Sunday, February 1, 2015
Films & Tv Series Download කරගන්න නියම සයිට් ටිකක්.
Posted on 6:03 AM by podipodidhewal
අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. ඒ නිසා අද අරගෙන ආවා Films & Tv Series බාන්න පුලුවන් හොද සයිට් කීපයක්. මේ දෙන්නේ H.265 HEVC ( High Efficiency Video Coding ) Codec එකෙන් Encode කරපු Films / Tv Series පුලුවන් පට්ට සයිට් එකක්. H.265 එකෙන් Encode කරපුවා සයිස් එකෙන් අඩුයි කොලිටි එකේ සවුන්ඩ් වල කිසිම අවුලක් නෑ. 720 p Film එකක් ගන්න පුලුවන් 300 + MB වලට වගේ. Tv Series එකක් නම් 480 P , 720 P තියනවා 100 - 250 MB වගේ සයිස් එකට. Direct Link වලින් තමා Download කරන්න තියෙන්නේ. Link එක ගද්දි clicknupload Link එකක් ගන්න. ඒකේ Waiting Time නෑ , කැප්චා නෑ , Full Speed එක දෙනවා. H.265 Film එකක් Play කරාම Picture එක නැතුවSound එක විතරක් එනවනම් Player එක Update කරගන්න.
මෙන්න H.265 එකෙන් Films / Tv Series තියන සයිට් එක.
මේ තියෙන්නේ අපේ සුම් එකේ යාලුවෙක් කරන සයිට් එකක්.
Player ටික Update කරගන්න.
Subscribe to:
Post Comments (Atom)
thx machoo
ReplyDeleteස්තුතියි මචන්.
Deleteමෙන්න තවත් ෆිල්ම් බාන්න හොද ටිකක් kiyana list eke mokak click kalath yanne mekata.
ReplyDeletehttp://urgrove.com/
හරි. වැරැද්ද හරි ගැස්සුවා. ස්තුතියි
DeleteNiyamayi. Ikmanata waradda hari gassala.
DeleteElaz
DeleteThanks Sir.
ReplyDeleteElaz
Deleteela bn
ReplyDeleteස්තුතියි.
ReplyDeletemeke update karnna bane kmp eka
ReplyDelete