Saturday, September 26, 2015

DVDFab Media Player [ Giveaway ] Sep. 10 to 28


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා Giveaway එකක්. මේ  Giveaway Media Player එකක් ගැනයි. මේ Media Player එකේ  Blu-rays Disks බලනවනම් පට්ට විදිහටම බැලුවැකි. ඒත් එක්කම HD Videos බලන්නත් හොදයි. ඒත් එක්කම සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන අයට මේකේ .IDX සබ් ෆෝමැට් එකට සහය දක්වනවා.  මේ  DVDFab Media Player Giveaway එක තියෙන්නේ තව දවසක් වගේ තමයි.... හොදයි නම් ටක්ගාලා Download කරගන්න.



මෙන්න  DVDFab Media Player Giveaway Page එක...

http://www.dvdfab.cn/promotion.htm

From Sep. 10 to 28

Terms and Conditions

    * This is a 1-computer lifetime license, for noncommercial use
    * No free updates; if you update the program, it may turn into a trial
    * No free tech support
    * You must get your license key and download the installer before this offer has ended
   * May not be resold

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png





4 comments:

  1. පට්ටම විදිහට බ්ලු රේ බැලුවම පෙනෙන්නේ පට්ටමනේ පට්ටමක් බලන්න පුළුවන් කරත්ත රෝදයක් ගත්තම. මෙච්චර නහින්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. කරත්තේ බදින්න නියම ගොනා.

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.