Sunday, February 22, 2015

Web Site එකක Photos ඔක්කොම එකපාර Download කරගමු.


ඔන්න මචන්ලා ගෙනාවා අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක්.  අද ගෙනාපු එක Downloading කරන සොෆ්ට්වෙයා එකක්.  Internet Download Manager වගේ එකක් නම් නෙමෙයි. මේක Image
Download කරන එකක්. ඒ කිව්වේ Web Page එකක් තියන පින්තූරු සෙට් එකක්ම එකපාර  Download කරගන්න පුලුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපිට Save කරගන්න ඕණ Image එකේ  Right Click >>
Save Image as ගිහින්  Save කරගන්න එකනේ.  පින්තූරු සෙට් එකක්ම  Download කරගන්න තියනවනම් ඒක ටිකක් එපා වෙනවනේ.  මේ මෘදුකාංගය ඒකට හොද විසදුමක් වෙයි.  වැඩෙත් කෙරෙනවා , වේලාවත් ඉතුරුයි. මේ  මෘදුකාංගයේ නම තමයි " Bulk Image Downloader ". අරගෙනම බලන්නකෝ.


Bulk Image Downloader මෘදුකාංගය මෙතනින් Download කරගන්න.
http://uploadingit.com/file/view/7ofrdq76pcnhstcr/Bulk%20Image%20Downloader%204.83%20%2B%20Crk%20%5B%5B%20JK%20%5D%5D.zip

මෙහෙමයි ක්‍රැ_ක් කරගන්නේ.

Setup එක සාමාන්‍ය විදිහටම Install කරගෙන Crk Folder එකේ තියන ගොනු දෙක Software එකේ Install Directory එකට ( C:\Program Files\Bulk Image Downloader )  Copy >> Paste කරන්න.


මෙහෙමයි Bulk Image Downloader මෘදුකාංගයෙන් වැඩ කරගන්නේ.

*> Bulk Image Downloader මෘදුකාංගය Open කරගන්න.


*>  දැන් ඔයාට පිංතූර Download කරන්න ඕන Web Page එකට යන්න.


*> Web Page එකට  ගිහින් Link එක  Copy කරගෙන කොපි කරගත්තු Link එක Bulk Image Downloader මෘදුකාංගයේ  " URL of image/videogallery page " කියන තැනට Paste කරලා පහත රූපයේ
පෙන්වා තිබෙන " Scan URL of images " ක්ලික් කරන්න.


*>  දැන් පොඩි Scan එකක් වෙලා Image වල පොඩි Preview එකක් පෙන්වනවා. අකමැති ඒවා එහෙම තියනවනම් මෙතනදීම Delete කරගන්න පුලුවන්. ඔක්කොම ටික කරගෙන පහත රූපයේ පෙන්වා තිබෙන " Download Files Now "  ක්ලික් කරන්න.


*>  ඔන්න දැන් Images ටික Download වෙන්න පටන් ගන්නවා.



ඔන්න ඉතින් වැඩේ ගොඩ. මවුස් ක්ලික් කිපයකින් Images Set එකක්ම පුලුවන් Download කරගන්න.



Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.

https://www.facebook.com/podipodidhewal