Thursday, September 10, 2015

Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set [ Mediafire Link ]


ඔන්න යාලුවනේ අරගෙන ආවා පසුගිය මස 28-08-2015 සිකුරාදා දින විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා වැඩසටහනට සහබාගි උනේ අපේ රටේ සිටින තවත් ප්‍රවීනතම කලාකරුවෙක් වන ගායන ශීල්පී කීර්තී පැස්කුවල් මහත්මයා. ( Keerthi Pasquel ). ඉතින් එදා  Dell Studio වැඩසටහනේ  කීර්තී පැස්කුවල් මහතා  තමන්ගේ ලස්සනම ගීත 7ක් ගායනා කලා. ඒ ගායනා කරපු ගීත සියල්ලම MP3 විදිහට පහතින් ගන්න පුලුවන්  Mediafire Link වලින්ම. Dell Studio නව සංගීත නිර්මාණය මහේශ් දෙනිපිටිය. අරගෙනම බලන්නකෝ.......


♫♫ Keerthi Pasquel @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ♫♫

http://www.mediafire.com/download/cw26yuwqmgbwi64/Keerthi+Pasquel+%40+Derana+Dell+Studio.rar


ONLINE අහනවනම් මෙන්න.




♫♫ Update ♫♫

යාලුවනේ  Keerthi Pasquel Dell Studio එකේ  " Thawa Dawasak " සින්දුවේ බාගයයිනේ තිබ්බේ. මෙන්න ඒක දෙරණේන් සම්පූර්ණ සිංදුවම අප්ලෝඩ් කරලා. සම්පූර්ණ සිංදුවම ඕණනම්
මෙතනින් ගන්න.....


http://www.mediafire.com/listen/nda5a8n9rr41r9d/Thawa_Dawasak_-_Keerthi_Pasquel_%40_Dell_Studio_Season_02.mp3




File size                   : 50 MB
Format                      : Mp3
Bit rate                    : 192 Kbpss



  ♫ තව දවසක්
 ♫ කදුල ඉතින් සමාවෙයන්
♫ කවීකාරීයේ
♫ ඔබ මා හමු වූ අවසන් දිනේ
 ♫ රන් තරු පායන
 ♫ සද ලතා පායලා
 ♫ ඉස්සර ආදී කාලේ

Keerthi Pasquel @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.

http://paste2.org/aZjKgBns

මීට පෙර Derana Dell Studio වැඩසටහනට සම්බන්ද උන සියලුම කලාකරුවන්ගෙ MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
♫♫♫♫♫

http://bit.ly/DDSMP3




14 comments:

  1. Thank you very much....

    ReplyDelete
  2. බොහොම ස්තූතියි... නියමයි....

    ReplyDelete
  3. machn uba nm spupiri..... sunil edrisinghe mahathyage tikath dapn machooooooooo

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්.... ඉක්මනට දෙන්න බලන්නම්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Machan mata tab ekwn one by one download karanna bee ne. Poddak mata kiyanawada kohomada diwn load karanne kiyala

    ReplyDelete
    Replies
    1. මචන් Mediafire Link එකෙන් ගන්න....

      Delete
  6. kiyanna wachana na bn.loku udawwak.thanks bn.

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.