Sunday, February 1, 2015

Films & Tv Series Download කරගන්න නියම සයිට් ටිකක්.


අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරනවනේ. ඒ නිසා අද අරගෙන ආවා Films & Tv Series බාන්න පුලුවන් හොද සයිට් කීපයක්. මේ දෙන්නේ H.265 HEVC ( High Efficiency Video Coding ) Codec එකෙන්  Encode කරපු  Films / Tv Series පුලුවන් පට්ට සයිට් එකක්. H.265 එකෙන් Encode කරපුවා සයිස් එකෙන් අඩුයි  කොලිටි එකේ  සවුන්ඩ් වල කිසිම අවුලක් නෑ. 720 p Film එකක් ගන්න පුලුවන් 300 +  MB වලට වගේ. Tv Series එකක් නම් 480 P , 720 P තියනවා 100 - 250 MB වගේ සයිස් එකට.  Direct Link වලින් තමා Download කරන්න තියෙන්නේ. Link එක ගද්දි clicknupload Link එකක් ගන්න. ඒකේ  Waiting Time නෑ , කැප්චා නෑ  , Full Speed එක දෙනවා.  H.265 Film එකක් Play කරාම Picture එක නැතුවSound එක විතරක් එනවනම් Player එක Update කරගන්න.



මෙන්න H.265 එකෙන්  Films / Tv Series තියන සයිට් එක.



මේ තියෙන්නේ අපේ  සුම් එකේ යාලුවෙක්  කරන සයිට් එකක්.


මෙන්න තවත් ෆිල්ම් බාන්න හොද ටිකක්

http://www.mkvcage.com/



Player ටික Update කරගන්න.

http://cdn.kmplayer.com/KMP/player/download/install/3.9.1.132_20150106114303.exehttp://www.videolan.org/vlc/index.htmlhttp://files2.digital-digest.com/static/K-Lite_Codec_Pack_1095_Full.exe


ඔන්න වැඩේ ඉවරයි.........
එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු.
Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.






https://www.facebook.com/podipodidhewal


11 comments:

  1. මෙන්න තවත් ෆිල්ම් බාන්න හොද ටිකක් kiyana list eke mokak click kalath yanne mekata.
    http://urgrove.com/

    ReplyDelete
    Replies
    1. හරි. වැරැද්ද හරි ගැස්සුවා. ස්තුතියි

      Delete
    2. Niyamayi. Ikmanata waradda hari gassala.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.