Wednesday, February 11, 2015

YouTube Videos MP3 විදිහට Download කරමු.


ඔන්න මචන්ලා ගෙනාවා තවත් වැදගත් වෙයි කියලා හිතන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපි හැමෝම වගේ You Tube එකෙන් Videos Download කරනවනේ. නමුත් සමහර වෙලාවට අපි Video එක නැතුව Audio එක විතරක් ගන්න අවස්තාත් තියනවනේ. සමහරු Video එක අරගෙන Mp3 වලට Convert කරනවා අපරාදේනේ Data. තව විදිහක්නේ Video එක Mp3 වලට Convert කරලා දෙන සයිට් එකක් පාවිච්චි කරන එක. කොච්චර සයිට් තිබ්බත් ඒකත් කරදර වැඩක්නේ. ඉතින් දැන් මේ දෙන්න ගෙනාවේ You Tube Video ලේසියෙන්ම Mp3 විදිහට ගන්න  පුලුවන් නියම සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකෙන් You Tube Playlist එකක් උනත් ලේසියෙන්ම Download කරගන්න පුලුවන්. මට නම් මේක පට්ට විදිහට ඕණ වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. කරන්න තියෙන්නේ Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video එකේ Link එක කොපි කරගෙන මේ දීලා තියන 4K YouTube to MP3 කියන මෘදුකාංගයට කොපි කරගත්තු Link එක Paste කරන්න.


4K YouTube to MP3 මෘදුකාංගය මෙතනින් ගන්න.

http://uploadingit.com/file/view/9sbty0uobcsdu5bt/4K%20YouTube%20to%20MP3%20Preactivated%20%5B%5B%20JK%20%5D%5D.rar

Application Name: 4K YouTube to MP3
Application Size: 23 MB
Operating System: Windows 8, Windows 7, Windows XP

No toolbars, no adware, no malware.


Features

    >> Extract audio from YouTube videos and save it in MP3, M4A or OGG in high quality.
    >> Download full YouTube playlists or channels and generate m3u files.
    >>Transfer downloaded tracks automatically into iTunes and upload them on your iPhone or iPod.
    >> Listen music via native built-in music player.
    >> Download and extract audio tracks from SoundCloud, Vimeo, Flickr and DailyMotion videos.
    >> Download audio books from YouTube.
    >> Extract audio tracks even from embedded in HTML page videos.
    >> Use 4K YouTube to MP3 on your PC, Mac or Linux, doesn’t matter what OS you prefer.


මෙහෙමයි වැඩේ කරගන්නේ.

You Tube එකට ගිහින් Mp3 විදිහට ගන්න ඕනේ කරන You Tube Video  එකේ Link එක කොපි කරගන්න.


4K YouTube to MP3 කියන මෘදුකාංගය Open කරගෙන Paste URL ක්ලික් කරන්න.




‍You Tube PlayList Download




ඔන්න වැඩේ ඉවරයි.........
 එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න.
ඔන්න වැඩේ ඉවරයි......... එහෙනම් යාලුවනේ අපි යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. Post එක කියවලා නිකන්ම යන්නේ නැතුව Comment එකක් එහෙම දාලාම යන්න. අමතක නොකර Facebook Page එකටත් පොඩි " LIKE " එකක් දාගෙනම යන්න. https://www.facebook.com/podipodidhewal

Your Online Store Builder : http://bit.ly/123sell
 https://www.facebook.com/podipodidhewal

































3 comments:

  1. සැහෙන්න වටිනවා
    Thank You

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  2. ජාති. ඇල්බම් කවර් එකත් එක්ක ඩවුන්ලොඩ් කරගන්න විදිහක් දැන්නවද මචං ?

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.