    system32
    damage
    උන Dll file repair
    කරගන්න විදිහ ගැනයි
    post එකක් දාන්න පුලුවන්ද සහෝ....????

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.