Sunday, September 20, 2015

ටක් ගාලා බැටරි බහිනවද ? මෙන්න Apple iOS Battery Saving Tips ටිකක්.


ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපේ ඇප ල්ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට ටිකක් වැදගත් වෙන ලිපියක්. අද  මේ ස්මාට් Device පාවිච්චි කරන කට්ටියට තියන ලොකුම ප්‍රශ්ණයක් ඉක්මනින්ම බැටරි එක බැහැලා යන එක. කොච්ච්ර අලුත් එකක් උනත් බොහෝ විට බැටරි ආයුකාලට  එක දවසක් වගේ තමයි තියෙන්නේ.  ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ මේ Apple Device එකේ සාමාන්‍ය බැටරි කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන් Tips ටිකකුයි... මේ ක්‍රම ios 9 ඇතුලු අනෙකුත් Vesion වලත් කරන්න පුලුවන්.. ඔයාගෙත් බැටරිය ඉක්මනටම අඩු වෙනවනම් මෙහෙම කරලා බලන්න....


හරි මෙන්න මෙහෙමයි Setting වෙනස් කරන්න ඕණේ...

#1 Reduce Motion

Settings > General > Accessibility > Reduce Motion >> Enable කරන්න.


#2 Reduce Transparency

General > Accessibility > Increase Contrast > Reduce Transparency >> Enable කරන්න.


#3 Background App Refresh

Settings > General > Background App Refresh >> Disable කරන්න.
( එහෙම නැත්නම් අනවශ්‍ය ඒවා පමණක් Disable කරගන්න. )


# 4 Spotlight Search

Settings > General > Spotlight Search
( අනවශ්‍ය යෙදුම් Disable කරගන්න. )


# 5 Location Services

ස්ථානය හදුනා ගැනීමේ සේවාවන්  ( GPS ) භාවිතා යෙදුම් බැටරි ආයු මත ද විශාල බලපෑමක් ඇති කරයි. ඒ නිසා ඔබට අවශ්‍ය Apps පමණක් Enable කරගන්න. නැත්නම් සම්පූර්ණයෙන්ම  Disable කරන්න. සේවාව අවශ්‍ය වූ විටෙක ස්ථානය හදුනා ගැනීමේ සේවාවන් වලට ප්‍රවේශ වීමට විමසනවා.


# 6 Push Email

Settings > Mails, Contacts and Calendars > Fetch New Data > You need to check if the email account has been set as Push, Fetch or Manual.


# 7 Low Power Mode

Apple states that Low Power Mode mode can extend battery life by an additional 3 hours.
ඔබගේ බැටරි ආයුකාලය 20% ට පැමිණී විට Low Power Mode Msg එකක් එනවා. නැවත් බැටරිය 80% ක් චාර්ජ් උනාම Automaticaly Low Power Mode එක අයින් වෙනවා.

මේක Enable කරාම Mail Fetch , Background App Refresh , Automatic Downloads , Visual Effect ඉබේම Turn Off වෙනවා. ඒ නිසා අපිට අමතර බැටරි ආයු කාලයක් ලැබෙනවා.



Other Battery Saving Tips..

✿ Notification Center Widgets

Swipe down from the top edge of the screen to access Notification Center. Then tap on the Today tab, scroll down and tap on Edit button. Tap on the red – button to remove the widget from the Notification Center.


✿ Turn off Dynamic Wallpapers

Settings > Wallpaper > Choose New Wallpaper යටතේ හැකි සෑම විකටම " Stills " Picture එකක් හෝ ඔයාගේ Photo Library එකේ ඇති Picture Home . Lock Screen එකට සෙට් කරගන්න.


✿ Disable App Store’s automatic updates

Settings > iTunes and App Store > scroll down to the Automatic Downloads section and turn off the “ Updates ”

✿ Turn off Push Notifications

Settings > Notifications > අනවහ්‍ය Apps වල  Notifications Off කරගන්න.


✿ Bluetooth & WI-FI

බාවිතයට නොගන්නා සෑම විටකම Bluetooth , WI-FI , Cellular Data Off කරගන්න.


✿ Auto-Lock Screen

Auto-Lock interval එක සෑම විටකම අඩුකාල සීමාවක් ලබා දෙන්න.


✿ Dispalay & Brightness

Setting > Dispalay & Brightness > Auto-Brightness

බැටරි බලය අඩු වීම කෙරෙහි දුරකතනයේ තිරය සෘජුවම බලපානවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට තිර ආලෝකය සකසාගෙන Auto-Brightness Off කරගන්න.


✿ App Swicher

App Swicher එකේ Apps ගොඩක් Run වෙනවනම් ඒ අනවශ්‍ය ඒවා ඉවත් කරන්න. එය රැම් එකටත් හොදයි...


✿ Vibrate

හැකි නම් Vibrate ඉවත් කරන්න.


✿ Advertising

Limit Ad Tracking Enable කරන්න.


බැටරි බලය අධික ලෙස භාවිත කරන application භාවිත නොකිරීම.

  බැටරි බලය අධික ලෙස භාවිත කරන Media Player , Games  වැනි Apps අවම ලෙස භාවිත කිරීමෙන්ද ඔබගේ ජංගම දුරකතනයේ බැටරියෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි වේ.
ඔන්න Video කෑල්ලකුත් තියනවා. ඒක බලලත් කරගන්න පුලුවන්...



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6rlrKyAT8vAjfELsCK9B4yQpfMZmt3-4cHfOOiEtRELN-8UUDSCHexGeK8wtp6SfBjegZi5GOjQ1ZgTM6VPBrsWUxCi8vPqT371p5VS50sSlqDDi0u-I9_c55bQoKKMWIZCDOiSZqIM/s1600/70490312687395550883.png




4 comments:

  1. Apple phone walata free instagram photo downloader ekak dennako coins nathuwa use karanna free.

    ReplyDelete
    Replies
    1. හම්බ උනොත් දාන්නම් මචන්...

      Delete

ඔයාලගේ අදහස මෙතන ලියලා යන්න.
Email ID , Word Verification මුකුත් නෑ. Anonymous එකක් උනත් දාන්න.