Sunday, September 27, 2015

සුපිරියටම Video Edit කරගන්න CyberLink PowerDirector අලුත්ම එක මෙන්න.


ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මේ මෘදුකාංගය ගැන නම් කට්ටියට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඒ තමයි අපි Video Editing වලට පාවිච්චි කරන Cyberlink PowerDirector මෘදුකාංගය. අපිට ඉතින් Video එකක් බොහොම ලේසියෙන් Edit කරගන්නනම් ඉතින්  PowerDirector තමයි. බාවිතය හරිම පහසුයි ,  ඒ වගේම CyberLink PowerDirector එකෙන් වැඩ කරන්න Video Editing පිළිබඳ පෙර දැනුමක් අවශ්‍යත් නෑ. ඉක්මනින්ම වැඩේ අල්ලගන්න පුලුවන්. අනිත් එක මේකේ තියන සුපිරි Effect , Transitions ,  සහ අනෙකුත් ටූල්ස් එහෙම බාවිතා කරගෙන අපේ Video එකට හොද නිමාවක් දෙන්න පුලුවන්. ඒත් එක්කම මේ දීලා තියෙන්නේ CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම Version එකයි. [ CyberLink PowerDirector Ultimate Suite 14 ]. අපි ලග Photo සෙට් එකක් එකතු කරලා මේකෙන් සුපිරියටම Slide Show එහෙමත් හදාගන්න පුලුවන්. තව Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder " එකත් තියනවා. වැඩි කතා ඕන නෑ CyberLink PowerDirector 14 Ultimate බාගෙනම බලන්නකෝ කොහොමද කියලා.

2015 Best Video Editing මෘදුකාංගවල පලමු ස්තානයත් Cyberlink PowerDirector මෘදුකාංගයම තමයි..

2015 Best Video Editing Software Review
මෙතනින් බලන්න

http://video-editing-software-review.toptenreviews.com/



හරි මෙතනින්  CyberLink PowerDirector Ultimate Suite 14 Download කරගන්න. [ Torrent Download ]


Torrent Hash එක.
මේ Torrent Hash එක ගූගල් සර්ච් කරලා ලැබෙන ඕණේම සයිට් එකකින් Torent එක Download කරගන්න.

16421487E1C4DD5348132D0F83A9CC0DD8EB6A31
File Size :- 1.2 GB

System Requirements

Operating System
Microsoft Windows 10, 8/8.1, 7, Vista (SP2)

Screen Resolution
1024 x 768, 16-bit color or above

Memory

    2GB required
    3GB or above recommended for 32 bit OS
    6GB or above recommended for 64 bit OS & 3D editing

සම්පූර්ණ System Requirements ලැයිස්තුව සදහා මෙතනින් යන්න.






හරි මෙන්න   CyberLink PowerDirector 14 Screen Shot.








Full Feature Editor


Slideshow Creator.




Desktop හී ක්‍රියාකරකම් Record කරගන්න " CyberLink Screen Recorder "




5 comments:

  1. macho kohomada meka install karanne?
    SimEditor kiyala application ekak witharai thiyenne. wena setup files mukuth ne. folders witharai tiyenne

    ReplyDelete
    Replies
    1. මෙහෙම පෙන්වන් නැද්ද මචන්....
      http://i.imgur.com/SOtg0S3.png

      පුලුවන්නම් Screen Shot එකක් දාපන් මචන්....

      Delete
    2. Mama B1 Free Archiver use karala extract kale. ethokota keygen, pdir-setup kiyala folder 2 awe ne. awenuwata folder 20 witharai simkey kiyala exe ekakui witharai awe.

      Mama winrar use karala extract kala macho dan hari

      Thanks support ekata

      Delete
  2. kohomada meka register karanne ekath hariyata danna

    ReplyDelete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.