Tuesday, September 8, 2015

Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]


ඔන්න මචන්ලා අද අරගෙන නියම සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මේක  Android OS Emulator  එකක්. අපි කවුරුත් දන්න Bluestacks App Player එක නෙමේ අලුත් එකක්.
Android Emulator එකක් කිව්වම ඉතින් කට්ටිය දන්නවනේ Android Apps අපිට Pc එකේම Run කරගන්න පුලුවන් විදිහේ  වැඩසටහනක් කියලා.  Android Device එකක් නැති කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. හරි මේකේ නම තමයි  " Nox App Player " මේකේ  Run වෙන්නේ Android 4.4.2 සංස්කරණය. අලුත් Version එකක් Run වෙන නිසා ගැටලුවක් නැතුව අලුත්  Apps පවා Run කරගන්න පුලුවන්. මේක පාවිච්චි වෙන්නෙත් Android Device එකක් වගේම තමයි Play Store එකට Gmail ලිපිනයක් දීලා  Play Store එකේ තියන Apps Download කරගන්න පුලුවන්.
මේක අවශ්‍ය නම් Tab හෝ Phone Mode එක දාන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව කැමති නම් ට්‍රයි එකක් දීලා බලන්න.



හරි මෙන්න මෙතනින් Nox App Player එක Download කරගන්න.
Online Installer එකක් වගේම Offline Installer එකත් තියනවා. Offline එක ගන්න ඒක ලේසියි.



Downloads:

Version2.3 2015.08.27

හරි මෙහෙමයි වැඩේ කරගන්නේ....

Nox App Player එක Install කරගන්න.



Starting............



Home Screen...


හරි දැන් Google Play Store එකට Gmail ලිපිනයක් දීලා සෙට්  කරගන්න.



හරි දැන් පුලුවන් Play Store එකෙන් Apps Download කරගන්න.








Apps වැඩ එලකිරි වගේ.....




Setting Menu....



ඔන්න ඔහොම තමා වැඩේ වෙන්නේ....

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png



15 comments:

  1. ✴✴✴✴✴
    සුපිරියි මචන්.

    ReplyDelete
  2. Machan man meka download karala install kara eth open wen nena bn
    error ekak enawa
    windows 10 wala weda nedda meka

    ReplyDelete
    Replies
    1. Windows 10 වල එලටම වැඩ මචන්... මමත් දාලා තියෙන්නේ 10 එක තමා.

      සහෝ මෙන්න මෙතන තියනවා මේකේ තියන ගැටලු විසද ගන්න විදිහ.... පොඩ්ඩක් බලන්න.. හදාගන්න පුලුවන් වෙයි....
      http://en.bignox.com/blog

      Delete
  3. Saho meka install wela 99% ehata load wenne nane bn mage pc eke

    ReplyDelete
  4. thanks for sharing such a nice info. I would like to visit again to your website.

    ReplyDelete
  5. Nice post keep it up thanks for sharing such a cool and post

    ReplyDelete
  6. It gives in depth information and I have never read any article more comprehensive than this. Thanks for this valuable knowledge. Keep it up!

    ReplyDelete
  7. ekeata video card eka madi kiyanawa ne

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.