Thursday, October 16, 2014

ඕණ එකක් පටස් ගාලා බාගන්න. IDM අලුත්ම එක [ Released: Oct/15/2014 ] 100% ක් Working


ඔන්න යාලුවනේ අරගෙන ආවා අපේ Download කරන අයට ගොඩක්ම වැදගත් Software එක වෙන Internet Download Manager ( IDM ) මෘදුකාංගයේ අලුත්ම Update එක වෙන  Version 6.21 Build 14 ( Released: Oct/15/2014 ) එක තමයි ගෙනාවේ.  මේක 100% ක්ම ආරක්ශිතව Patch කරගෙන කිසිම කරදරයක් නැතුව ඕනෑ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්......  පහතින් Download කරගන්න.



What's new in version 6.21 Build 14

(Released: Oct 15, 2014)
  • Added support for Firefox 35
  • Improved Google Chrome integration module
  • Fixed bugs  
 >> හරි මෙහෙමයි IDM එක Update කරගන්නේ.

ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.


 එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.


ලැබෙන Window ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.
 
හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.
 

 Update වෙලා ස්වයංක්‍රීයවම IDM එක Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක් එයි ඒක OK කරලා අයින් කරන්න.

 ඊට පස්සේ මෙන්න මේ IDM Crac* / Patc* එක බාගෙන IDM එක Reg කරගන්න.

Internet Download Manager version 6.21 Build 14
මෙතනින් Download  කරගන්න

http://uploadingit.com/file/view/ahtwy86mp5r98owh/Internet%20Download%20Manager%20Version%206.21%20Build%2014%20Crack%20%2B%20Patch%20%5B%5B%20JK%20%5D%5D.rar

මෙහෙමයි Crac* කරගන්නේ.

>> Crac* Folder එකේ තියන " IDMan.exe"කියන  File එක "  C:\Program Files\Internet Download Manager " Path එකට Copy >> Paste කරන්න.

>>  ඊට කැමති නම් Patc* File එක Run කරලා හරි RegKey එක ඩබල් ක්ලික් කරලා IDM එක  Activate කරගන්න.

Patc*  File එක.


ඔන්න IDM එක Full Version Activate වෙලා.



ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal


2 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.