Monday, January 19, 2015

කොලිටියටම ෆිල්ම් බලන්න මෙන්න මැක්සා Media player එකක්. [ Splash PRO EX ]


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා පට්ටම  Media Player එකක්. මේක නම් ගොඩක් දෙනෙක් දන්න Player එකක්. නම තමයි Splash PRO EX. හොද කොලිටි එකට ෆිල්ම් බලන්න පුලුවන් සුපිරිම බාන්ඩයක් තමා. BluraY , HD Videos බලන්න නම් පට්ට. අනෙක්  Media Player එකක් එක්ක බලද්දි මේකේ රූප වල පැහැදිලි ගතිය නම් වැඩියි. සම්මත Video Format ඔක්කොටම සහය දක්වනවා. ඔයා සිංහල උපසිරැසි එකක් ෆිල්ම් බලන කෙනෙක් නම් මේ Player එක සහය දක්වන්නේ TXT, SUB, SRT, SSA යන උපසිරැසි ගොනු වලට විතරයි. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි $ 24 ක් වෙනවා. ඒත් පහත් ලින්ක් එකෙන් PRO Version එක නොමිලේම ගන්න පුලුවන්. මේකේ පොඩි අවුලක් තියනවා Serial Number එක දීලා Activate කරාම " Splash PRO EX Your Serial Number is Blacklisted " කියලා Error එකක් එනවා. ඒක පොඩි වැඩක් කරලා අපිට මග ඇරගන්න පුලුවන්. කියලා තියන වැඩේ කරන්න 100 % ක් වැඩ කරනවා.

මෙන්න මේකේ තියන වැඩකෑලි ටික.


හරි මෙතනින් Splash PRO EX Media Player එක මෙතනින් බාගන්න.

http://uploadingit.com/file/view/ri6jztpprt81jw0i/Splash%20PRO%20EX%20%2B%20Serial%20Key%20%5B%5B%20JK%20%5D%5D.rar


OPERATING SYSTEM
Windows® XP(SP3), Windows Vista®, Windows 7, Windows 8
RAM MEMORY :- 1024MB (1GB)


මෙහෙමයි Splash PRO EX Media Player එක Register කරගන්නේ.

Player එක Install කරලා Open කරගෙන Player එකේ Right Click කරලා " About " ක්ලික් කරන්න. දැන් Activate tab එක ක්ලික් කරලා දිලා තියන Serial Numbers බාවිතා කරලා Register කරගන්න.


" Splash PRO EX Your Serial Number is Blacklisted " කියන Error එක ආවොත් මෙහෙම කරන්න.


*> " C:\Users\<user>\AppData\Local\Mirillis" පාත් එකට යන්න
*> "ico_update.png" කියන එක Delete කරන්න.


*>    දැන්  Note Pad එකක් අරගෙන ඒක "ico_update.png" කියලා සේව් කරන්න. ( .png එකෙන් සේව් කරන්න. )
[open notepad & blank save as "ico_update.png" ]

*>   ඒ හදාගත්තු "ico_update.png" එක මත Right click කරලා Properties ගිහින්  "read only" දීලා OK කරන්න.

*> දැන් Splash PRO EX Player Open කරගෙන  Right click >> Setting >> General >> Check For Update කියන එක Uncheck කරන්න.



Splash PRO EX මෙන්න Screen Shot.






ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.


https://www.facebook.com/podipodidhewal

3 comments:

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.