Sunday, February 15, 2015

µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.


ඔන්න මචන්ලා පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent  මෘදුකාංගයනේ.
ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ  අලුත් µTorrent , BitTorrent Version වල තියන මල කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ  BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා.
මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. මම දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. වැඩේ ගොඩ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.


මේ තියෙන්නේ මල කරදර  Ad Bar එක.


හරි දැන් මෙහෙමයි වැඩේ කරගන්නේ.

මෙන්න මේ සයිට් එකට යන්න.

http://schizoduckie.github.io/PimpMyuTorrent/#/

Sorry mac users, windows only
 Pimp my uTorrent literally requires just one click to disable the ads on Windows clients. There is nothing to install as the page uses JavaScript to communicate with uTorrent. 

>> ගිහිල්ලා  " PimpMyuTorrent " කියන Button එක ක්ලික් කරන්න.


>> ක්ලික් කරලා මෙන්න මේ වගේ msg එකක් එයි Bit Torrent එක Access කරන්නද කියලා ඒක " Yes " කරන්න.


>> Yes කරලා ඉවරවෙලා  µTorrent , BitTorrent එක Taskbar එකෙන් Exit කරලා නැවත Torrent Software එක  Open කරගන්න.

Now shut down µTorrent (right click the tray icon and select exit), restart it and enjoy your pimped µTorrent!



Restart කරලා බලන්නකෝ Ad Bar ටික තියනවද කියලා.



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal